ඔය කතාව චිත්ත්ර පයකට නැහැල තියනවා. අගමැ කියන දෙය මිනිස්ස් සිස්ටචාරයට කරපු සේවය ට වඩා කාපු හානිය පසුබෑම වැඩියි. ඇත්තම කියනවා නම් අගමැ කියන්නේ ප්රබල දේශපාලනික කාරණාවක්
ඔය කතාව චිත්ත්ර පයකට නැහැල තියනවා. අගමැ කියන දෙය මිනිස්ස් සිස්ටචාරයට කරපු සේවය ට වඩා කාපු හානිය පසුබෑම වැඩියි. ඇත්තම කියනවා නම් අගමැ කියන්නේ ප්රබල දේශපාලනික කාරණාවක්


කෙල්ල කියන්නේ බන් අර උස එකාට චාමරට නෙමයි උබ පැත්තකට වෙලා ඉද්හපන් කියල . එක ගැන මම කිව්වේ.මේක පොලිටික් තේර්ඩ් එකක් නෙමයි මචං නිකම් මොනා මොනා හරි පොස්ට් කරන්න මේක පටන් ගත්තතේ බෝල් හුලග කියලා කියන්න එපා,
![]()



---------------------------------------------------------------------------------------
වර්ෂ 415 දී ලොව බුද්ධිමතුන් මිත්යා දෘෂ්ටිකයෝයැයි එවකට ක්රිස්තියානි අධිකාරිය පැවසූහ.
වර්ෂ 2014 වනවිට එවකට ක්රිස්තියානිය මිත්යාදෘස්ටික යැයි ලොව බුද්ධිමත්හු පැවසූහ
[/B]



මානෙල් සුවදමය
මුළු මස් පිලි ගද මය
දෙකට එක දියමය
හොදට නරකට දෙකට කටමය
අට පාස් උන්ව අාමි එකට ගත්ෙත යුද්ෙද පටන් ගත්තට පස්ෙස. නැත්තන් අාමි එකට ගිෙය් ඔය ෙලාකු ෙලාකු ඉස්ෙකා්ෙල වල උන් විතරයි....
මුලු මස් නෙමි..
කූඩ මස් පිළී ගඳමය...
කූඩ යනු මත්ස්යෙකි

ඔය කොයි ඉස්කොලෙත් ඉන්න... මොඩ ගොන් හැතිකරය පාර්ලිමෙන්තුවේ ඉඳලා රට ගිනි තිබ්බම අයෙත්... 8 පාස් උන්ට තමා ගිනි නිවන්න වෙන්නෙ....