** නැව් එන්නෙ නැති මාගම්පුර වරාය

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
oke thama 1st stage eka hariyata iwara karala nehene.. desha plana waasi ganna. uda penala open karata oke fesblity studies karala mapping karanna. complete karapu gaman karanna behe.. ape sama"HARAK" oka pennala depeththata mada gaha gannawa. elakiri eke tharuna ewun owata nikan moda joke danawata wada. wenne monawada kiyala poddak belanawanam hodayi.. kohomath... oka MR ge tikak bolada athal ekak .. but eken anagatheta watina kamak thiyewine... nikan mara ganna wele ara emathila kiyana widiyata,, bathala tikak hitawala. pol pela 7 8k hitawapallako.. :p :lol::lol::lol:
 
badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
යාළුවා. ඕක කරන්ඩ කලින් මෙන්න මෙහෙම එකකුත් තියනවා.

http://en.wikipedia.org/wiki/Feasibility_study

Shaaa.. maru nea.. Mea rate inna anith minissu modayo newei machan.. Oheme eawata wada deawal thiyanwa karanna.. eawa okkoma karala thama oka hadanna aththe.. nikan pata kannadi danne nathuwa balanna..
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අල බහිනකන් ඉවසුවා වගෙ...
    අල තැම්බෙනකන් ඉවසපල්ල බං.
    එක රැයකින් නැව් වලින් වරාය පුරවන්න බැහැ කියලා පොඩි එකෙක් උනත් දන්නවා.
    ලගදි ඉඳලා ලන්ඩන් හීත්‍රෝ එකත් ගුවන් යානා යන්නෙ එන්නෙ නැති තැනක් වෙලානෙ.
    ඒකට හේතුවක් තියෙනවා වගෙම මේකටත් හේතුවක් තියෙනවා.මාගම්පුර තවම ප්‍රාථමික වරායක්.
    යටිතල පහසුකම් ඇති උනාම මේ වරායත් හොඳ තැනක් වෙයි.
    මෝඩ දේශපාලන අන්ධභාවය නිසා රටේ සංවර්ධනය පාවා දෙන්න එපා.
    ලාංකික මානසිකත්වයක් ඇති කරගන්න.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257

    මේ වෙන කොට කෝටී 5000ක් විතර මේකට යට කරලා ඉවරයි. එච්චර වියදම් කරලත් මේක තාම ප්‍රාථමික වාරායක්ද? යටිතල පහසුකම් නැද්ද?
    ආණ්ඩුව විදේශ නැව් 3-4 බලපෑම කරලා මේකට යවලා තියෙන්නේ මාධ්‍යය මගින් මේ බව එලි කිරීම නිසා ඒකේ අවමානයෙන් බේරෙන්න.නමුත් මේ නැව් කැමත්තෙන්ම ආව ඒවා නෙවෙයි.කොළඹ වරායට ආපු ඒවා.ඉතින් කොලඹින් ආදායම අඩු වෙලා මේකට ගිහින් මිසක් අතිරේක ආදායමක් නෑනේ. මේකට මේ වනකොට ඩොලර් මිලියන 368ක් ඉවරයි.මේ ණයවල් ගෙවන්න ආහාර මත අධික බදු ගැසීම නිසා අද මිනිස්සුන්ට පාන කෑල්ලක්වත් කන්න බැරි වෙලා.ජනතාවට ලාංකික මානසිකත්වය තියෙන නිසා තමයි මේ මුදල් නාස්ති, දූෂන, කාබාසිනියා ගැන හිත් වේදනාවෙන් කතා කරන්නේ.
     
    Last edited:

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මෙකනමි මහ මෝඩ කතාවක් හමිබන්තොට වරාය තමයි තවටික දවසකින් ආසියාවෙ හොදම වරාය ඒක අහන්ඩ දෙයක් නැ ඒකට නැවි එන්නෙ නැ කියන්නෙ දැන් එත් තවටික දවසකින් බලපන් ඔනම දෙයක් ආරමිබය ඔහොම තමයි හිතල බලපන් කොළඹ වරායට හමිබන්තොට වරාය පහුකරගෙන කොචිචර නැවි එනවද හමිබන්තොටවරායෙ දැනට තියෙන තාක්ෂණික පස්න ටික විසදුන ගමන් ‍කොළඹ වරායට නැවි නැතිවෙයි මොකද හමිබන්තොට වරාය පහුකරගෙන කොළඹට යන්ඩ ඔන නැති නිසා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආසියාවේ ආශ්චර්ය කරමු
    මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.

