න අඥ්ඥෝ නචසෝ අඥ්ඥෝ- ඔහුත් නෙවේ වෙන අයෙකුත් නෙවේ කියලා බුදුදහමේ කියනවා.
මේ මගේ මතය.
පලමු භවයේ දේවල් දෙවනි භවයේ ඉපදුනපසු මතකනෑ ,හේතුව සඥ්ඥා ටික ඉවත්වෙනනිසා
නමුත් සම්මුති. "මම" මයි දෙවන බවයෙත් ඉන්නේ.හේතුව විඥ්ඥාන පරම්පරාව නොසිදී තියන නිසා.
නිකමට හිතන්න, මේ බවයේ මිනිසෙක්ව හිටිකෙනා,දෙවනිභවයේ ඉපදුනේ දෙවියෙක් වෙලා කියල.දෙවියන්ට දිබ්භචක්කු තියනවා.එතකොට දෙවියාට පුලුවන් එකෙන් තමුන්ගේ කලින් බවය බලන්න.
(දෙවියන්ට විතරක් නෙවේ ප්රේතයින්ටත් හිත් දැනගැනීමේ, කලින් භවය බැලීමේ ඥානය තියනවා.ඒ උගේ අකුසලය හින්දා..හේතුව පුලුවන්නම් හිතාගන්න.)