නැවුම් සුළග

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් උඹ මේ documentary එක බලල නැත්තම් වෙලාවක හොයාගෙන බලපන්

    The Pervert's Guide to Ideology 2012 (http://www.imdb.com/title/tt2152198/)
    The_Pervert%27s_Guide_to_Ideology_poster.jpg
     
    • Like
    Reactions: waligamaya

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එන්න එන්න තුන් හතර පොළකින් වාඩි උනානම්
    කියන්නේ අපේ පැත්තේ ගමේ බෂාවෙන් ගෙදරට අවහම උණුසුම්ව පිළිගන කොට තමයි ඔහොම කියන්නේ

    ආහ්හ් එළ එළ ... හකුරු කෑල්ලයි කහට එකයි හම්බෙනවද ;)
     
    waligamaya

    Well-known member
  • ඔව් බන් මරන ඩඩුවම තිබ්බන්ම් අනිව ෆොන්සෙකව්ත් මර්නව. ඔකයි එපා කියන්නෙ. ලන්කවෙ ගොඩක් වෙලවට ඩෙශපලනය නිස නිත්ය බලු වෙලා තියෙන්නෙ. නිතිය දෙශපලනයෙන් ස්වායත්ත වෙච්ච ඩවසට තමයි මෙව කරන්න පුලුවන්.

    අනිත් කාරනා කියන්නෙ මාඩ්ය හා ආගම. මෙඟෙ වගෙ ආගම ගැන පොර ටොක් දෙන උන් නැහැ කොහෙවත්. එත් එකෙක් වත් පිලිපදින්නෙ නැහැ

    ඇත්තටම අපරාද වැඩි වීමට හේතුව මරණ දඩුවම නැති එක නම් වෙන්න බැ. මිනිස්සුන්ට තියෙන ආර්ථික අහේනිය තමයි මුලිකවම සමාජ පරිහානියට වගකියන්න් ඕන. අපේ නිතික්ඥ තුමා මොකද දන්නේ නැ මේගැන කියන්නේ.

    මම අහල තියෙන විදියට රෝම ලන්දේසි නිඉතිය ලෝකේ තියෙන හොදම නීති පද්දතිවලින් එකක්ලු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සල්ලි තියන මිනිස්සු අපරාද කරන්නේ මොකද එහෙනම් ??

    විවෘත ආර්තිකය පැමිණීම
    මාද්‍ය

    sirasa kiyana nalikava සැහෙන විනාසයක් කරා රටට:)
     
    waligamaya

    Well-known member
  • සල්ලි තියන මිනිස්සු අපරාද කරන්නේ මොකද එහෙනම් ??

    විවෘත ආර්තිකය පැමිණීම
    මාද්‍ය

    sirasa kiyana nalikava සැහෙන විනාසයක් කරා රටට:)

    සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි බන් වැඩියෙන් අපරාද කරන්නේ. අපරාද වලින් උන් සල්ලි කාරයෝ වුන මිනිස්සු. එකියන්නේ කිවරදී ක්‍රමයෙන් සල්ලි හොයන්න අමාරු නිසා ලේසියෙන් කානං දගලන උන්.

    මුලින් ගමේ ඉන්න ගණන් කයෙක් උට සල්ලි නැතිනිසා පොඩි පොඩි චන්ඩි පාට් වලින් ගිඉවත් වෙන්න අබලන්ව. පස්සේ උට මේකේ රහ වැටුනම උ එක දියුණු කරනවා. උදා හරනය් විදියට උ මුලින්ම ගමේ පොඩි කසිප්පු වෙලද්මක් පටන් ගැන්ව.ටික ටික එක දිඋනු වෙනවා. පස්සේ කුඩු පතල වගේ ලොකු ලොකු දේවල් පටන් අරන් ලොකු සල්ලි කාරයෙක් වෙනවා. එදා අරුට ජිඉවත් වෙන්න හරි හමන් කමයක් තිබුනානම් උ පොඩි හොර වෙළදාම පටන්ගන්නේ නැ.
     
    ඔව් එතින් එක නම් ඇත්ත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබල දාන ත්‍රෙඩ් වල ලින්ක් දාපන් මේකේ. එතකොට ලේසි අපිට. නත්තම් සමහරත්රෙඩ් යට යානව එකමනටම
     
    waligamaya

    Well-known member
  • එතකොට ලකිත් කොතලාවල වගේ හොරු
    :baffled:

    එතනම් ප්‍රශ්නයක් තියනවා මොනවා උනත් ඔවුන්ගේ පරම පරා ගත්තත් සුද්දට වැඩ කරලා නම්බු නාම ගත්ත අයනේ. අනික ලංකාවේ වේය පරිකයන්ට දේශපාලන බලපෑම් සැහෙන්න තියනවා. ඔවුන්ට නිදහසේ එලදමක් කාන්නේ දෙන්නේනැ. පාලකයන්ට ඔඋන්ගේ අදායමෙන් යම් යම් කොටස් දෙන්න ඕන නැත්තම් උ ඉවරයි.
    එහෙම නොවන යට බොහොම අමාරුයි පවතින්න. දැන් බලන්න ඔය ජිනසේන ව්‍යාපාරය බොහොම අමාරුවෙන් යන්නේ. කිසිම උදව්වක් නැ පාලකයෝ කරන්නේ වාල කපන එකමයි මොකද ඔවුන් වංගු දන වැඩ වලට එකග නැති නිසා. ගැබැයි දම්මික පෙරේරලා කොථලවලා බලන් ඉද්දි ගාතිය දියුණුවක් ලැබුවා.
    තිස්ස ජින සෙන පටන් ගත්ත ලොඩ්ස්ටර් කම්පනිය ලෝකයේ හොදම off-road ටයර් හදනවා. සේවකයෝ 4000ක් විතර වැඩකලා. නමුත් අන්තිමට තිස්ස මහත්තයට එක Canadian ලට දෙන්න උනා. මම ත් කාලයක් වැඩ කළා.
     
    එක අනාගටුවට කාරණාවක්. දම්මික පෙරේරා කියන්නේ මහින්දගේ කළු සල්ලි සුදු කරපු එකෙක්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    දැනට මගෙන් බම්ප් එකක් සහෝදරවරුනි. මේ දවස් ටික පට්ටම බිසී. තව දවස් 3ක් විතර තියෙන්නේ මම තනිකඩයෙක් විදියට ඉන්න ;);)

    ado kollo me tike sata sata gala amaruwe watenawa... :lol::lol::lol::lol:
    aba saranai ubatath :lol::D