    KAUDA KIYANNE, MAGE PARENTS LA DENNAMA WORK KARANNE PORTS AUTHORITY. MINIHAGE ACHARYA UPADIYA LAJJAWA WAHAGANDA BERUWA LAGADI GATHTHA EKAK. APE DEMAUPIYOTH EDA IDANMA SLFP THAMAI EDATH ADATH, HEBEI ATHTHA ATHI SETIYEN KATHA KARANAWA.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැනට තියෙන තාක්ෂණික පස්න ටික විසදුන ගමන් ‍කොළඹ වරායට නැවි නැතිවෙයි
    එතකොට අපිට වෙලා තියෙන්නේ තියෙන කොලඹ වරායේ ආදායම හම්බන්තොටට යන එක නේද?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ape rajathumage gonpart walin thawa 1k
    00020473.gif
     
    . windows8

    Banned
    Dec 23, 2010
    25
    7
    0
    oya waraya heduwe.. Kolaba enna amaru Etha gamwala kastiyata New balanna.. Aye ape anduwak yatathe kolambata new ewanne nehe.. okkoma hambantota park karala kolmbata lory walin badu adinawa. kohomada rekiya awasthawa.. lorry driverlanam keeyak jeewath weida..

    kohomada ape nayaka thumage tikiri mole... onna,, nayaka thuma lorry order ekakuth denma dala thiyenne..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ කතා කරන මහ ලොකු සංවර්ධනය කරන්නේ මේ රටේ දේශීය ආදායම් වලින් නෙවෙයි. ඩොලර් බිලියන ගනන් ගිනි ගන්න විදේශ ණය නිසා. මේ සල්ලි සෑහෙන්න යන්නේ කොමිස් වලටයි, දූෂන වලටයි. අන්තිමට රටට විශාල ණය බරක් ඇති වෙමින් පවතිනවා. මේ අධික ණය බර ගෙවන්න තමයි අද බල්ලටයි, පූසාටයි, කිතුල් ගහටයි, කොට ගවුමට පවා අධික ලෙස බදු ගසමින් යන්නේ.අද ආහාර වලට අධික බද්දක් ගහනවා. තෙල් වලට අධික බද්දක් ගහනවා.තව තව කරන්න තව තව බදු පිට බදු ගහලා මිනිස්සුන්ට අද ලොකු ජීවන වියදමක් එරිලා ඉන්නවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රාථමික කියන එකේ තේරුම ???????දන්නවද???

    මේ වෙන කොට කෝටී 5000ක් විතර මේකට යට කරලා ඉවරයි. එච්චර වියදම් කරලත් මේක තාම ප්‍රාථමික වාරායක්ද? යටිතල පහසුකම් නැද්ද?
    ආණ්ඩුව විදේශ නැව් 3-4 බලපෑම කරලා මේකට යවලා තියෙන්නේ මාධ්‍යය මගින් මේ බව එලි කිරීම නිසා ඒකේ අවමානයෙන් බේරෙන්න.නමුත් මේ නැව් කැමත්තෙන්ම ආව ඒවා නෙවෙයි.කොළඹ වරායට ආපු ඒවා.ඉතින් කොලඹින් ආදායම අඩු වෙලා මේකට ගිහින් මිසක් අතිරේක ආදායමක් නෑනේ. මේකට මේ වනකොට ඩොලර් මිලියන 368ක් ඉවරයි.මේ ණයවල් ගෙවන්න ආහාර මත අධික බදු ගැසීම නිසා අද මිනිස්සුන්ට පාන කෑල්ලක්වත් කන්න බැරි වෙලා.ජනතාවට ලාංකික මානසිකත්වය තියෙන නිසා තමයි මේ මුදල් නාස්ති, දූෂන, කාබාසිනියා ගැන හිත් වේදනාවෙන් කතා කරන්නේ.

