..::[නැව්_ලෝකේ_ දැවැන්තයා (Symphony of the Sea)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[නැව්_ලෝකේ_ දැවැන්තයා (Symphony of the Sea)]::..

    yROK7Ly.jpg

    මේක තමයි මගීන් ප්‍රවාහන නැව් වලට එකතු වෙන්න නියමිත ලොව විශාලතම මගී නෞකාව :cool: මේක Royal Caribbean International කියන Cruise Line එකට තමයි අයිති. කලින් ලොව විශාලතම මගී නෞකාව වූ harmony of the seas නෞකාවත් මේ Cruise Line එකේම තමයි :yes::yes:

    ඒක ගැන කලින් දාපු ත්‍රෙඩ් එක මෙතනින් බලන්න
    :yes::yes:http://www.elakiri.com/forum/showthread.php?t=1757659

    මේකේ නම Symphony of the Sea :D:D මුන් මේ නැව් වලට harmony,Symphony වගේ නම් දාන්නේ ඇයි දන්නේ නෑ :rolleyes::rolleyes:

    මේක තට්ටු 18ක් තියනවා මගින් 8000ක් ගෙනියන්න පුළුවන් කියල සදහන් වෙන්නේ, මේක මීටර් 362ක් දිගයි :shocked::shocked: ඒ වගේම මේක ටොන් 228,081ක් බරයි කියල සදහන් වෙන්නේ :baffled::baffled:

    මේ වෙද්දී සම්පුර්ණයෙන් නැවේ වැඩ ඉවරයි කියල සදහන් වෙන්නේ නමුත් interior designs ටික තමයි මේ වෙද්දී කරනවා කියන්නේ :cool::yes:

    pNThCHd.jpg

    Ashy5oX.jpg

    CUMnCgj.jpg

    DXpmyBy.jpg

    HAWThWp.jpg

    RqmwxOj.jpg

    85yFQBC.jpg

    vsMGsEH.jpg

    Tcl338B.jpg

    pqcEGSa.jpg

    restaurants 20ක් බාර් 6ක්, mini golf course, climbing walls, surf simulator සහ සම්පුර්ණ ප්‍රමාණයේ basketball court තියනවලු :yes::yes:

    මේක ලබන මාසේ 31 තමයි මුල්ම ගමන යන්න ඉන්නේ 2018-මාර්තු -31 :P:P:yes::yes:

    pFLwbVX.jpg

    Barcelona වලින් තමයි මුලින්ම ගමන පටන් ගන්නවා කියන්නේ ඉතාලි සහ rome වල වරායල් වලට ගිහින් නැවේ දවස් 5ක ගමනකට ලංකාවේ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්හතරදාහක් පමණ මුදලක් වැය වෙනවා :D:yes:;)

    Sources : royalcaribbean.com,dailymail.co.uk​

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අන්තිම ටිකට එද්දී කටේ කෙළත් හිඳුනා.. :dull:
    මචන් දවස් 5ට යන ගාණ ෂුවර්ද.. හෙන ලාභයි වගේනේ බං දවස් 5කට.. (මට යන්න නෙමෙයි.:rofl: සාපේක්ෂව ගාණ අඩුයි වගේ:oo:) කෑම බීම නැතුව නිකන්ම බුකින් ටිකට් එක විතරද දන්නේ නෑ ඒ ගාණ..:P
    +Rep​
     
    • Like
    Reactions: Executer

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    150000කට දවස් 5ක් මේ වගේ නැවක ලාබයි නේ.....දවසට 30000ක් වගෙ නේ...
    රෙප් දෙන්න බැලු දැන්ම...පස්සෙ දෙන්නම්:):):):)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අන්තිම ටිකට එද්දී කටේ කෙළත් හිඳුනා.. :dull:
    මචන් දවස් 5ට යන ගාණ ෂුවර්ද.. හෙන ලාභයි වගේනේ බං දවස් 5කට.. (මට යන්න නෙමෙයි.:rofl: සාපේක්ෂව ගාණ අඩුයි වගේ:oo:) කෑම බීම නැතුව නිකන්ම බුකින් ටිකට් එක විතරද දන්නේ නෑ ඒ ගාණ..:P
    +Rep​

    මාත් කියන්න ගියෙ ඕකමයි බන් ඔය ගානට දවස් 5ක් බෝට්ටුවක ගියත් ඔය ගාන එයි
     
    waligamaya

    Well-known member
  • අන්තිම ටිකට එද්දී කටේ කෙළත් හිඳුනා.. :dull:
    මචන් දවස් 5ට යන ගාණ ෂුවර්ද.. හෙන ලාභයි වගේනේ බං දවස් 5කට.. (මට යන්න නෙමෙයි.:rofl: සාපේක්ෂව ගාණ අඩුයි වගේ:oo:) කෑම බීම නැතුව නිකන්ම බුකින් ටිකට් එක විතරද දන්නේ නෑ ඒ ගාණ..:P
    +Rep​

    :yes::yes: ගණන ඇත්තනම් බොහොම හොද ගණනක් දවස් පහකට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අන්තිම ටිකට එද්දී කටේ කෙළත් හිඳුනා.. :dull:
    මචන් දවස් 5ට යන ගාණ ෂුවර්ද.. හෙන ලාභයි වගේනේ බං දවස් 5කට.. (මට යන්න නෙමෙයි.:rofl: සාපේක්ෂව ගාණ අඩුයි වගේ:oo:) කෑම බීම නැතුව නිකන්ම බුකින් ටිකට් එක විතරද දන්නේ නෑ ඒ ගාණ..:P
    +Rep​

    :D:D:P

    ඔව් මචං උන්ගේ booking site එකේ තියෙන්නේ ඔය ගණන් ;) ඕකට Taxes, fees and port expenses $76.44 එකතු වෙනවා කියල තමයි තියෙන්නේ :yes::yes: