ඔක මම දකින හැටියටනම් ගොඩක් පැතිවලට නායයාම් නැත්තම් අපි හිතන තරම් අවුල් නැ බන්. ඉස්සර හලාවත් පැත්තේ හැම අවුරුද්දෙම ගෙවල් යට වෙනවා, කොල්ලො කෙහෙල් කොට ඔරු පදිනවා. මේ ලගදි ඉදන් කොලඹට ඔක සෙට් උනාම තමා කතාව ඩේන්ජරස් උනේ. නැත්තම් මිනිස් ජිවිතේ සාමාන්‍ය අන්ගයක් වැව් ලග මිනිස්සුන්ට ගන්වතුර.
ඉස්සර යාලුවො හිටියා. ගන්වතුර කාලෙට අපි යනවා එහේ. බත්තුලුඔය පැත්තේ. තව එකෙක් හිටියා මැරවල කියලා පැත්තක.. කරවිට කියලා වැවක් තිබ්බා උන්ගේ ගෙවල් ගාව. ඒක ගැලුවහම යට වෙනවා යායට.දැදුරු ඔය පිටාර ගැලුවම
තාමත් යට වෙනවා නොවැම්බර් කාලෙට වගේ
ඉස්සර යාලුවො හිටියා. ගන්වතුර කාලෙට අපි යනවා එහේ. බත්තුලුඔය පැත්තේ. තව එකෙක් හිටියා මැරවල කියලා පැත්තක.. කරවිට කියලා වැවක් තිබ්බා උන්ගේ ගෙවල් ගාව. ඒක ගැලුවහම යට වෙනවා යායට.