    රටේ සල්ලි කන එක මොන පඬියා රජ උනත් කරනවා කරනවාමයි.:frown::frown:
    වෙන මොනවත් ඔනා නෑ.
    අපි අර ජීනා මැඩම් ගෙ ගොන් පොට් එක අරගමුකෝ.:P
    1989 දී එක පටන් ගත්තෙ ඒ කාලෙ හිටිය උතුම් දේශපාලන ලොක්කන්ගෙ සපෝර්ට් එකෙන්,ඔක්කොම කට්ටිය සප් එක දීගෙන ටිකෙන් ටික දියුණු කරගෙන ඇවිත් අන්තිමට අල්ලනකොට කොහොමද සයිස් එක?????
    ජීනා මැඩම් ඒ කාලෙ හැටියට ලොකු මුදලක් යට කරන්න ඇති.
    ඒ උනාට අන්තිමට ආදායම දන්නවනෙ.මුල් කාලෙ ලෝකල් කෑලි වලින් පටන් අරන් අන්තිමට රුසියන්,චයිනීස්,යුක්‍රේන් වලටත් බැස්සා.
    කාලයක් ගියානෙ ඒකටත්.
    අන්න ඒ වගේ ටිකක් ඉවසන්න වෙයි.
    සිරස සුපර් ස්ටාර් එක රැයකින් තරු හදනවා වගෙ මේ වගෙ වැඩ කරන්න බෑ.:no:
    සියලුම දේට විරුද්ධ වෙන පොට්ට විපක්ෂයක් ඉන්නෙ මේ රටේ.
    මහින්ද නැතිවෙනවනම් කොටි එක්ක බුදියන්නත් උන් ලෑස්තියි.රට පාවා දෙන්නත් උන් ලෑස්තියි.:growl:
    වික්‍රමබාහු වගෙ උන්ව උඩ තියගෙන ඉන්න පොරවල් ලඟ ලාංකික මානසිකත්වයක් කොහෙද ලොක්කා.???:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: rohana1985

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka
    මේ වෙන කොට කෝටී 5000ක් විතර මේකට යට කරලා ඉවරයි. එච්චර වියදම් කරලත් මේක තාම ප්‍රාථමික වාරායක්ද? යටිතල පහසුකම් නැද්ද?
    ආණ්ඩුව විදේශ නැව් 3-4 බලපෑම කරලා මේකට යවලා තියෙන්නේ මාධ්‍යය මගින් මේ බව එලි කිරීම නිසා ඒකේ අවමානයෙන් බේරෙන්න.නමුත් මේ නැව් කැමත්තෙන්ම ආව ඒවා නෙවෙයි.කොළඹ වරායට ආපු ඒවා.ඉතින් කොලඹින් ආදායම අඩු වෙලා මේකට ගිහින් මිසක් අතිරේක ආදායමක් නෑනේ. මේකට මේ වනකොට ඩොලර් මිලියන 368ක් ඉවරයි.මේ ණයවල් ගෙවන්න ආහාර මත අධික බදු ගැසීම නිසා අද මිනිස්සුන්ට පාන කෑල්ලක්වත් කන්න බැරි වෙලා.ජනතාවට ලාංකික මානසිකත්වය තියෙන නිසා තමයි මේ මුදල් නාස්ති, දූෂන, කාබාසිනියා ගැන හිත් වේදනාවෙන් කතා කරන්නේ.
    ***********************
    sira kathawa machan.. ape modayonta mahindage boru terene naa. mam kiyanne na Aliayata kathira gahapan kiyla. mam kiyanne mun degolloma karanna ape salli walin pissu kelina eka
    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka
    mahinda nathi karanna neme mata nam une pora karana weda ubalata dan wath terenne natthte ai kiyla dena ganna..
    mam kisima weleka kisima pakshekata supprt karanne naa.
    mahindata une rata goda naganna neme pora goda nagaaganna. porage name eke powr wadi karagnna..
    dan uba oya kiyana loku katha walin ube bada pirenawada??? naa ne
    ada hamba karana eka madi welak dekak kanna.. duppath minissu kanna banna nathiwa duk widinwa. but ape inna ministrzla millionz ganan wiyadam karnawa boru weda walata loketa naya wela..

    uabala mole nathnam mata karanna deyak na..mahinda oluwe tiyan dipalla..
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    oya waraya heduwe.. Kolaba enna amaru Etha gamwala kastiyata New balanna.. Aye ape anduwak yatathe kolambata new ewanne nehe.. okkoma hambantota park karala kolmbata lory walin badu adinawa. kohomada rekiya awasthawa.. lorry driverlanam keeyak jeewath weida..

