නැවුම් සුළග

waligamaya

Well-known member
  • ඇත්තම කියනවනම් මේ කතාව සමග සම්පුර්බයෙන් එකයි. නමුත් අපේ උන් මේකතාවේ සම්පුර්ණ මතුකරන සාජ කරනගා ගැන කතා කරනවට වඩා මෙහි ඇති අහු මුළු ගැන පිරුගණන් වරු ගණන් රණ්ඩු කරමින් කතාරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තම කියනවනම් මේ කතාව සමග සම්පුර්බයෙන් එකයි. නමුත් අපේ උන් මේකතාවේ සම්පුර්ණ මතුකරන සාජ කරනගා ගැන කතා කරනවට වඩා මෙහි ඇති අහු මුළු ගැන පිරුගණන් වරු ගණන් රණ්ඩු කරමින් කතාරයි.

    හමුදාවෙ ඉන්න කොල්ලො අට පාස් මොඩයො කියන එකටයි උන් ටොයිලට් හොදන්නයි හරි යන්නෙ කියන එකයි ඇරෙන්න ගොඩක් දෙවල් හරි. හමුදාවට යන්නෙ කෙන්ක් වෙන් රස්සවක් නැතිනිසා දුප්ප්ත් කමට. අනික අදායපනය අඩු කම එ මිනිසුන්ගෙ වර්ද්ද්ක් නෙමයි
     
    waligamaya

    Well-known member
  • හමුදාවෙ ඉන්න කොල්ලො අට පාස් මොඩයො කියන එකටයි උන් ටොයිලට් හොදන්නයි හරි යන්නෙ කියන එකයි ඇරෙන්න ගොඩක් දෙවල් හරි. හමුදාවට යන්නෙ කෙන්ක් වෙන් රස්සවක් නැතිනිසා දුප්ප්ත් කමට. අනික අදායපනය අඩු කම එ මිනිසුන්ගෙ වර්ද්ද්ක් නෙමයි

    හමු දවෙවත් හමුදාවට යන කොල්න්ගේවත් කිවීම වරදක් නැ. හමුදාව කියන්නේ රාජ්ජයක රාජ්ජය යන්ත්ර්ණයේ, හා පලකයනේගේ ආරක්ෂකයා. අමුදව හදල තියෙන්නේ ඉහලින් දෙන අණට ක්‍රියාත්මක වෙන විතරයි ඒ එන විචාරය කරන්න එගොලන්ට බැ එහෙමුනොත් හමුදාවක් පත්ව ගැන බැ. උබ දානවද හමුදාව සර්බ කරන්නේ අයි කියලා ඔය සර්බ ක්‍රමය හදුන්වල දුන්නේ රෝමය. එකෙන් කරන්න දෙන අණට අනුව කටයුතු කරන රූකඩයක් බවට සෙබලව පත්කරන එකේ. මොකද සෙබලෙක් හිතුවොත් යිමම දකුණට ගගෙන් කියන කොට දකුණට ඝරෙන්නේ, හමනේ යා කියන කොට ගමනේ යන්නේ. ඉහලට අවි පහලට අවි කියනකොට අවි ඉහල පහල දන්නේ කියල? එකේ සර්බ වලින් ගහහා දඩුවම් දීල කරන්නේ දෙන එන මොකක් උනත් කරන තාවයට සෙබල කියම මනුෂ්ෂ ප්ර්නියාව පත් කරන එක. සාමන්යෙන් හමුදාවක දෙයක් තමයි සෙබළුන්ට නිකන් ඉන්න හිතන්න වෙලාවක දෙන්නේ නැ. මොකක් හරි ද්දක් දෙනවා මොකද එහෙම නිකන් හිගියොත් ඔවුන් සිත්න්න් පටන් ගානවා. එහෙම උනත් අර අණට අනුව රූකඩයක් ලෙව ක්ර්යත්මක් වමට වලපනවා.

    Last edited:

    waligamaya

    Well-known member
  • රාජ්ජය රාජ්ජය යාන්ත්‍රනය ජනතාව වෙනුවෙන් පිනිහිටියොත් හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. රජය ර්ජ්ජ්‍ය යාන්ත්‍රනය තමන්ගේ බලය වෙනුවෙන් පෙනී හිටියොත් හමුදාව ඒවෙනුවෙන් පෙනී ඉනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජ්ජය රාජ්ජය යාන්ත්‍රනය ජනතාව වෙනුවෙන් පිනිහිටියොත් හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. රජය ර්ජ්ජ්‍ය යාන්ත්‍රනය තමන්ගේ බලය වෙනුවෙන් පෙනී හිටියොත් හමුදාව ඒවෙනුවෙන් පෙනී ඉනවා.

    :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙනස්ම අදහසක් මෙක කියලා තියෙන්නෙ පද්ම කු&#3512

    වෙනස්ම අදහසක් මෙක කියලා තියෙන්නෙ පද්ම කුමාර කියලා කෙනෙක්

    https://www.facebook.com/padma.kumara.1?fref=nf

    මේ ගීතය ලියැවිලා තියෙන්නේ 71 කැරැල්ලෙන් පරාජය වූ අන්තරාදායක මොහොතේ ජනතා විමුක්ති පෙරමුන ගැනයි.

    රුවල් නැවට නායකත්වය දුන්නු නාවිකයාට තම ආදරනීය සහෝදරයෙක් කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා බේරිලා ගොඩබිමකට යන්න කියලා.
    රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ මුහුන දෙන්න උනු තත්වය සහ එම සමාජය තුල නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ.
    ගීතයේ මුල් පද පේලි ගත්තොත්

    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
    නොගිලී දල රල පෙල අතරේ...
    මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ....
    දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
    ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම
    මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින…
    දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම් හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස ‍රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්..

    "දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.."
    "ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.."

    කොහොම උනත් ආන්ඩුව කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ..
    ගීතයේ දෙවෙනි කොටසින් කියන්නේ මුලින් කියන්න හදපු දේමයි. ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැ‍ඟෙනවා..

    සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
    හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
    සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට
    ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

    ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ජවිපෙ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ ඉන්නේ පට්ට ඩයල් තමයි. වාරියපොළ කෙල්ලව රේප් කරන්න කතා කරන්නේ. එත් මෙතන ගිටි කන අනිත් කෙල්ල ගෙන හෙන අනුකම්පාවයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ ඉන්නේ පට්ට ඩයල් තමයි. වාරියපොළ කෙල්ලව රේප් කරන්න කතා කරන්නේ. එත් මෙතන ගිටි කන අනිත් කෙල්ල ගෙන හෙන අනුකම්පාවයි

    ඇයි අර සේයාගේ තාත්තවත් ඇ* කපලා මරලා දාන්න ගියේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හමුදාවෙ ඉන්න කොල්ලො අට පාස් මොඩයො කියන එකටයි උන් ටොයිලට් හොදන්නයි හරි යන්නෙ කියන එකයි ඇරෙන්න ගොඩක් දෙවල් හරි. හමුදාවට යන්නෙ කෙන්ක් වෙන් රස්සවක් නැතිනිසා දුප්ප්ත් කමට. අනික අදායපනය අඩු කම එ මිනිසුන්ගෙ වර්ද්ද්ක් නෙමයි

    අට පාස් උන්ව අාමි එකට ගත්ෙත යුද්ෙද පටන් ගත්තට පස්ෙස. නැත්තන් අාමි එකට ගිෙය් ඔය ෙලාකු ෙලාකු ඉස්ෙකා්ෙල වල උන් විතරයි....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි අර සේයාගේ තාත්තවත් ඇ* කපලා මරලා දාන්න ගියේ....

    කතා කරලා වැඩක් නැහැ බන් උන්ගේ පවල් පෙඅශ්න උන්ට විසදගන්න ධෙන්නේ නැතුව. අර කෙල්ල උස එකාට කියන කතාව තමයි අනිත් උන්ට කියන්නෙත් :lol: බලපන්කො. උබලා පැත්තකට වෙලා හිටපන් කියයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අට පාස් උන්ව අාමි එකට ගත්ෙත යුද්ෙද පටන් ගත්තට පස්ෙස. නැත්තන් අාමි එකට ගිෙය් ඔය ෙලාකු ෙලාකු ඉස්ෙකා්ෙල වල උන් විතරයි....

    ඒ මචං 71 ට කලින් බන් 71 පස්සේ ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ අසමත් උන් පවා ගත්තා. මට මතක හැටියට ජේ ආර් තමයි පටන් ගත්තේ. ජේ ආර් ගුරු පත්විමුත් ධුන්නේ 8 පාස් උන්ට :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ මචං 71 ට කලින් බන් 71 පස්සේ ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ අසමත් උන් පවා ගත්තා. මට මතක හැටියට ජේ ආර් තමයි පටන් ගත්තේ. ජේ ආර් ගුරු පත්විමුත් ධුන්නේ 8 පාස් උන්ට :lol:

    මම නන් දන්න තරමට 80 පස්ෙස තමා ඔය අාමි එකට 8 පාස් උන්ව ගන්න පටන් ගත්ෙත සාමානය ෙසබල විදියට. Gotas war එක එෙහම කියවලා බලපන් එෙක් තියනවා. එ් කාෙල් අාමි එක ගැන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කතා කරලා වැඩක් නැහැ බන් උන්ගේ පවල් පෙඅශ්න උන්ට විසදගන්න ධෙන්නේ නැතුව. අර කෙල්ල උස එකාට කියන කතාව තමයි අනිත් උන්ට කියන්නෙත් :lol: බලපන්කො. උබලා පැත්තකට වෙලා හිටපන් කියයි

    එ් කියන්ෙන්?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එ් කියන්ෙන්?

    කෙල්ල කියන්නේ බන් අර උස එකාට චාමරට නෙමයි උබ පැත්තකට වෙලා ඉද්හපන් කියල . එක ගැන මම කිව්වේ. :) මේක පොලිටික් තේර්ඩ් එකක් නෙමයි මචං නිකම් මොනා මොනා හරි පොස්ට් කරන්න මේක පටන් ගත්තතේ බෝල් හුලග කියලා කියන්න එපා, :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Upali Jayasinghe's post

    11222111_700776773388619_6229593330335864873_n.jpg

    12047192_700776803388616_3658860870735104183_n.jpg

    415 වර්ෂයේ මාර්තු මස යමි දිනෙක ඔවුහු ඇය අල්ලා ගත්හ. ළගම තිබූ සීසරියමි
    දේවස්ථානයට ගෙන ගොස් ඇයව නිරැවත් කලහ.‘‘ ගහපල්ලා “ යයි ඡනතාවට
    අණ දුන්හ. අනතුරැව වදදෙමින් වීදි දීග ඇද ගෙන ගොස් මරා දැමූහ ඇගේ මල සිරැර
    කීතු කල ඔවුහු කොක්හඩලා සිනා සෙමින් සින්රොන් දෙවොල අසලදී ගිනි තැබූහ
    මෙි පවසන්නේ ක්‍රිස්තියානි බලධාරීන් විසින් තිරිසන් ලෙස ඝාතනය කොට
    පුලුස්සා දැමූ අනගිතම තාරකා විද්‍යා දියණියක ගේ ඉතිහාසයයි.
    ------------------------
    HYPATIYA හයිපතියා
    ________________________

