නැව් රැකියා කරන අය සෙට් වෙන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එළකිරි එකේ නැව්වල job කරන අය ඉන්නවද? cinec එකේ course කරලා ගියපු අය ඉන්නවද ?ඔය අවුරුදු ගණන් ඉගෙන ගන්නේ නැතුව යන්න පුළුවන් ජොබ්ස් මොනාද?

    International-Seafarers-Welfare-Awards-1280x720.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ ත්‍රෙඩ් එක නැව් රැකියා කරන අයට විතරද ? නැව් ටෝක් දෙන අයට එන්න බෑ ද ???
    epa epa enna epa
    Navigation bump

    Basic seaman course thiyenawa .. hebai job sure na
    seaman course kiwwama hama ekama aiythida?oya AB,oiler,fitter,bausun wage jobs karanna mona course da karanna one?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    එළකිරි එකේ නැව්වල job කරන අය ඉන්නවද? cinec එකේ course කරලා ගියපු අය ඉන්නවද ?ඔය අවුරුදු ගණන් ඉගෙන ගන්නේ නැතුව යන්න පුළුවන් ජොබ්ස් මොනාද?

    View attachment 103181

    සිනෙක් එකට ගිහින් අන්තිමේදි රැවටිලා කටුකාපු අයනම් දන්නවා. උන් මැරිගෙන වැඩ නැවුවල. ඩිග්‍රියක් නෙවෙයිලු හම්බුනෙත්. හැබැයි හොද ගානක් නම් එනවලු. නමුත් හොදටම මැරෙනවාලු
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Vessel operation CINEC ake karala naha..

    Logistics Management akanam kara..
    vessel operation kiyala course ekak nahanae unge site eke dala.logistics management karala naw naginna ba neda?
    mona karumayakda ban gewanne? masa 6k gedara na, :(
    eka athal bn hamadama train buswala badaganawata wada
    නැවක ජොබ් එකක් කරන්න ද උඹේ ආසාව :rolleyes:
    owwwww bnn
    mchan job eke mechanism eka gana hoyanna
    puluwn nm , asawak athi wenawa nm karanna

    (kawru bannath karanna kena karanawa )
    ekane machoo
    1lk da koheda padi neda
    iita wadiy bn
    thanks
    thanks
    සිනෙක් එකට ගිහින් අන්තිමේදි රැවටිලා කටුකාපු අයනම් දන්නවා. උන් මැරිගෙන වැඩ නැවුවල. ඩිග්‍රියක් නෙවෙයිලු හම්බුනෙත්. හැබැයි හොද ගානක් නම් එනවලු. නමුත් හොදටම මැරෙනවාලු
    ehemada machan.katta kala awurudu 5k wage adagaththoth godayamak thama habaiy
    Eketh podi gathiyak thiyanawa habai, kanna set wenawa pattata, podi trip ekak giya wage thama. Mokada salli deela owa wala yannada, US, China, Netherlands etc :love:

    Habai bandata passe thama aula :P
    badinna adahasak na
     

    Sen-lu

    Well-known member
  • නැව් නම් නෙවෙයි. හැබැයි underwater welding නම් සුපිරි. ලංකාවෙ course තියෙනවද දන්නෙ නෑ. හැබැයි US වලින් එහෙම උන්ව ටක් ගාල ගන්නව. මං දන්න කීප දෙනෙක් ඉන්නව ඇමරිකාවෙ උන් මාර විදිහට සල්ලි හොයන්නෙ. Job එක risky but nuclear power plant වල වගේ සෙට් උනොත් ICE ගහගෙන ඉන්න තියෙන්නේ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නැව් නම් නෙවෙයි. හැබැයි underwater welding නම් සුපිරි. ලංකාවෙ course තියෙනවද දන්නෙ නෑ. හැබැයි US වලින් එහෙම උන්ව ටක් ගාල ගන්නව. මං දන්න කීප දෙනෙක් ඉන්නව ඇමරිකාවෙ උන් මාර විදිහට සල්ලි හොයන්නෙ. Job එක risky but nuclear power plant වල වගේ සෙට් උනොත් ICE ගහගෙන ඉන්න තියෙන්නේ.
    1 in millionth scene ne bn 😔