නැවුම් සුළග

waligamaya

Well-known member
  • 10424244_10207325293840161_5131086455199965044_n.jpg


    11053192_10207325295600205_353172841040808456_n.jpg





    හම්බන්තොට දෙවැනි දියවර මංගල්‍යය, කට්ටිය දානවද දන්නේ නැ. දෙවැනි අදියරේ තටන්ගනයට වතුර පුරවනවා. :)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    10424244_10207325293840161_5131086455199965044_n.jpg


    11053192_10207325295600205_353172841040808456_n.jpg





    හම්බන්තොට දෙවැනි දියවර මංගල්‍යය, කට්ටිය දානවද දන්නේ නැ. දෙවැනි අදියරේ තටන්ගනයට වතුර පුරවනවා. :)

    මෙව්වා කරපු එකාටත් ගරහන කොට හරියයිද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිරිගඩු පිපෙන හිතල හුලග වගෙ
    එකහබුඩු වෙච්ච...
    මිත්‍රත්වය...
    මෙ හමන්නෙ නැවුම් සුලග.....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිරිගඩු පිපෙන හිතල හුලග වගෙ
    එකහබුඩු වෙච්ච...
    මිත්‍රත්වය...
    මෙ හමන්නෙ නැවුම් සුලග.....

    නෑ බන් ඕක බොල් හුලගක්................
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බන් ඕක බොල් හුලගක්................

    ඔනිවට වඩා මොඩයෙක් වෙන්න එපා බන් මෙකෙ ඉන්නෙ ජෙප්පො නෙමයි. මෙක සන්ගිත්ය සහිත්ය චිත්‍රපට වගෙ දෙවල් ගැන කතා කරන්න දාපු ත්‍රෙඩ් එකක්. දෙශපාලනය ගැන කතා කරන්නෙ බොහොම අදුවෙන්. උබ එතින් ජන්මන්ත්‍ර වයිරක්කරය වගෙ හැම් එකටම අනුම් පඩ කියන්නෙ නැතුව දන්න දෙයක් සින්දුඅව්ක් අහපු දෙයක් මෙතන දාපන් අපිටත් බලගන්න. ගොඩක් වෙලාවට ත්‍රෙඩ් දානන් බැහෙන් වෙනත් අය ලියපු දෙවල්. එ නිසා මෙකෙ පොස්ට් විදියට දානව.උබ කොහොමද මෙකෙ ඉන්න උන්ගෙ මිත්‍රත්වය බොල් කියන්න. උබත් වරෙන් මෙකට එතකොට තෙරෙවි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පටු අදහස් නම් පවුරින් ලෝකය
    කැබලි වලට නොබෙදී
    ඥානය ඉවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
    සිටිනට හැකි කොහිදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනී
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    සෙයා ඟාතනය ගැන අමුතු විග්‍රහක් හා එයින් බඩ වඩා ගන්න හදන උන් ගැන කතාවක්
     
    Last edited: