නැව ගිලුනත් ගැට්ටේ බජව්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,426
    2,492
    113
    ඇල්ල
    නැව ගිලුනත් ගැට්ටේ බජව්

    ටහිකෙන බුවාලා ඉන්න අමුතු රටක් පුතී මේක
    6vmIx89.jpg

    උඩුගම
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක මම දකින හැටියටනම් ගොඩක් පැතිවලට නායයාම් නැත්තම් අපි හිතන තරම් අවුල් නැ බන්. ඉස්සර හලාවත් පැත්තේ හැම අවුරුද්දෙම ගෙවල් යට වෙනවා, කොල්ලො කෙහෙල් කොට ඔරු පදිනවා. මේ ලගදි ඉදන් කොලඹට ඔක සෙට් උනාම තමා කතාව ඩේන්ජරස් උනේ. නැත්තම් මිනිස් ජිවිතේ සාමාන්ය අන්ගයක් වැව් ලග මිනිස්සුන්ට ගන්වතුර.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    මාර පොරවල්නේ. අනේ කිඹුලෙක්වත් ඇවිත් මේකගේ වල්ල කඩගෙන ගියා නම් :shocked:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සිංහළු කියන්නෙ ෆන්එකේ ඉන්න ජාතියක් :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔක මම දකින හැටියටනම් ගොඩක් පැතිවලට නායයාම් නැත්තම් අපි හිතන තරම් අවුල් නැ බන්. ඉස්සර හලාවත් පැත්තේ හැම අවුරුද්දෙම ගෙවල් යට වෙනවා, කොල්ලො කෙහෙල් කොට ඔරු පදිනවා. මේ ලගදි ඉදන් කොලඹට ඔක සෙට් උනාම තමා කතාව ඩේන්ජරස් උනේ. නැත්තම් මිනිස් ජිවිතේ සාමාන්ය අන්ගයක් වැව් ලග මිනිස්සුන්ට ගන්වතුර.

    දැදුරු ඔය පිටාර ගැලුවම
    තාමත් යට වෙනවා නොවැම්බර් කාලෙට වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැදුරු ඔය පිටාර ගැලුවම
    තාමත් යට වෙනවා නොවැම්බර් කාලෙට වගේ
    ඉස්සර යාලුවො හිටියා. ගන්වතුර කාලෙට අපි යනවා එහේ. බත්තුලුඔය පැත්තේ. තව එකෙක් හිටියා මැරවල කියලා පැත්තක.. කරවිට කියලා වැවක් තිබ්බා උන්ගේ ගෙවල් ගාව. ඒක ගැලුවහම යට වෙනවා යායට.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සර යාලුවො හිටියා. ගන්වතුර කාලෙට අපි යනවා එහේ. බත්තුලුඔය පැත්තේ. තව එකෙක් හිටියා මැරවල කියලා පැත්තක.. කරවිට කියලා වැවක් තිබ්බා උන්ගේ ගෙවල් ගාව. ඒක ගැලුවහම යට වෙනවා යායට.

    බන්ගදෙනියෙන් පටන් ගත්තම මාරවිලට කිට්ටු වෙනකන්ම යට වෙනවා බන්.
    හලාවත ටවුන් එකටනම් ලොකු බලපෑමක් නෑ.

    කරවිටත් උතුරනවා, දැදුරුවත් උතුරනවා :yes::yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පේනවනේ ඔවා දැක්කම ලංකාව මොනවගේද කියලා ..ඔක්කොම ඉන්නේ බේබදු හැත්ත..කාලකන්නි මුන්..රටටත් ලැජ්ජාවක් ඕකුන්..සිගරට් එකයි , අරක්කුයි විතරයි ලොකු කරගෙන ඉන්නේ ..ලංකාවේ උන්..හැසිරීම අන්තිමයි ..සමහර කාලකන්නි නුගත් පොන්න අවලන් කැරි කොල්ලෝ ..ගංවතුර අස්සෙත් සෙල්ෆි ගහලා facebook දානවා..හිතක් පපුවක් නැති කාලකන්නි.මේ රටේ උන්ට Phone එකක් කියන්නේ ඉතින් වදුරෙකුට දැලි පිහියක් හම්බුනා වගේ තමයි...ලංකාවේ උන් කොහේ ගියත් රටේ නම කැත කරලා එන්නේ.