නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහබැංකුවේ වෙලා තියන මූල්‍යය වංචාව සම්බණ්ධයෙන් විධිමත් විනිවිධභාවයකින් කටුයුතුකරලා ඇත්ත නැත්ත හෙලිකිරීම ආණ්ඩුවේ වගකීමයි. මහින්දගේ සමයේ සිදු වූ බිලියන 2700 පිළිබද පරීක්ෂණය ඉදිරියට දමා මෙය වසාගැනීම නෙවෙයි කල යුත්තේ.
    මහින්ද කල දේම යහ පාලනය විසින්ද වෙන ස්වරූපයකින් සිදුකරයිනම්
    යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමටත් ජනතාව සූදානම්
    මහින්ද සමයේ බිලියන 2700 ගැනත් විධිමත් පරීක්ෂණ සිදුකර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුමයි ආයේ ඒකේ දෙකක් නෑත මේ වන විට ආණ්ඩුවට එල්ලවෙන බරපතලම චෝදනාව තමයි මේක සිදුකලා යැයි කියන මහබැංකු අධීපතිව ආරක්ෂාකරන්න උත්සහකිරීම. එයාලගෙත් උනා කියලා මේවා වසාගැනීම නෙවෙයි කල යුත්තේ.. නැත්නම් ජනතාවගෙන් රුපියල් 100 ගානේ එළිපිට හොරකම්කල හැංගිච්ච හොරුන්ට වීරයන් වීමටත් අවස්ථාවක් ලැබෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංදේශය: පරණ වමේ නායකයන් මෙවැනි වචන හුවමාරුවලට සම්බන්ධ වෙලා තියෙනවද?
    වාසුදේව මන්ත්‍රීවරයා : මගේ අතින් කියවුනා නම් ඒක මම පිළිගන්න ලෑස්තියි. ඒක කියවුනා නම් ඒ වුනේ මේ මිනිහගේ උද්දච්ච කම නිසා.
    සංදේශය: ඒ කියන්නේ ඔබෙන් වරදක් වුනා කියල ඔබ පිළිගන්නේ නෑ ?
    වාසුදේව මන්ත්‍රීවරයා : එහෙම දෙයක් කියවුනා නම් ඒක මම හිතා මතා කිවූ දෙයක් නෙවෙයි.
    සංදේශය: ඔබ තවමත් වමේ නායකයෙක්ද?
    වාසුදේව: මම දන්නේ නෑ ඒක ඔබ විසින් තීන්දු කළ යුතුයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11295593_10204113217219466_8660947942152371693_n.jpg

    11329779_10204113217659477_4241070718495043987_n.jpg

    11207356_10204113219059512_389758207570511517_n.jpg

    11231798_10204113223419621_460106107453209999_n.jpg

    උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නෝ විරල වශයෙනි" උදාරභාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය. - රාවය පුවත් පතින් ගත් උපුටනයකි -

    නායකත්වය පිලිබදව විශිෂ්ඨ අදහස් දැක්වීමක් කර ඇති ඇමරිකානු යුධ හමුදාවේ මේජර් සී.ඒ. බැක් 1917 දී හමුදා නිලධාරීන්ගේ විසිර යාමේ පෙලපාලියකදී මීට බෙහෙවින් සමාන පහත සදහන් අදහස ප්‍රකාශ කර ඇත. එහි සදහන් වන්නේ " යුධ හමුදාව තුල ඔබට හමුවන්නේ ඔවුන්ගේ ගෞරවය, පක්ෂපාතිත්වය සහ අවනත භාවය ලබාගැනීමට තරම් සුදුසු ගුනාන්ග සහ හැසිරීමක් ඔබෙන් බලාපොරොත්තුවන පිරිසකි. මෙකී ගුණාන්ග ඔබ සතුව ඇති බව පෙන්වීමට හැකිතාක් පමණක් ඔවුන් ඔබට ගෞරවයෙන් යුතුව අවනත වනු ඇත. එවන් ගෞරවාන්විත හැසිරීමක් ඔබ සතුව නොමැති බව වැඩි පිරිසක් විසින් අවබෝධ කරගන්නා කාලය පැමිණිවිට ඔබේ තනතුරට සමුදී ආයුබෝවන් කියා ඉවත්වීම ඔබ කෙරෙහි ඔවුන් සතුව පැවති අවසන් ගෞරවය ආරක්ෂා කරගැනීමේ එකම මග වන්නේය................." මේජර් සී.ඒ. බැක්

    මම නායකත්ව විෂය පිලිබදව පර්යේෂකයෙක් සහ උපදේශකයෙක්මි. ඉහත උපුටනය මගේ සිත ඉතා තදින් ග්‍රහණය කරගත් බැවින්, මට සිතෙන පරිදි මරණය තෙක් උදාර භාවය පවත්වා ගත් නායකයින්ගේ එකතුවක් පහත සදහන් වන පරිදි එකතු කරමි.
     
    waligamaya

    Well-known member
  • උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නෝ විරල වශයෙනි" උදාරභාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය. - රාවය පුවත් පතින් ගත් උපුටනයකි -

    නායකත්වය පිලිබදව විශිෂ්ඨ අදහස් දැක්වීමක් කර ඇති ඇමරිකානු යුධ හමුදාවේ මේජර් සී.ඒ. බැක් 1917 දී හමුදා නිලධාරීන්ගේ විසිර යාමේ පෙලපාලියකදී මීට බෙහෙවින් සමාන පහත සදහන් අදහස ප්‍රකාශ කර ඇත. එහි සදහන් වන්නේ " යුධ හමුදාව තුල ඔබට හමුවන්නේ ඔවුන්ගේ ගෞරවය, පක්ෂපාතිත්වය සහ අවනත භාවය ලබාගැනීමට තරම් සුදුසු ගුනාන්ග සහ හැසිරීමක් ඔබෙන් බලාපොරොත්තුවන පිරිසකි. මෙකී ගුණාන්ග ඔබ සතුව ඇති බව පෙන්වීමට හැකිතාක් පමණක් ඔවුන් ඔබට ගෞරවයෙන් යුතුව අවනත වනු ඇත. එවන් ගෞරවාන්විත හැසිරීමක් ඔබ සතුව නොමැති බව වැඩි පිරිසක් විසින් අවබෝධ කරගන්නා කාලය පැමිණිවිට ඔබේ තනතුරට සමුදී ආයුබෝවන් කියා ඉවත්වීම ඔබ කෙරෙහි ඔවුන් සතුව පැවති අවසන් ගෞරවය ආරක්ෂා කරගැනීමේ එකම මග වන්නේය................." මේජර් සී.ඒ. බැක්

    මම නායකත්ව විෂය පිලිබදව පර්යේෂකයෙක් සහ උපදේශකයෙක්මි. ඉහත උපුටනය මගේ සිත ඉතා තදින් ග්‍රහණය කරගත් බැවින්, මට සිතෙන පරිදි මරණය තෙක් උදාර භාවය පවත්වා ගත් නායකයින්ගේ එකතුවක් පහත සදහන් වන පරිදි එකතු කරමි.
    [/QUOTE]

    මේක කියෙව්වහම මට මගේ භෞතික විද්‍යා ගුරුතුමා කිව්ව කුමාරතුංග මුනිදාසයන් පවසනලද පටයක් මතක් වෙනවා

    පස්සට යන්නෝ
    පස් යට යන්නෝ
    පෙරටම යන්නෝ

    පෙරමුණ ගන්නෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Almost heaven, West Virginia,
    Blue ridge mountain, Shenandoah river,
    Life is old there, older than the trees,
    Younger than the mountains, growing like a breeze

    Country roads, take me home
    To the place I belong,
    West Virginia,
    Mountain mamma, take me home
    Country roads

    All my memories, gather round her
    Miner's lady, stranger to blue water
    Dark and dusty, painted on the sky
    Misty taste of moonshine, teardrop in my eye

    Country roads, take me home
    To the place I belong,
    West Virginia,
    Mountain mamma, take me home
    Country roads

    I hear her voice in the morning hour she calls me
    Radio reminds me of my home far away
    Driving down the road I get a feeling
    That I should have been home yesterday, yesterday

    Country roads, take me home
    To the place I belong,
    West virginia,

    Take me home, country roads
    Take me home, country roads

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාදරයෙන් පිලිගන්නවා.
    මරණ දඩුවම ක්‍රියාත මක කිරීම ගැන මොකද හිතන්නේ?:nerd:

    සමහර අපරාධ දැක්කම නම් ඕක නැතුව බෑ කියල හිතෙනවා :dull:
     
    waligamaya

    Well-known member
  • Almost heaven, West Virginia,

    ජෝන් ඩේවන.
    මොහු තමන්ගේ මුදල් බොහොමයක් පරිසරය රැකගැනීම සදහා කැප කල කළා කරුවෙක් නේද. මොහුව අවසන් නින්දේ සතපෙන්නෙත් රොකි කදු කරයේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සාදරයෙන් පිලිගන්නවා.
    මරණ දඩුවම ක්‍රියාත මක කිරීම ගැන මොකද හිතන්නේ?:nerd:

    කුමක්ද සිඞ්හලු මේ වෙන්නෙ ? :dull: :dull: :dull:
    මෙතන හුලංගැන නෙමේද කතා කරන්නෙ ? :eek: :eek: :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ජෝන් ඩේවන.
    මොහු තමන්ගේ මුදල් බොහොමයක් පරිසරය රැකගැනීම සදහා කැප කල කළා කරුවෙක් නේද. මොහුව අවසන් නින්දේ සතපෙන්නෙත් රොකි කදු කරයේ.

    මාත් විස්තරට ටිකක් හල තිබුනා නමුත් වැඩි දෙයක් දන්නෙ නෑ. සිංදුවට නම් පොඩි කාලේ ඉදල ආසයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ජෝන් ඩේවන.
    මොහු තමන්ගේ මුදල් බොහොමයක් පරිසරය රැකගැනීම සදහා කැප කල කළා කරුවෙක් නේද. මොහුව අවසන් නින්දේ සතපෙන්නෙත් රොකි කදු කරයේ.

    දැන් තමයි විකිය බැලුවේ