නැව් නැගීම ගැන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සර ගොඩක් මිනිස්සු නැව් වල වැඩට ගිහින් පිටරට වලින් පැන්නා . ඊට පස්සෙ ඒ නැව් සමාගම් ලන්කාවෙන් crew එක ගන්න එක නැවැත්තුව. අපිට තිබුන හොඳම නැව් company නැති උනේ ඕකෙන්.

    dan awurudu 20k idan oya seen ne. ehemath welawaka unoth thamai,
    bank guarantee ekak gannawa.
    wediyenma paninne petti kada wage company karana ewa walin, eka athulenma game eka gahala pannanawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    සිනෙක් කරපු යාලුවෙක් හිටියා. ඩිග්‍රියක් නෙවෙයිලු නේද දෙන්නේ කොස් එකක් කියලා තමා ඌ නම් කිව්වේ. ඌ නැවට නැග්ගට තව තව ගොඩක් ඒවා කරන්න උනා පිටින්. දවසක් සෙට් වෙලා ඉද්දි ඌ මැරින් ඉන්ජිනයරින් කියද්දි, සෙට් එකේ බිපු එකෙක් ඇහුවා උබට ඩිග්‍රියක් තියවද ඉන්ජිනියර් ගාන්නේ කියලා? මල පැනලා ගැහුවත් එක්ක. නැවේ ඉන්න ගමන් ඌ ඉන්දියාවේ ගියා. එංගලන්තෙත් ගියා ඉගෙනගන්න. ඌ අන්තිමේදි bsc ඩිග්‍රියක් ගත්තේ පිටින් ඉගෙනගෙන. දැන් නම් නැව් නගින්නැ කියලා බැහැලා ඉන්නේ, ඩොක්යාඩ් එකක වැඩ.
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    දැන් rating course කරල නැවකට සෙට් වෙන්න අමාරුයි කියන කතාව ඇත්තද..කාලය අපතෙ යන වැඩක්ද බන් ඒක.. cadet course එකක් කරල නැවකට සෙට් වෙන්න 30 laks+ වියදම් කරන්න වෙලා නේද.. බෑන්ක් ලෝන් එකක් ගහල කෝස් එක කරපු අය ඉන්න්වද..මේ ගැන උබලට තියෙන අත්දැකීමුත් කියාගෙන යමු.
    Education qualifications + සල්ලි තියෙනවනං අනිවාර්යෙන් Cadet course එක කරන්න. ඔය දෙක නැතත්, but field එකේ හොද contact එකක් තියෙනවනං Ratings course එක කරන්න. Ratings ලට Contacts නැතුව job එකක් ගන්න එක nearly impossible :no:.

    දැන් ship life එක ඉස්සර ඔය මිනිස්සු කියන තරං අමාරු නැ. short contracts, Onboard ඉන්ටෙර්නෙට්, බලා බලා.. තරුණ කාලෙම එනවනං තමය් හොදම. Travelling කියන්නේ life එක වෙනවා, ඕනේ රටකට Visa ගන්න පුළුවන්. :cool:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Laksha 30k deela marine engibeering course ekak karanawanam loan dala karana eka awl.iita wada hodaiy motorman course ekak karanawa.panadure ekak thiyenawa nawak hambunoth goda.pissu kela kela hitapu un dennek eke course karala naw nagga dan unta hodatama salli
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මචන් හොදයි බට් නැග්ගටම මදි මර්චන්ට් නෙවි වල හොද සැලරි එහෙකට යන්න නම් ගන්න පඩියෙන් තව කොර්සස් කරන්න ඔන. ඔන රටක වීසා ගන්න පුලුවන් ඉගෙන ගන්න කාලයට. මගේ යාලුවෙක් නැවට ගියේ 2006 වගේ දැනට අවුරුදු 3 වගේ කලින් තමා ඌ 2 ඔෆිසර් උනේ. ඉන්දියා සහ ලිවර්පුල් වල ඌ ඉගෙනගත්තා . හොයපු සල්ලි වලින් බාගයක් ඒවට ගියා කිව්වා. ආපහු ඉගෙන ගන්නවා කැප්ටන් වෙන්න. ඌ නම් කිව්වේ බැන්දම නැවේ ඉන්න කල්පනාවක් නැහැ වරායට පැනගන්න ඔන කියල. නැත්නම් ජීවිතයක් නැහැ කිව්වා.
    මගෙ ගෙවල් ගාවත් ඉන්නවා නැවක වැඩකරන පොරක් .
    පොර මර්චන්ට් බැන්ක් එකෙ වැඩ කරෙ.
    කොර්ස් කරලා නැවට ගියා .
    රටවල් නම් දැක්කා ඉතිං .
    අපි දන්න කාලෙ ඉඳන් නැවෙ.
    2005 දි තමා අපි පොරව දැනගත්තෙ.
    ඉතිං පොරගෙ ගැනි මෙ ලඟදි කියනවා " මන් එයා එක්ක යාළු උනෙ බැන්ක් එකෙ හිටිය කාලෙ . නැවෙ වැඩ කියලා දැනන් හිටියානම් බඳින්නෙත් නැහැ " කියලා .

    ජීවිතයක් නැහැ ඔය නැව් රස්සාවෙ.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගෙ ගෙවල් ගාවත් ඉන්නවා නැවක වැඩකරන පොරක් .
    පොර මර්චන්ට් බැන්ක් එකෙ වැඩ කරෙ.
    කොර්ස් කරලා නැවට ගියා .
    රටවල් නම් දැක්කා ඉතිං .
    අපි දන්න කාලෙ ඉඳන් නැවෙ.
    2005 දි තමා අපි පොරව දැනගත්තෙ.
    ඉතිං පොරගෙ ගැනි මෙ ලඟදි කියනවා " මන් එයා එක්ක යාළු උනෙ බැන්ක් එකෙ හිටිය කාලෙ . නැවෙ වැඩ කියලා දැනන් හිටියානම් බඳින්නෙත් නැහැ " කියලා .

    ජීවිතයක් නැහැ ඔය නැව් රස්සාවෙ.
    හ්ම්ම්. මටත් ඔක දැනුනා වැඩ කරන උන් ගැන හොයද්දි. සල්ලි හෙව්වට ඒව ඉගෙන ගන්න දාන්න වෙනව. ඒව සේරම කරල ඉවර වෙද්දි වයස 40 වගේ වෙනව. අන්තිමට සල්ලිත් නෑ ලයිෆ් එකත් ගිහින්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    හ්ම්ම්. මටත් ඔක දැනුනා වැඩ කරන උන් ගැන හොයද්දි. සල්ලි හෙව්වට ඒව ඉගෙන ගන්න දාන්න වෙනව. ඒව සේරම කරල ඉවර වෙද්දි වයස 40 වගේ වෙනව. අන්තිමට සල්ලිත් නෑ ලයිෆ් එකත් ගිහින්
    මන් කියන පොර නම් ඉඩමක් අරගෙන ගෙයක් නම් හැදුවා.
    එත් ඉතිං වයිෆ් ගෙ දැවැද්දත් තිබුණා ඉතිං.
    ලොකුවට දැනෙන දෙයක් කරගත්තෙ නම් නැහැ .
     
    • Sad
    Reactions: manjulabw

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සිනෙක් කරපු යාලුවෙක් හිටියා. ඩිග්‍රියක් නෙවෙයිලු නේද දෙන්නේ කොස් එකක් කියලා තමා ඌ නම් කිව්වේ. ඌ නැවට නැග්ගට තව තව ගොඩක් ඒවා කරන්න උනා පිටින්. දවසක් සෙට් වෙලා ඉද්දි ඌ මැරින් ඉන්ජිනයරින් කියද්දි, සෙට් එකේ බිපු එකෙක් ඇහුවා උබට ඩිග්‍රියක් තියවද ඉන්ජිනියර් ගාන්නේ කියලා? මල පැනලා ගැහුවත් එක්ක. නැවේ ඉන්න ගමන් ඌ ඉන්දියාවේ ගියා. එංගලන්තෙත් ගියා ඉගෙනගන්න. ඌ අන්තිමේදි bsc ඩිග්‍රියක් ගත්තේ පිටින් ඉගෙනගෙන. දැන් නම් නැව් නගින්නැ කියලා බැහැලා ඉන්නේ, ඩොක්යාඩ් එකක වැඩ.
    https://www.cinec.edu/courses/engineer-officer-cadet-training-course-phase-1.html


    ** Please note that those who have 3 passes in A/L will be awarded BSc.(Hons) in Marine Engineering which is fully accredited by UGC, after they complete class 2 Certificate of Competency.

    ara youtube eke the sailor kiyana dial eka inne. laksha 4k wath athi padi. habai matanam laksha 15k dunnath daily hodata internet yannathuwa e wage hira wela amarui ethanatama wela. thawa dial ekak innawa yathrikaya kiyala channel ekak karana. u nam container ship ekaka engineer walata wada adu position ekak. habai lassanata thattu 2 geyak hema gahala thiyanne
    ------ Post added on Apr 4, 2021 at 7:34 PM

     
    Last edited: