නැව් කඹ ගන්න තියෙන්නේ කොහෙද??

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    නැව් කඹ ගන්න තියෙන්නේ කොහෙද??

    මචං අවරුදු උත්සව වල කඹ අදින එකට එහෙම ගන්න නැව් කඹ ගන්න තියන තැනක් දන්නවද?අඩුවට,හොද එකක්..ගානත් දන්නවනම් කියපල්ලා..ලොකුම ලොකු උදව්වක්..හදිස්සියේ ගන්න නෙමෙයි පස්සේ හෙමීට ගන්න..අනික් උන්ගේ ඒවා ඉල්ලලා ලොකු ලයින් බලල ඇතිවෙලා බන්..මේ කාලෙට කඹ අයිති එවුන් රජ්ජුරුවෝ වගේ..:frown::frown::frown::frown::frown: බම්ප් එකක් වත් දාපන් ලොකු උදව්වක්..
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    නැව් කඹ Sumo Karana unda Kaba Adinne Ubalage Patte?

    සුමෝ කරන්න ඕන නෑ බන් :D:D කොහු කඹ වලට අත් තුවාල වෙනවා..නැත්තන් කඹ හොදට හදන්න ඕන ඒ වගේ වැඩවලට..