** නැව් එන්නෙ නැති මාගම්පුර වරාය

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ow bun

යකෝ මෙවා මොකා කලත් රටක් වටින වැඩ, අළුත් වරායක් අළුත් ගුවන්තොටුපලක් අපිට නෙමේ යකෝ වටින්නේ අපේ අනාගත පරපුරට, මහින්ද නෙමේයි උඹ ජනාධිපති උනත් උඹ සල්ලි යටි මඩි ගහනවා, උඹ නෙමේ මම උනත් ඔතනට ගියොත් ඔය දේ කරනවා, නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා බන්, උබට පුළුවන්කමක් තියෙනවනම් නැවක් දෙකක් ගෙන්නපන් ඒක තම්යි වටින්නේ, වරායක් හදපු ගමන් නැව් එන්නෙ නැහැ එකට කාලයක් යනවා

:yes::yes::yes::yes::yes::yes::yes:
Me wae baila karayo nisa thama rata pasata yanne..Mona wunath warayen rakiya awastha wae wasi rasak ratata himiwenawa..eth samasaru danne rata diha balagena hinawewi..mada gaha gaha meke enne..
me wae Andhabalayo enakal hari amarui rata niwaradi parata yawanna..mata pakshe wadak na hodanam hodai kiyannawa..eth meke samaharunta meka teren na..danne kade yanna tamai:lol::lol:
 
ekrox

Member
Sep 11, 2009
577
22
0
පසුගිය දිනවලදී මාගම්පුර වරාය පිලිබද නැගුනු චෝදනා පිලිබදව නි. ඇමැති නිර්මල කොතලාවල නිවේදනයක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් -
අපිට සහතික ඕන නෑ

ලෝකයේ කිනම් හෝ රටකට සිය අභිමතය පරිදි වරායක්‌ ඉදි කිරීමේ හැකියාව පවතින අතර එසේ ඉදිකළ වරායක්‌ ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්‍ෂණ නියාමන පද්ධතියට අනුව සහතික කළ යුතු අතර ජාත්‍යන්තර සමුද්‍රික සංවිධානයට ඒ බව දැනුම්දිය යුතුය. ඉන් අනතුරුව එමගින් එකී වරාය ආරක්‍ෂිත වරායක්‌ ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කෙරෙයි.

ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක්‌ වන අතර අපගේ වරායන් පිළිබඳ වෙනත් කිසිදු රාජ්‍යයක්‌ මගින් ලබාදෙන සහතිකයක්‌ අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ පවතින වරායන් පිළිබඳ සියලු සහතිකයන් ශ්‍රී ලංකාවේ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාත්‍යන්තර සමුද්‍රික ප්‍රවාහය වෙත නිකුත් කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින සියලු වරායයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පත්වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් හාබර් මාස්‌ටර්වරයා එකී වරායන්ගේ සමුද්‍රික හා යාන්ත්‍රික ගැඹුර පිළිබඳ මෙන්ම ඒවායේ පවතින ආරක්‍ෂිත නිර්ණායකයන් පිළිබඳ නිල තොරතුරු ලබා දෙයි.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රටේ සල්ලි කන එක මොන පඬියා රජ උනත් කරනවා කරනවාමයි.:frown::frown:
වෙන මොනවත් ඔනා නෑ.
අපි අර ජීනා මැඩම් ගෙ ගොන් පොට් එක අරගමුකෝ.
:P

අම්මගේ රෙද්ද.මේ රටේ පහලවු බහුතර නායකයන් හොරා නොකන මිනිස්සු. හැබයි 3 දෙනෙක් ඇරෙන්න.(ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද).
එක්සත් ජාතික පක්ෂෙට එක හොරෙක් විතරයි හිටියේ. මේ රටේ ජනතාවට පුලුවන් මහින්ද ලංකාවේ අවසාන දූෂිත නායකයා කරන්න.
ඉංදියාවේ එන නැව් වලින් එකක් වත් ඇවිල්ලා තියෙනවද? ඔක්කොම ලංකාවට බඩු ගේන විදේශ නැව් ඇවිල්ල තියෙනවා බලපෑමට. මේ වගේ කතා කිය කියා බඩු මිල ඉහල යවන එක විතරයි පුලුවන්.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් - අපිට සහතික ඕන නෑ

හොරකම් දූෂනය කරලා නැව් වලට එන්න බැරි වරායක් ගැහුවම ඒකේ පහසුකම් නෑ.ඒක නිසා ජාත්‍යන්තරව පිලිගත් සහතික ලැබෙන්නේ නෑ.අන්තිමට මේකටත් දේශප්‍රේමයක් කතා කරනවා.
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් -
    අපිට සහතික ඕන නෑ

    ****************************

    ehenan sahathika witarak neme pita ratin hambena nayath epa kiyapallakoo.
    boruwata eka eka ratawal walata baninawa ape dewal walata agili gahanwa kiyala. but un dena NAYA wedala illa ganne. lajja nathikama gena aye katha karala wedak na..