    kohomada ape nayaka thumage tikiri mole... onna,, nayaka thuma lorry order ekakuth denma dala thiyenne..
    :lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නැව් අඩු වෙන්නෙ ඉන්දියාවට.කොළඹට නෙවෙයි

    එතකොට අපිට වෙලා තියෙන්නේ තියෙන කොලඹ වරායේ ආදායම හම්බන්තොටට යන එක නේද?
    ආ...ඔය කිව්වෙ..:lol::lol::lol:.
    කොළඹට නැව් අඩු වෙනවා තමයි.
    ඒ උනාට ඉන්දියාවෙ වරායවල් වලට යන ගොඩක් නැව් ලංකාවෙන් සේවය ලබා ගන්න එනවා.
    ලංකාව නාවික වශයෙන් හොඳම තැනක පිහිටලා තියෙන්නෙ.
    බටහිරයි නැගෙනහිරයි රටවල් වල වැදගත් නාවික සන්ධිස්ථානයක් වෙයි ලංකාව.
    ලංකාවට එන නැව් නැති කරන්න
    ඉන්ඩියාව සේතු සමුද්‍රම් කියලා පෝක් සමුද්‍රසන්ධිය හරහා නැව් ගමන් කරන්න ප්ලෑන් කලත් ඒක අසාර්ථක උනා.දැන් නැව් අඩු වෙන්නෙ ඉන්දියාවට.කොළඹට නෙවෙයි.:):):)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka
    ආ...ඔය කිව්වෙ..:lol::lol::lol:.
    කොළඹට නැව් අඩු වෙනවා තමයි.
    ඒ උනාට ඉන්දියාවෙ වරායවල් වලට යන ගොඩක් නැව් ලංකාවෙන් සේවය ලබා ගන්න එනවා.
    ලංකාව නාවික වශයෙන් හොඳම තැනක පිහිටලා තියෙන්නෙ.
    බටහිරයි නැගෙනහිරයි රටවල් වල වැදගත් නාවික සන්ධිස්ථානයක් වෙයි ලංකාව.
    ලංකාවට එන නැව් නැති කරන්න
    ඉන්ඩියාව සේතු සමුද්‍රම් කියලා පෝක් සමුද්‍රසන්ධිය හරහා නැව් ගමන් කරන්න ප්ලෑන් කලත් ඒක අසාර්ථක උනා.දැන් නැව් අඩු වෙන්නෙ ඉන්දියාවට.කොළඹට නෙවෙයි.:):):)

    *******************

    kiayana widiayata weda wenawanan hodaii.. apitath sathutui :):):):):):)
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    ආ...ඔය කිව්වෙ..:lol::lol::lol:.
    කොළඹට නැව් අඩු වෙනවා තමයි.
    ඒ උනාට ඉන්දියාවෙ වරායවල් වලට යන ගොඩක් නැව් ලංකාවෙන් සේවය ලබා ගන්න එනවා.
    ලංකාව නාවික වශයෙන් හොඳම තැනක පිහිටලා තියෙන්නෙ.
    බටහිරයි නැගෙනහිරයි රටවල් වල වැදගත් නාවික සන්ධිස්ථානයක් වෙයි ලංකාව.
    ලංකාවට එන නැව් නැති කරන්න
    ඉන්ඩියාව සේතු සමුද්‍රම් කියලා පෝක් සමුද්‍රසන්ධිය හරහා නැව් ගමන් කරන්න ප්ලෑන් කලත් ඒක අසාර්ථක උනා.දැන් නැව් අඩු වෙන්නෙ ඉන්දියාවට.කොළඹට නෙවෙයි.:):):)

    SLOCs vessels per annum
    Malacca Straits 50,000
    Straits of Gibraltar 90,000
    English Channel 100,000
    Southern Sri Lanka over 100,000
    (Source- Marine Energy Expert- Robert Meech, Marine and Energy Consulting Limited, United Kingdom)

    Sea lines of communication (abbreviated as SLOC) is a term describing the primary maritime routes between ports, used for trade, logistics and naval forces
    but have to wait till 2020 for fun :P
     
    • Like
    Reactions: sanath ekanayake