    ක්‍රි.ව. 357 දි ලොව වටිනාම පුස්තකාලය තිබුනේ ඊඡිප්තුවෙිය. එය නමින්
    ඇලෙක්සැන්ඩ්‍රියා වු අතර එය පාලනය කලේ දර්ශනවාදියෙකුවූ තියොන් ඇලෙක්සැන්ඩර්ය.
    ඔහු ගේ දියනිය තාරකා හා ගණිතය විෂයන්ට මහත් ඇල්මක් දැක්වූ හයිපතියා නමි විය
    ඇය එවකට ග්‍රීසිය . රෝමය , තූර්කිය ගිලගනිමින් තිබූ ක්‍රිස්තියානි අන්තවාදයට
    බිය වුයේ නැත. ඇයට ආගමක් නොවීය.ඇය විශ්වාසය තැබුවේ අත්දැකිමි හා
    අවබෝධය මිනිසා ඉදිරියට ගෙනයන බව පමනි එය ඇගේ දර්ශනය විය
    හයිපතියා ගේ විශිෂ්ටතම සොයා ගැනීමි අතර ග්‍රහ මංඩලයේ කේන්ද්‍රය
    පෘතුවිය නොවන බවත් එහි කේන්ද්‍රය සූර්්‍යා බවත් දෙවනුව සියලු ග්‍රහ ලෝක
    සුර්්‍යා වටා ගමන් කරන බවත් තෙවනුව එ්වායේ ගමන් මාර්ගය ඉලිප්සාකාර බවත්
    ඇගේ විශිෂ්ට මතයන් 3 කි. ඒවා සැබෑ බව ඔප්පු කිරීමට නිකලස් කොපරනිකස් හා
    කෙප්ලර් එනතුරැ අපට තවත් අවුරැදු 1000 ක් බලා සිටීමට සිදුවිය.
    ඇගේ නිපයුමි අතර ‘‘ තරැ මාලිමාව ‘‘ ASTROLABE යනු තාරකා විද්‍යාවට අග්‍ර ඵලයකි.එමගින්
    සූර්යයාගේ පිහිටීම ග්‍රහලෝකවල පිහිටීම හා ඒ අතර ඇති දුර ප්‍රමානය ගණනය
    කරීමට තාරක විද්‍යාවට ඉමහත් පහසුවක්විය.එසේම ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනිම
    සදහා පිත්තල ද්‍රව මානය ඇගේ පරීක්ෂනවල ප්‍රතිඵලයකි. මෙි සියල්ල ඇය සිය
    ශිෂ්‍යන් අතර දේශනා කරමින් පරීක්ෂන හා නිරීක්ෂන කරමින් බුද්ධිමත් සමාඡයට
    දැනුමි දුන්නාය . විද්‍යාව යනු ආගමෙි පුධානතම බාධකය ලෙස දුටු ක්‍රිස්තියානි
    බල අධිකාරිය ඇය මිත්‍යා මත පතුරවමින් මිනිස් සිත දෙවියන්ගෙන් බැහර කරවන
    මායා කාරියක ලෙස හංවඩු ගසා පල්ලියෙන් සමාව ඉල්ලා සිටිය යුතුයැයි කී අතර
    ඇය දිවි තොර කලත් එසේ කල නොහැකි යැයි පැවසූ විට ඇගේ සියලු ලිපි ලේඛනද
    ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයද ඇයවද ගිනි තබා මරා දමන ලදී නමුදු බුද්ධිමත් මිනිසුන්
    ඇය තාරකා විද්‍යාවට කල සේවය සිහිවනු පිනිස සදෙහි විශේෂිතම වූ භූ ලක්ෂන දෙක
    හයිපතියානු භූ ලක්ෂන යැයි නමි කලෝය..
    ---------------------------------------------------------------------------------------
    වර්ෂ 415 දී ලොව බුද්ධිමතුන් මිත්‍යා දෘෂ්ටිකයෝයැයි එවකට ක්‍රිස්තියානි අධිකාරිය පැවසූහ.
    වර්ෂ 2014 වනවිට එවකට ක්‍රිස්තියානිය මිත්‍යාදෘස්ටික යැයි ලොව බුද්ධිමත්හු පැවසූහ

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    pattai saho...