    mona wunath mahinda kiyanne numbr1 mole tiyena lankaawe inna hodama mola karaya nathnam mechara mea minissunwa andanna puluwanda..

    une magulak - Rep barinam une ekak deeplalla. mahinda ratata kelwala giyama adanna wenneth ubalata thama..
    :growl::growl::growl::growl::growl::growl::no::no::no::no:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-29_142310.jpg

    who cares - reps?:lol::lol::lol: these are mines
     
    Nov 28, 2009
    90
    2
    0
    Waraya Hadapu eka gana kisima awulak ne....... eeeka ithama watinawa.......... eeth machnla galle walin ship ekak enakota eka Uthsawayai Cheenen enakota thawa ekai International ekak enakoata thawa ekai......... ohoma karanna ooona nane........... ban minissunge salline..........Me wenakota oya Hambanthota waraya sambandayen Functions keeeyak thibunada..... Meeewata ara China walin awith inna engineers lai Laboures lai bada allagena hinawenawa athi ban.......... Paw kiyalath hitenawa athi..........
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Waraya Hadapu eka gana kisima awulak ne....... eeeka ithama watinawa.......... eeth machnla galle walin ship ekak enakota eka Uthsawayai Cheenen enakota thawa ekai International ekak enakoata thawa ekai......... ohoma karanna ooona nane........... ban minissunge salline..........Me wenakota oya Hambanthota waraya sambandayen Functions keeeyak thibunada..... Meeewata ara China walin awith inna engineers lai Laboures lai bada allagena hinawenawa athi ban.......... Paw kiyalath hitenawa athi..........

    aththa machan. ahinsaka minissunge salli wiyadam karanwa ministrs la eka eka boru weda walta. eka munta terene naa. koi aanduwa wunath waradak nam waradii
    :(:(:(:(:(:(:(:(
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol:
    මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
    නෑ පිරිවර සමගින් සමගින් ඔබ පැමිණිය දවස...?

    :lol::lol::lol:
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මචන් නිකන් බොරු කියන්න එපා.උඹේ දේශපාලන අයිතිය තියනවා නමුත් නිකන් පාට කන්නාඩි දාගෙන මහ එඋන් කියන පදේටම නටන්න එපා.

    ඇස් ඇරලා ඇත්ත බලපන්.ඊයේ විදේශ නැව දෙකක් ආවා.මේ මොහොතෙත් 1500 MT නැව තියනවා..
    පට්ට බොරුවක්.මම වාරායේ වැඩ කරන යාලුවෙකුට කෝල් කරලා ඇහුවා. මිනිහා කීවා කවුද ඔය බොරුව කීවේ කියලා.එක විදේශ නැවක්වත් ඇවිල්ල නැහැලු.ආවානම් මේක රූපවාහිනියෙත් පෙන්නවලු.:lol::lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    පට්ට බොරුවක්.මම වාරායේ වැඩ කරන යාලුවෙකුට කෝල් කරලා ඇහුවා. මිනිහා කීවා කවුද ඔය බොරුව කීවේ කියලා.එක විදේශ නැවක්වත් ඇවිල්ල නැහැලු.ආවානම් මේක රූපවාහිනියෙත් පෙන්නවලු.:lol::lol:

    ***********

    hahah ekane bng kiyanne. munge boru sadde n sobane witaraii weda naa. nikan boruwata asarana minissu loketa nayakarala naya aran munge bada kata purawa gannawa
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    පට්ට බොරුවක්.මම වාරායේ වැඩ කරන යාලුවෙකුට කෝල් කරලා ඇහුවා. මිනිහා කීවා කවුද ඔය බොරුව කීවේ කියලා.එක විදේශ නැවක්වත් ඇවිල්ල නැහැලු.ආවානම් මේක රූපවාහිනියෙත් පෙන්නවලු.:lol::lol:

    oyage yaluwa koheda wada karanne:oo:
    dan berth karala tiyena vessel 1ka particulars

    Name of the vessel : M/V Suwarte
    Flag : Tanzania
    Official No: 300022
    Call sign : 51M259

    thawa info denna ba mage job 1ka gahala yana nisa :P:P:P
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මේ වෙන කොට කෝටී 5000ක් විතර මේකට යට කරලා ඉවරයි. එච්චර වියදම් කරලත් මේක තාම ප්‍රාථමික වාරායක්ද? යටිතල පහසුකම් නැද්ද?
    ආණ්ඩුව විදේශ නැව් 3-4 බලපෑම කරලා මේකට යවලා තියෙන්නේ මාධ්‍යය මගින් මේ බව එලි කිරීම නිසා ඒකේ අවමානයෙන් බේරෙන්න.නමුත් මේ නැව් කැමත්තෙන්ම ආව ඒවා නෙවෙයි.කොළඹ වරායට ආපු ඒවා.ඉතින් කොලඹින් ආදායම අඩු වෙලා මේකට ගිහින් මිසක් අතිරේක ආදායමක් නෑනේ. මේකට මේ වනකොට ඩොලර් මිලියන 368ක් ඉවරයි.මේ ණයවල් ගෙවන්න ආහාර මත අධික බදු ගැසීම නිසා අද මිනිස්සුන්ට පාන කෑල්ලක්වත් කන්න බැරි වෙලා.ජනතාවට ලාංකික මානසිකත්වය තියෙන නිසා තමයි මේ මුදල් නාස්ති, දූෂන, කාබාසිනියා ගැන හිත් වේදනාවෙන් කතා කරන්නේ.

    අපෝ. ඔයාට මේව තේරුම් ගන්න බෑ. ඔයාගෙ කන්නාඩියෙ පාට ගොඩක් වැඩියි. මොනදේ කරත් මොකක්හරි මඟුලක් තියනවනෙ කියන්න. වරායක් කියන්නෙ මඩවලක් හාරල වතුර දාන හැටියට තමයි ඔයාගෙ කන්නාඩියෙන් පේන්නෙ.

    අර එකෙක් දාල Feasibility study එකක් ගැන lecture එකක්. ඕකට වඩා දේවල් අද තියන ගොඩක් diplomaවල උගන්නනව. මේවට ඉතිං කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ.:lol::lol:
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    oyage yaluwa koheda wada karanne:oo:
    dan berth karala tiyena vessel 1ka particulars

    Name of the vessel : M/V Suwarte
    Flag : Tanzania
    Official No: 300022
    Call sign : 51M259

    thawa info denna ba mage job 1ka gahala yana nisa
    අනේ යකෝ.උඹ කියන බයිලා පිලිගන්න අපි ගොන්නු නෙවෙයි.උඹලගේ අම්මද ඔය සීරියල් නොම්බරේ දුන්නේ. යකෝ, නැවක් ආවා කියලා මොන මාධ්‍යක තිබුනේ. නැව් ආවානම් මෙලහට මහින්දගේ මීඩීයා ටීම් එක කැමරා හයි කරගෙන එතන පදිංචි වෙනවා වාර්තා කරන්න.
    මම එලකිරි අයට කියන්නේ, මෙතන windows8 වගේ පොන්නයෝ ටිකක් ඉන්නවා බොරු ගොතලා කියන. ඒක හින්දා පිලිගත්ත තැනකින් ආපු නිව්ස් විතරක් බාර ගන්න.
    හම්බන්තොට වරායේ නැව් තියෙනවා කියන එකත් හරියට windows8 රුපියල් 30ට පොල් තියෙනවා කියනවා වගේ.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    අනේ යකෝ.උඹ කියන බයිලා පිලිගන්න අපි ගොන්නු නෙවෙයි.උඹලගේ අම්මද ඔය සීරියල් නොම්බරේ දුන්නේ. යකෝ, නැවක් ආවා කියලා මොන මාධ්‍යක තිබුනේ. නැව් ආවානම් මෙලහට මහින්දගේ මීඩීයා ටීම් එක කැමරා හයි කරගෙන එතන පදිංචි වෙනවා වාර්තා කරන්න.
    මම එලකිරි අයට කියන්නේ, මෙතන windows8 වගේ පොන්නයෝ ටිකක් ඉන්නවා බොරු ගොතලා කියන. ඒක හින්දා පිලිගත්ත තැනකින් ආපු නිව්ස් විතරක් බාර ගන්න.
    හම්බන්තොට වරායේ නැව් තියෙනවා කියන එකත් හරියට windows8 රුපියල් 30ට පොල් තියෙනවා කියනවා වගේ.

    machan ammala gawa ganna epa mewata
    oyata dan unath avilla balanna puluwan oya mama damma vessel particulars thiyena nawa Hamba port 1ka berth karala thiyenne, dan unath mama dala thiyena IMO numbers gahala balapan vessel 1ka gana ubata mama kiyanne aethada boruda kiyala hoya ganna puluwan wai , mama anduwata kade yana 1kek nemai page post check karala balanna ,mama meka gana katha kare mama oya project 1ka mula idan ada wenakam inna nisa
     
    ඔයාගේ කට වචන පිලිගන්න බැහැ.එලකිරි එකේ ඔය වගේ බොරු කියන එවුන් පිරිලා.
    ඇයි මේ ප්‍රථම විදේශ නැව ගැන මාධ්‍ය වාර්තා කරන්නේ නැත්තේ.? අඩුම ගානේ ආණ්ඩුවේ මධ්‍යවත්?
    ඒක නිසා පිලිගත හැකි තැනකින් එනකම් කවුරුවත් ඕවා පිලිගන්නේ නෑ. රටේ ඉන්න අයට හම්බන්තොටට යන්න වෙලාවක් නෑ ඕවා බලන්න:lol::lol::lol: