නැව් කඹ ගන්න තියෙන්නේ කොහෙද??
මචං අවරුදු උත්සව වල කඹ අදින එකට එහෙම ගන්න නැව් කඹ ගන්න තියන තැනක් දන්නවද?අඩුවට,හොද එකක්..ගානත් දන්නවනම් කියපල්ලා..ලොකුම ලොකු උදව්වක්..හදිස්සියේ ගන්න නෙමෙයි පස්සේ හෙමීට ගන්න..අනික් උන්ගේ ඒවා ඉල්ලලා ලොකු ලයින් බලල ඇතිවෙලා බන්..මේ කාලෙට කඹ අයිති එවුන් රජ්ජුරුවෝ වගේ..

බම්ප් එකක් වත් දාපන් ලොකු උදව්වක්..