නැව් රැකියා කරන අය සෙට් වෙන්න

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    Samhara welwata salli hamadema neme ban. dan inna job ekata wada 1.5 laks vitra wadi offers awith tynwa. ( @Jack_Sparrow gen ahapan boru kiyala hitnawa nam.)

    Manasika suwaya, family ekka inna welawa. amma tatta balaganna welwa ekka balala reject kala, welawa giyata passe aimath wadak na. :)

    ubata ape black pearl eke hoda jobs dunnata awe nane aparade apitanam..

    giphy_s.gif
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,199
    955
    113
    මොනවද දැන ගන්න ඕනි ? ගොඩාක් තියනව ලංකාවේ ප්‍රධාන 2 තමයි

    1. MERCMARINE TRAINING ( MSTI කලින් )
    2. CINEC
    තව තියනව

    මොරටුව NDT එකෙත් කරනවා (Free). පවුල් ජීවිතය balance කරන්න පුලුවන් නම් හොද ජොබ් එක
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Sira kathawa.. Ikmanata join wenna ona nam.. Hakiyawa thiyenawanam.. Welder/Fitter thamai lesima..
    Seaman course karama thamai AB or Bosun Ranks walata yanna puluwan... Present salaries on Tankers are follows

    OS - 1200USD
    AB - 1550 $
    Bosun/Pumpman - 2100 $
    Fitter - 2000$

    8 Months contract.

    Officer kenek wenna nam Cadet kale idala yanna ona.. Tikak katta... min 5 years wage katta

    Habai OS/AB ranks wala 36 months Sea service ekakin officer license apply karanna puluwan.. ekatath exams and arawa mewa thiyenawa



    Kauda ban e.. Ehema unta kohe giyath inna baruwa athi..
    Sailing with Maersk since 2008 machan... Till today... There was no discrimination due to my Country.. Skin Colour or anything. mata witharak nemei.. wena untath na.. Uba kiyana unta wena monawahari scene athi ban.. Uba karanne boruwa nam.. ubata mona field eketh inna ba.. Politics arenna...

    @visalbro If you need any more info.. you are welcome to ask.
    thanks reply ekata.pm ekak dannam
    අනේ මම දන්නැ බං උන් බොරු කියනවාද කියලා . සෙට් උනාම කියන කතා බං මම කිව්වේ. සිනෙක් කරපු උන් තමා ඔය, අවුරුදු 10කට වඩා උනුත් maesrk එකේ තමා ඉන්නවා කියන්නෙ. උන් කියනවා මරවනවාලු, ෆස්ට් ඉන්ජිනියර් වද දෙනවා කිය කිය බහිනවා. මාස ගනක් ගොඩ ඉදලා ආයිත් යනවා. ⁣සමහර විට අතින් දානවා ඇති.
    ubata un boru kiyanne bn
    මොනවද දැන ගන්න ඕනි ? ගොඩාක් තියනව ලංකාවේ ප්‍රධාන 2 තමයි

    1. MERCMARINE TRAINING ( MSTI කලින් )
    2. CINEC
    තව තියනව

    මොරටුව NDT එකෙත් කරනවා (Free). පවුල් ජීවිතය balance කරන්න පුලුවන් නම් හොද ජොබ් එක
    mn ubata pm ekak dannam
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අර the sailor කියල youtube channel එකක් තියෙන්නේ .පොර cinec.අව්ලක් නෑ hodata ඉන්නවා .දැන් 4th engineer ඉන්නේ පොර .නිකන් බලන්නකෝ
     
    • Like
    Reactions: castellain