නැවුම් සුළග

waligamaya

Well-known member
  • ඔය කතාව චිත්ත්‍ර පයකට නැහැල තියනවා. අගමැ කියන දෙය මිනිස්ස් සිස්ටචාරයට කරපු සේවය ට වඩා කාපු හානිය පසුබෑම වැඩියි. ඇත්තම කියනවා නම් අගමැ කියන්නේ ප්‍රබල දේශපාලනික කාරණාවක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කතාව චිත්ත්‍ර පයකට නැහැල තියනවා. අගමැ කියන දෙය මිනිස්ස් සිස්ටචාරයට කරපු සේවය ට වඩා කාපු හානිය පසුබෑම වැඩියි. ඇත්තම කියනවා නම් අගමැ කියන්නේ ප්‍රබල දේශපාලනික කාරණාවක්

    :):)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෙල්ල කියන්නේ බන් අර උස එකාට චාමරට නෙමයි උබ පැත්තකට වෙලා ඉද්හපන් කියල . එක ගැන මම කිව්වේ. :) මේක පොලිටික් තේර්ඩ් එකක් නෙමයි මචං නිකම් මොනා මොනා හරි පොස්ට් කරන්න මේක පටන් ගත්තතේ බෝල් හුලග කියලා කියන්න එපා, :lol:

    ආ චාමරව දැන ගත්තෙ දැන් නේ... :lol::lol::lol:
     
    • Like
    Reactions: maxboysl

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ---------------------------------------------------------------------------------------
    වර්ෂ 415 දී ලොව බුද්ධිමතුන් මිත්‍යා දෘෂ්ටිකයෝයැයි එවකට ක්‍රිස්තියානි අධිකාරිය පැවසූහ.
    වර්ෂ 2014 වනවිට එවකට ක්‍රිස්තියානිය මිත්‍යාදෘස්ටික යැයි ලොව බුද්ධිමත්හු පැවසූහ

    [/B]

    The irony..... :lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සඳ තරු නිහඬයි ගීය අමරදේවයන්ගේ හඬින් ගැයෙනුයි අප අසා තිබෙන්නේ.එහෙත් එම ගී පදවැල් නන්දා මාලිනිය විසින්ද ගයා තිබෙනවා. වෙනත් තනුවකට අනුව ගයා ඇති එම ගීයත් මා හට නම් මිහිරියි..සොඳුරුයි..


    පාළුව ත‍නිකම කුටියට අවුදින් ....

    සඳ තරු නිහඬයි
    ගහකොළ නිසලයි
    මුලු ලොව සැතපෙයි
    හදවත විතරක් අවදි වෙලා.......

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව ත‍නිකම කුටියට අවුදින්
    හදවත අවදි කළා.....

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
    හදවත අවදි කළා.......

    පද රචනය -කුලරත්න ආරියවංශ
    තනු නිර්මාණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය - විශාරද නන්දා මාලිනී



     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar454429_31.gif



    සොහොන


    සාදරන් පිළිගනිමු මචං
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මානෙල් සුවදමය
    මුළු මස් පිලි ගද මය
    දෙකට එක දියමය
    හොදට නරකට දෙකට කටමය



    මුලු මස් නෙමි..
    කූඩ මස් පිළී ගඳමය...
    කූඩ යනු මත්ස්‍යෙකි
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අට පාස් උන්ව අාමි එකට ගත්ෙත යුද්ෙද පටන් ගත්තට පස්ෙස. නැත්තන් අාමි එකට ගිෙය් ඔය ෙලාකු ෙලාකු ඉස්ෙකා්ෙල වල උන් විතරයි....

    ඔය කොයි ඉස්කොලෙත් ඉන්න... මොඩ ගොන් හැතිකරය පාර්ලිමෙන්තුවේ ඉඳලා රට ගිනි තිබ්බම අයෙත්... 8 පාස් උන්ට තමා ගිනි නිවන්න වෙන්නෙ....
     

    waligamaya

    Well-known member
  • මුලු මස් නෙමි..
    කූඩ මස් පිළී ගඳමය...
    කූඩ යනු මත්ස්‍යෙකි


