නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    රෙන්න තියන පුක හැම තැනදීම දෙන්න එපා මචන්....දේශපාලන thread වලදී විතරක් දීපන්

    හරි උයාගේ නම් දැම්මේ නැති එකට ඔච්චර ඩෝන් යන්න ඕන නෑනේ.. ඕනනම් එඩිට් කරන්නම් කලින් පොස්ට් එක..
     
    • Haha
    Reactions: 541100

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    China උදව් කරානම් මෙලහකට ඕක නිවලා..උන්ගෙ පට්ට භාණ්ඩ තියෙනවා ඕවට.ඉන්දියාව ඵක්ක අවුල් නිසා උන් ඵන ඵකක් නෑ උදව්වට.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    Hi-SPEED TUG 3 k dala puluwun uparima wegen oka muhudata aeda gena giyanum ewara ne. Lankawen 1000++ KM wage wenna
    මම හිතන්එනේ එහෙම බැරි මොකක් හරි හේතුවක් ඇති, දැන් මේ ලංකාව පැත්තට පාවෙලා එන එක නවත්තන්ඩත් බැනේ
    එහෙම පුළුවන් නම් ඕන මගුලක් කරගනිල්ල කියලා ඈත මුහුදට ගිහිල්ලා අතාරින්ඩ තියෙන්නේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    China උදව් කරානම් මෙලහකට ඕක නිවලා..උන්ගෙ පට්ට භාණ්ඩ තියෙනවා ඕවට.ඉන්දියාව ඵක්ක අවුල් නිසා උන් ඵන ඵකක් නෑ උදව්වට.
    අපි හෙල්ප් එකක් ඉල්ලුවොත් අනිවා දේවී ඉන්දියන් එවුන්ට වැඩ පේන්නම, ඒත් අපි චීන්නුන්ගෙන් උදව් ඉල්ලුවොත් අනිවා ඉන්දියන් එවුන් අපිත් එක්ක ගේමට ඉදීවී චීන්නු ගාව ගත්තා කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Thel pawena nisa nawa wateta wathura udin pawena bammak wage danna barida. Ethakota mada ekathuwena thel suck karanna wena nawakin?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795

    2 million barrel leak weddi patta area ekak bammak danna wei.nattan wall ekak udata gahanna wei practical nane
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    අපි හෙල්ප් එකක් ඉල්ලුවොත් අනිවා දේවී ඉන්දියන් එවුන්ට වැඩ පේන්නම, ඒත් අපි චීන්නුන්ගෙන් උදව් ඉල්ලුවොත් අනිවා ඉන්දියන් එවුන් අපිත් එක්ක ගේමට ඉදීවී චීන්නු ගාව ගත්තා කියලා

    ඔව් ඵක පාරක් ඉන්දියාවෙ ළමයෙක් වැටිලා නළ ළිං බටයකට.ඒ ළමය දඟලන කොට තවත් යටට වැටිලා.ඉන්දියන් මෝඩයො දවස් ගණන් ගත්ත වලක් කප කප.චීනේ ඒ වගේ කුහර අැතුලට වැටුන අයව ගන්නත් බඩු තියෙනවා.ඒක අර කුහරේ අැතුලෙන්ම යන ඵකක්.ඉන්දියන් උන් ලොකුකම නිසා ඒක ඉල්ලුවෙ නෑ..අන්තිමට ළමය මැරුණා.:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මම හිතන්එනේ එහෙම බැරි මොකක් හරි හේතුවක් ඇති, දැන් මේ ලංකාව පැත්තට පාවෙලා එන එක නවත්තන්ඩත් බැනේ
    එහෙම පුළුවන් නම් ඕන මගුලක් කරගනිල්ල කියලා ඈත මුහුදට ගිහිල්ලා අතාරින්ඩ තියෙන්නේ
    Mata hithenne mun meka pupuranna denna yanne. Damage eka ehen ganna. Yako salli neme rata wateta thiyana mududu sampatha winas
    2 million barrel leak weddi patta area ekak bammak danna wei.nattan wall ekak udata gahanna wei practical nane
    Helicopter dekakin nawa gamburu muhudata adagena yanna barida?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඵක පාරක් ඉන්දියාවෙ ළමයෙක් වැටිලා නළ ළිං බටයකට.ඒ ළමය දඟලන කොට තවත් යටට වැටිලා.ඉන්දියන් මෝඩයො දවස් ගණන් ගත්ත වලක් කප කප.චීනේ ඒ වගේ කුහර අැතුලට වැටුන අයව ගන්නත් බඩු තියෙනවා.ඒක අර කුහරේ අැතුලෙන්ම යන ඵකක්.ඉන්දියන් උන් ලොකුකම නිසා ඒක ඉල්ලුවෙ නෑ..අන්තිමට ළමය මැරුණා.:(

    අනුර කුමරුයි @Rasthiyadu padanama යැව්වා නම් මෙලහට ගින්නත් නිවලා
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    වතුර වලින් ඔය oil ගිණි ගන්න ඒවා නිවෙනවද බන් ? පුළුවන් විදිහට ඇතුලෙ තියෙන oil ටික පිට වෙන tanker එකකට අදින්න බැරිද දන්නෙ නෑ. නැව් ගැන දන්නෙ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වතුර වලින් ඔය oil ගිණි ගන්න ඒවා නිවෙනවද බන් ? පුළුවන් විදිහට ඇතුලෙ තියෙන oil ටික පිට වෙන tanker එකකට අදින්න බැරිද දන්නෙ නෑ. නැව් ගැන දන්නෙ නෑ.

    තාම තෙල් ටැංකිවලට ගින්න ගිහින් නෑනේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Mata hithenne mun meka pupuranna denna yanne. Damage eka ehen ganna. Yako salli neme rata wateta thiyana mududu sampatha winas

    Helicopter dekakin nawa gamburu muhudata adagena yanna barida?

    Muhudata adan giya kiyala wedak ne bn
    Mata hithenne mun meka pupuranna denna yanne. Damage eka ehen ganna. Yako salli neme rata wateta thiyana mududu sampatha winas

    Helicopter dekakin nawa gamburu muhudata adagena yanna barida?

    65000horsepower vs 300hp :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Ai meka lankawe awasan muhudu seemawata adagena yanna bari helicopter use karala? Ehema unoth thel tika pawela godabimata ena wegaya hari aduwenawa neda?
     
    Similar threads