eka nam eyagen ma thamayi ahanne one.මචන් කාලේක ඉදල මට තියෙන ප්රස්නයක් ඇයි මේ සර් කාරයා රටේ දේසපාලන සහ අනික් දේවල් පන්තිවල උගන්නන්නේ? දේසපාලන විද්යාවත් කරනවද
habayi meya dan Influencer kenek ithing rate prashana danawa athi kiyanna kohoma kiwwath asanna sihi buddhiyen asiya yuthuyi .