ඔෂින්,
ඔයාට ජීවත් වෙන්න බොහෝ අවුරුදු තියනව
ඒ අතරවාරේ දුක් සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන්
නුරුස්සන අය හමුවේවි
ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා
දුක් දෙන්න එපා අනුන්ට
ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි
ඔයාම දුක් වෙයි අවසානයේදී.
යමෙකුට රිද්දෙව්වොත්
තමන්ටමයි රිදවෙන්නෙ
දුක් වෙන්න වෙන්නෙ තමන්ටමයි.
කරපු හැම දේ ආපසු එයි.
මේ අහන්න ඔෂින්,
කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත්
පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන්
ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල
මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න
කරුණක් තියෙනව ඇති.
මොනවහරි තිබුණොත්, එතකොට පරිස්සම් වෙන්න
නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්.
දොස් නඟන්න එපා
අනුකම්පා කරන්න
හේතුවක් නැතිව ඔබට වද දෙන අය, දුකින් පිරුණු අය.
ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ , අන්න එහෙම හිතන්න. ඔවුන්ට සමාව දෙන්න.
ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව, අනුන්ට ආදරේ කලොත්
ආපිට ඔයාට ආදරේ ලැබෙයි
එතකොට ඔයා සැනසීමේ ජීවත්වන කෙනෙක් වෙයි
මම කියල දුන්නනෙ කියවීම ලිවීම ගණිතය
කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ
තමන්ගෙ පපුව හොඳ නැත්නම්
කොච්චර ඉගෙන ගත්තත්.
කොච්චර උසස් වුනත්
ඔයාට වැඩක් වෙන්නෙ නෑ ඔයා හොඳ කෙනෙක් නෙවෙයිනම්....
-සන්සකු-
(ටයිටස් තොටවත්තයන් විසින් සිංහලට හඬකවන ලද ඔෂින් නාට්‍යය ඇසුරෙන් සුමිත්‍රා විතාරණ විසින් රචිත නවකතා පොත් ත්රිතවයේ පළමු වැන්නෙන් උපුටා ගන්නා ලද කොටසකි.)