    ඉතුතිමචන් මටත් ඔක් අගන සැකයක් තිබුනා මම අහල තියෙන්න වෙල් මළු කියල. මොකද ඒවා ගොඩක් පිලිගදයිනේ. :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔය කොයි ඉස්කොලෙත් ඉන්න... මොඩ ගොන් හැතිකරය පාර්ලිමෙන්තුවේ ඉඳලා රට ගිනි තිබ්බම අයෙත්... 8 පාස් උන්ට තමා ගිනි නිවන්න වෙන්නෙ....

    eka aththa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Prabath Withanage


    An Umbrella!(කෙටිම කෙටි කථාවක්)
    දවසක් එයැයිට එයාගේ කරන්න යන වැඩක් ගැන අදහසක් දෙන්න කියල මට කෝල් කළා...අදහස දක්වපු ආකාරය ගැන එයා මෙහෙම අදහසක් දැක්කුවා..
    "ඇයි ඔයා ඔච්චර තදින් කථා කරන්නේ මට.ඔයාගේ වොයිස් කලර් එකනම් අද සෑහෙන්න වෙනස්.හරි හරි මම පස්සේ කථාකරන්නම්,බොහොම ස්තූතියි අදහසට...බීප් බීප්!"
    ඇත්ත,මම කවදාවත් එයාට කෙලින්ම දෙයක් කිව්වේ නැහැ..කිසිම අනුබලයක් නැති නිසා සම්පූර්ණෙන්ම friendzone එකක් විදිහට මම පෙන්නුවේ..එයත් ඕනේම ප්‍රශ්නෙකදී මට කථාකරනවා..ඒත් සිද්ධිය ගැන මට මාර අප්සෙට්..මම හැරෙන තැපෑලෙන් මෙසේජ් එකක් කෙටුවා...
    "Mama thama maha pare.gedara yana gaman.wahana saddeth ekkama meheta ho gala wahinawa.
    unsure emoticon
    ekai tikak sadden kathakaranna wune apahadili weyi kiyala....."
    ගෙදෙට්ට ඇවිත් ආයේ ෆෝන් එක අතට ගත්තේ..රිප්ලයි නෑ...හිටහන්කෝ කියල තව එකක් කෙටුවා.
    "dan gedara awe.thama akunu gagaha wahinawa.dan naganna kiyala lasthi wune hondatama themuna ena gaman.oyage wade karaganna puluwan wunu eka gana sathutuyi.oyata mara sanwedeethawayakne thiyenne voices gana!
    wink emoticon "
    හැබැයි මම අදහස් කලේ ඒක නෙවේ...මට කියන්න ඕනේ වුනේ..
    "ගෑණියේ වැඩ ඉවර වෙලා දාරාණිපාත වැස්සේ තෙමි තෙමි පාර දිගේ ගෙදෙට්ට දුවන ගමන් තමා මම බොගේ ඔය උලව්වට අදහසක් දුන්නේ..ඒ වෙලාවේ අකුණු ගැහුවත් මම ෆෝන් එක තිබ්බේ නෑ.ඒත් ඒ එක දෙයක් වත් නෙවේ බොලා නෝටිස් කලේ ..වැඩේ කරගත්තටත් පස්සේ මගේ මඟුල් වොයිස් කලර් එකක් ගැන.,ගොන් වැස්සි"
    මම හිතන්නේ නැහැ ඒක ඒකිට තේරුනයි කියලා...ෆෝන් එක පැත්තකට දාල කාමරේට යද්දි දැක්කේ...මට පරිප්පුවක් සෙට් වෙන්න හේතු වුණු අමතක වීම!
    මගේ කුඩ රාජයා...
    මිනිස්සු කුඩ ගැන සැලකිලිමත් වෙන්නේ වැස්ස කාලෙට විතරයි..එතකල් පැත්තකට දාල තියනව...පායන කාලෙකට ඒක දූවිලි කකා ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්නවා වහිද්දි වැහි වතුර වලින් දිලිසි දිලිසි අයිතිකාරයගේ අතින් එළියට බහින්න.කුඩේක අගය දැනෙන්න වහින්නම ඕනේ....මම දිග හුස්මක් ඇදලා අතීතය මතක් කරගත්තා..ඊට පස්සේ එයාට මගේ අන්තිම මැසේජ් එක ටයිප් කළා...
    "Mama kudayak newe... MANUSSAYEK!!'