හැමිනේෂන්!! අපේ බත්තරමුල්ල පැත්තේ පොරක් ඉන්නෝ 7 වසර වෙනකන් විතරයි පොර ඉස්කෝලේ ගිහින් තියෙන්නේ, දැන් පොර කපිතාන් කෙනෙක් MSC එකේ (Mediterranean Shipping Company S.A. ), පොර තාම තනිකඩයා වැඩිය කිසි කෙනෙක් ආශ්‍රය කරන්නෙ එහෙම නෑ. සල්ලි කියන්නේ පොරට රාජගිරිය,අැතුල්කෝට්ටේ,කිඹුලාවල පැතිවල Property තියනවා නාන්න, තව පොර කොළඹ 7 Luxury condominium වලට investments කරලාලු තියෙන්නෙ. අනිවා සේවා අපේ තාත්තා ව බලන්න එනවා පොර ලංකාවට එන හැමවලේම, එක පාරක් නැව්වල ගාන තීන්ත ගෙනල්ලා දුන්නා ගෙදර ගාපිය කියලා අපේ තාත්තාට. නැව් රස්සාව කියන්නේ සල්ලි උල්පතක් ඉතින්, කට්ට කන්න ඔනි සෙට් වෙන්න.