නියමයි, මම හිතුවේ වෙන දෙයක්ඉස්සන් පිසාපිය
රා කලයක් ම බීපිය
මෝව තම්බාපිය
මෙතුන කරලා මාව කාපිය
ඉස්සන් පිසාපිය -- ඊර්ශාව නැති කරන්න
රා කලයක්ම බීපිය - රාගය නැති කරන්න
මෝව තම්බාපිය -- මෝහය නැති කර ගන්න
මෙතුන කරලා මාව කාපිය -- මේ තුනම නැති කරගෙන මම කියන ආත්මාර්තය නැති කර ගන්න





