නැවැත ඉපදීම

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කාලයත් සාපේක්ෂයි කියල කියනවනේ නේද ? intersteller එකේ අර සෙට් එක පැය ගානක් ග්‍රහලෝකෙකට බැහැල ආපහු එනකොට යානයේ හිටපු මනුස්සය අවුරුදු 23ක් පහුකරලා තිබ්බේ. දිව්‍යලෝක වල වෙනවනං වෙනව ඇත්තෙ එහෙම සින් එකක් :oo:

    දිව්‍යලෝක වලට තියෙන දුර අනුව වෙනස් වෙනවා කියලනෙ ඔය කියන්නේ
    :baffled::baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිව්‍යලෝක වලට තියෙන දුර අනුව වෙනස් වෙනවා කියලනෙ ඔය කියන්නේ
    :baffled::baffled::baffled::baffled:

    කොහොමත් ඔය කතා වල කියන දිව්‍යලෝක අනං මනං කොහෙද තියෙන්නේ, දුර කොච්චරද, දිග පළල අපි දන්නේ නෑ නෙ. ඒ හින්ද ෆිසික්ස් වලින් ඕව පැහැදිලි කරන්න බෑ ඇයි මෙහෙම අරෙහෙම වෙන්නේ කියල. ෆිසික්ස් උනත් තාම ඔය කරුණු ගැන හොයාගෙන තියෙන්නේ පොඩ්ඩයි නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔතනින් එහාට සෑහෙන්න දෙයක් තියෙනවා බන් මට හිතෙන විදියට
    මැත්ස් කරන් එවුන් කාලය වෙනම තලයක් විදිහට අරන්ද ගනන් හදන්නේ?

    onna okayi seen eka matath pahadili karanna danne na:sorry::sorry:
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    great point mate, ලබන ආත්මේ මම රජෙක් වුනත් මොකද? ඒ මම යැයි? මම මොකද උට සැප දෙන්න මේ ආත්මේ නහින්නේ :lol::lol:

    very true, kawruwath ipadenneth nae, marenneth nae...
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක. ආපහු ඉපදෙනකොට කලින් ආත්මේ කිසි දෙයක් මතක නැහැ. සියල්ල අලුතෙන් පටන් ගන්නේ.
    එතකොට මැරිලා වෙන ආත්මයක් ලබද්දී කලින් කිසි දෙයක් මතක නැති වෙලා අලුත්ම ජීවිතයක්ද ?
    ඔක්කොම අලුත් නම් මේ ආත්මේ කරපුවත් අමතක නම් එතන අලුත් ජිවියෙක්නේ...

    න අඥ්ඥෝ නචසෝ අඥ්ඥෝ- ඔහුත් නෙවේ වෙන අයෙකුත් නෙවේ කියලා බුදුදහමේ කියනවා.
    මේ මගේ මතය.
    පලමු භවයේ දේවල් දෙවනි භවයේ ඉපදුනපසු මතකනෑ ,හේතුව සඥ්ඥා ටික ඉවත්වෙනනිසා
    නමුත් සම්මුති. "මම" මයි දෙවන බවයෙත් ඉන්නේ.හේතුව විඥ්ඥාන පරම්පරාව නොසිදී තියන නිසා.

    නිකමට හිතන්න, මේ බවයේ මිනිසෙක්ව හිටිකෙනා,දෙවනිභවයේ ඉපදුනේ දෙවියෙක් වෙලා කියල.දෙවියන්ට දිබ්භචක්කු තියනවා.එතකොට දෙවියාට පුලුවන් එකෙන් තමුන්ගේ කලින් බවය බලන්න.

    (දෙවියන්ට විතරක් නෙවේ ප්‍රේතයින්ටත් හිත් දැනගැනීමේ, කලින් භවය බැලීමේ ඥානය තියනවා.ඒ උගේ අකුසලය හින්දා..හේතුව පුලුවන්නම් හිතාගන්න.)
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ ආයේ මනුස්සයෙක් හරි සතෙක් හරි වෙලා ඉපදුනොත් නේ .....

    නමුත් විඤ්ඤාන පරම්පරාව නොසිදි පවතිනව.
    අපේ මරණාසන්න මොහොතේ ඇති වන සිත වෙන තැනක පහල වෙනව.(චුති චෛතසිකය)
    ඒකට කියනව සත්ත්වයා කර්මානුරූපව උපදිනව කියල. ආත්ම කථාවක් කිට
    යන්නේ නැ.
    බුදු දහමේ හදුන්වන්නේ සත්ත්වයා කියල තමයි බං..
     
    • Like
    Reactions: cow de boy

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    න අඥ්ඥෝ නචසෝ අඥ්ඥෝ- ඔහුත් නෙවේ වෙන අයෙකුත් නෙවේ කියලා බුදුදහමේ කියනවා.
    මේ මගේ මතය.
    පලමු භවයේ දේවල් දෙවනි භවයේ ඉපදුනපසු මතකනෑ ,හේතුව සඥ්ඥා ටික ඉවත්වෙනනිසා
    නමුත් සම්මුති. "මම" මයි දෙවන බවයෙත් ඉන්නේ.හේතුව විඥ්ඥාන පරම්පරාව නොසිදී තියන නිසා.

    නිකමට හිතන්න, මේ බවයේ මිනිසෙක්ව හිටිකෙනා,දෙවනිභවයේ ඉපදුනේ දෙවියෙක් වෙලා කියල.දෙවියන්ට දිබ්භචක්කු තියනවා.එතකොට දෙවියාට පුලුවන් එකෙන් තමුන්ගේ කලින් බවය බලන්න.

    (දෙවියන්ට විතරක් නෙවේ ප්‍රේතයින්ටත් හිත් දැනගැනීමේ, කලින් භවය බැලීමේ ඥානය තියනවා.ඒ උගේ අකුසලය හින්දා..හේතුව පුලුවන්නම් හිතාගන්න.)

    දෙවියන්ටත් ලමා කාල ,තරුන කාල කියල කාල තියෙනවද ? :rolleyes::rolleyes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    නමුත් විඤ්ඤාන පරම්පරාව නොසිදි පවතිනව.
    අපේ මරණාසන්න මොහොතේ ඇති වන සිත වෙන තැනක පහල වෙනව.(චුති චෛතසිකය)
    ඒකට කියනව සත්ත්වයා කර්මානුරූපව උපදිනව කියල. ආත්ම කථාවක් කිට
    යන්නේ නැ.
    බුදු දහමේ හදුන්වන්නේ සත්ත්වයා කියල තමයි බං..

    :eek::eek::eek::eek:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එල

    Interstellar බලලා මාත් මංඥ්ඥං උනා. ඒ ගැන කියන්න දන්නේ නෑ.

    මොහොතකට හිතපන්කෝ අවුරුදු 2500කට ආසන්න කාලයක් දවස් 7යි නම් පට්ට ස්ලෝමෝශන් ජීවිතයක්නේ ගත කරලා තියෙන්නේ.

    මහමායා දේවිය කලුරිය කරලා ඉපදුනේ මාතෘ දිව්‍ය පුත්‍රයා නමින්. මතක විදිහට තව්තිසාවේ. මිනිස්සුන්ගේ ආයු කාලයට සාපේක්ෂව දිව්‍යලෝක වල ආයු කාලය ගොඩක් වැඩියි. පෘතුවි වර්ශ වලින් කියනව නම් අවුරුදු මිලියන ගනන්. මේ නිසා සාමාන්‍ය මිනිහෙක්ට මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා කියන්න ගත්තා. දිව්‍යලෝකේ තත්පරයක් = මනුශ්ය ලෝකේ අවුරුදු #### ප්‍රමානයකට කියලා. ඊට පස්සේ අවුරුදු 2500 කන්වර්ට් කරා දිව්‍යලෝක වල කාලයට. ඉතින් උත්තරේ එන්නේ දවස් ගනන් වලින්. (බ්‍රහ්ම ලෝක වල නම් තත්පරයක් වත් නැති වෙයි) නොදන්න අයටත් තේරෙන්න ඕක හැමතැනම කියාගෙන කියාගෙන ගිහින් ධර්මය විමසන අයට ලොකු ගැටලුවක් වෙලා. මේවා බණ කියන හාමුදුරුවරුන්ගෙත් වැරදි.

    ඔය කාල සංකල්පය හරියට තේරුම් නොගෙන බන කියන එක තමයි වැරැද්ද. දිව්‍ය ලෝකෙ තත්පරයක් මනුස්ස ලෝකෙ අවුරුදු ## නම් මීට අවුරුදු දහස් ගානකට කලින් සුකන්න සෙට් උන දෙවියො තාමත් සුකල ඉවර නැතුව ඇති.

    ඒ වගේ ම කාලය මනින්නෙ පොලොව කැරකෙන වේගය අනුව, එක වටයක් කැරකුනාම පැය 24ක් කියල හිතන එකත් නොදැනුවත්කම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙවියන්ටත් ලමා කාල ,තරුන කාල කියල කාල තියෙනවද ? :rolleyes::rolleyes:

