නැව් ගැන දන්න උන් වරෙන්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    නැව් සම්බන්ද දන්න උන් කියපල්ල මට මෙන්න මේ නැව ලංකාවට එන දවස . Online search කරාට හොයා ගන්ඩ බෑ මට ලංකාවට එනවද නැද්ද කියල.

    SIEM COPERNICUS V.701
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    @Walter White තමා. ඕනි නැවක් ගැන දන්නවා. පොර තමා වරායේ නෑව් එනකොට යනකොට ටාටා කියන්නේ.