..::[නැව්_ලෝකේ_ දැවැන්තයා (Symphony of the Sea)]::..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    73.gif

    එළ... එළ....!! රෙප් දුන්නා....!!
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලාබයිනේ... :baffled: මාස තුනක් විතර නොකා නොබී ඉඳලා සල්ලි එකතු කරන් ගියත් එක්ස්පිරියන්ස් එක නියම ඇති...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ලාබයිනේ... :baffled: මාස තුනක් විතර නොකා නොබී ඉඳලා සල්ලි එකතු කරන් ගියත් එක්ස්පිරියන්ස් එක නියම ඇති...


    ඒ package එක reasonable Europe වල ඉන්නව නම් අපි මෙහෙ ඉදන් Europe tour කරන්න ගියාම ඉතින් ටිකක් කුඩු වෙනවා :D:yes:

    ඔව් බන් experience එක නම් පට්ට ඇති හැබැයි :D:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    150000කට දවස් 5ක් මේ වගේ නැවක ලාබයි නේ.....දවසට 30000ක් වගෙ නේ...
    රෙප් දෙන්න බැලු දැන්ම...පස්සෙ දෙන්නම්:):):):)


    Europe පදිංචි නම් ලාබයි :D