    නෑ. කිසිම ආගමක දිව්‍ය ලෝකෙ හරි අපායෙ හරි ඉන්න අයට ලමා කාලයක් තියෙනව කියන්නෙ නැහැ. එහෙම උනොත් තවත් අවුලක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ. කිසිම ආගමක දිව්‍ය ලෝකෙ හරි අපායෙ හරි ඉන්න අයට ලමා කාලයක් තියෙනව කියන්නෙ නැහැ. එහෙම උනොත් තවත් අවුලක්.
    ඒ උනාට ලමයි හදන්න ඔනෙකරන අංගෝපාංග ටික, ළමයින්ට කිරි දෙන්න ඕනේ අංගෝපාංග ටික තියෙනව නේද ? :rolleyes: ඉතින් ළමයි හදන්න පුළුවන් ඇති, ළමයිනුත් ඇති :oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උනාට ලමයි හදන්න ඔනෙකරන අංගෝපාංග ටික, ළමයින්ට කිරි දෙන්න ඕනේ අංගෝපාංග ටික තියෙනව නේද ? :rolleyes: ඉතින් ළමයි හදන්න පුළුවන් ඇති, ළමයිනුත් ඇති :oo:

    ඒව වැඩ නැතිලු. Kwid එකේ රිවස් ලයිට් වගෙ
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    දෙවියන්ටත් ලමා කාල ,තරුන කාල කියල කාල තියෙනවද ? :rolleyes::rolleyes:

    ඒ ගැන විශේෂ සදහනක් දැකනෑ.දෙවියන් පිලිබද විස්තර ඔවුන්ගේ විමාන, පිරිවර , විමාන ඉදිරියේ ඇති මල්වලින් පිරුනු පොකුනු, දෙවියන්ට ඒවා ලැබීමට හේතුවු කරුනු ගැන මුගලන් හාමුදුරුවෝ දිව්‍යලෝකයට වැඩමකර දේශනාකරනලද කරුනු ඇත්තේ විමානවත්ථු ප්‍රකරනයේයි.එය ඉතාම රසවත්. නමුත් කියවුවිට ඉන් ගම්‍යවන දේතමයි දෙවියන් පහලවන විට වැඩිහිටි ආයෙකුලෙස පහලවීම වගේ අදහසක්.නමුත් දේව දරුවෝ ගැනත් ලාවට කොහෙන් හෝ අහල තියනව වගේ මතකයි.ඒනිසා ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න විදියක් නෑ.
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඒ ගැන විශේෂ සදහනක් දැකනෑ.දෙවියන් පිලිබද විස්තර ඔවුන්ගේ විමාන, පිරිවර , විමාන ඉදිරියේ ඇති මල්වලින් පිරුනු පොකුනු, දෙවියන්ට ඒවා ලැබීමට හේතුවු කරුනු ගැන මුගලන් හාමුදුරුවෝ දිව්‍යලෝකයට වැඩමකර දේශනාකරනලද කරුනු ඇත්තේ විමානවත්ථු ප්‍රකරනයේයි.එය ඉතාම රසවත්. නමුත් කියවුවිට ඉන් ගම්‍යවන දේතමයි දෙවියන් පහලවන විට වැඩිහිටි ආයෙකුලෙස පහලවීම වගේ අදහසක්.නමුත් දේව දරුවෝ ගැනත් ලාවට කොහෙන් හෝ අහල තියනව වගේ මතකයි.ඒනිසා ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න විදියක් නෑ.

    ස්තූතියි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මට ශරීරය ප්‍රශ්නයක් නෑ . අපි පොඩිකාලේ ඉදන් ලොකු උනා වගේ ලයිෆ් සයිකල් එකක් තියේද ඔය ලෝක වල

    බුද්ධාගමට අනුවනං එකම දේ තමා ආයෙ ආයෙ වෙන්නෙ...

    කතෝලික ආගමේ කියන විදියට මැරුණට පස්සෙ ස්වර්ගෙට හරි අපායට හරි යනව.. ඒක මේ ජීවිතය වගේ නෙමේ...

    බුද්ධාගමෙත් කියනව දිව්‍ය ලෝක තිරිසං ලෝක ප්‍රේත ලෝක කියල.. අපේ ආගමේ ස්වර්ගය සදා කාලිකයි.. බුද්ධාගමේ කියන හැටියට දිව්‍ය ලෝකෙ ඉපදුනත් කවදහරි ආයෙ එතනින් යන්ඩත් වෙනව..
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    බුද්ධාගමට අනුවනං එකම දේ තමා ආයෙ ආයෙ වෙන්නෙ...

    කතෝලික ආගමේ කියන විදියට මැරුණට පස්සෙ ස්වර්ගෙට හරි අපායට හරි යනව.. ඒක මේ ජීවිතය වගේ නෙමේ...

    බුද්ධාගමෙත් කියනව දිව්‍ය ලෝක තිරිසං ලෝක ප්‍රේත ලෝක කියල.. අපේ ආගමේ ස්වර්ගය සදා කාලිකයි.. බුද්ධාගමේ කියන හැටියට දිව්‍ය ලෝකෙ ඉපදුනත් කවදහරි ආයෙ එතනින් යන්ඩත් වෙනව..

    ස්තූතියි , සහෝ
     
    • Like
    Reactions: kinkon