නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    UNP එක පරාද කරපු එකේ විපාක තමයි අපිට මේ හම්බෙන්නෙ. :P :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    EhAOJdGU0AYzXtv
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Lankawe gon pakl&$ dan captain blame dala atha pihida ganna balanne...Capt karapu dhe hari distress call kare iye ude shore assistance iluwa 10.30 wenakam api pol gawa..Capt fire control karaganna bari nisa engine room blank kara ethanadi karanne oxygen nathi karala fire contain karanna try dena eka ape FB panditha rala kiyanawa dan engine room wahala fire niwanna try kare nae kiyala Capt pita waradha patawanna hadanawa...

    fire une ude ape fire tugs n hydrant thiyana vessels tanker eka lagata giye hawasa..ae weddi fire spread wela iwarai...
     
    • Like
    Reactions: Dr.Rosheen

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයට (Hambanthota International Port Group) අයත් රාවණා හා වසභ යන ටග් යාත්‍රාවන්ද, ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාවද යොදා ගනිමින් මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙනයාමට සැළසුම් කර තිබේ.

    යම් හෙයකින් මෙම නෞකාවෙන් තෙල් කාන්දුවීමට පටන් ගතහොත් ඊට මුහුණදීමට හා පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව සතුව නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඒ නිසා ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම වලක්වා ගැනීම කළහැකි සුදුසුම විසඳුම බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙනවා.
     
    හුරේ
     
    • Haha
    Reactions: nicjosh83

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Kawda gonek kiyala thibba S to S (ship to ship) transfer karala crud oil gathanam hari kiyala ..crud oil melting point thiyanawa ehama nokara pump out karanna bae..nawaka 2kaka nagga kiyala Capt.Haddock wenne nae
     
    • Like
    Reactions: Dr.Rosheen

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Kawda gonek kiyala thibba S to S (ship to ship) transfer karala crud oil gathanam hari kiyala ..crud oil melting point thiyanawa ehama nokara pump out karanna bae..nawaka 2kaka nagga kiyala Capt.Haddock wenne nae
    උඹ දන්නා විදියට හරියටම උනේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද මචන්
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    දුස්ස්‍රාවි අගය නිසා රත් කරන්න ඕනා නේද පම්ප් කරන්න? බොයිල⁣රෙත් කැඩිලා නිසා ලේසි වැඩ වෙන්නේ නැ ඕවා
     
    • Like
    Reactions: Boralugoda01

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයට (Hambanthota International Port Group) අයත් රාවණා හා වසභ යන ටග් යාත්‍රාවන්ද, ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාවද යොදා ගනිමින් මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙනයාමට සැළසුම් කර තිබේ.

    යම් හෙයකින් මෙම නෞකාවෙන් තෙල් කාන්දුවීමට පටන් ගතහොත් ඊට මුහුණදීමට හා පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව සතුව නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඒ නිසා ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම වලක්වා ගැනීම කළහැකි සුදුසුම විසඳුම බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙනවා.

    මම කිව්වෙ චීනෙ හරි රුසියාවෙ පිහිට තමා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    දුස්ස්‍රාවි අගය නිසා රත් කරන්න ඕනා නේද පම්ප් කරන්න? බොයිල⁣රෙත් කැඩිලා නිසා ලේසි වැඩ වෙන්නේ නැ ඕවා
    Ow boiler ekak thamai blast wela thiyenne muladima
     
    • Like
    Reactions: Dr.Rosheen

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    උඹ දන්නා විදියට හරියටම උනේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද මචන්

    ehama hariyatama mokakda une kiyala kiyanna danne nae machan but master onboard proper protocols follow karala thiyanawa..oya wage super tanker ekaka Capt wenawa kiyanne highly qualified porak nikan lapai seepaiyek nemai..ape FB ponz ae minihata ugananna yanawa
     
    • Like
    Reactions: Dr.Rosheen

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ehama hariyatama mokakda une kiyala kiyanna danne nae machan but master onboard proper protocols follow karala thiyanawa..oya wage super tanker ekaka Capt wenawa kiyanne highly qualified porak nikan lapai seepaiyek nemai..ape FB ponz ae minihata ugananna yanawa
    නෑ මචන් මම ඇහුවේ ඔය සිද්ධිය උනාට පස්සේ ලංකාවෙන් ප්‍රතිචාර දක්කවපු විදිය ගැන
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ප්‍රශ්නයක් තිබේ. දැනමුත්තෙක් උත්තර දෙන්න. ලංකාව ලගින් ලොකු ට්‍රැෆික් එකක් තියනවානේ නැව් වල. නැව් අපිලගින් යන්නෙත් අද ඊයක ඉදන් නෙවෙයිනේ. ඉතින් මේ වගේ ව්‍යසනයකදි ගන්න බඩු අපි ලග තියාගත්තේ නැත්තේ ඇයි?
    මොකද සිරසේ ආපු ආචාර්ය කෙනෙක් කියනවා අපිට තාක්ෂණය නැ කියලා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ප්‍රශ්නයක් තිබේ. දැනමුත්තෙක් උත්තර දෙන්න. ලංකාව ලගින් ලොකු ට්‍රැෆික් එකක් තියනවානේ නැව් වල. නැව් අපිලගින් යන්නෙත් අද ඊයක ඉදන් නෙවෙයිනේ. ඉතින් මේ වගේ ව්‍යසනයකදි ගන්න බඩු අපි ලග තියාගත්තේ නැත්තේ ඇයි?
    මොකද සිරසේ ආපු ආචාර්ය කෙනෙක් කියනවා අපිට තාක්ෂණය නැ කියලා.

    සිරස ඉතින් බලන් ඉන්නෙ නැති දේවල් හොයන්නනේ.අරවා නෑ මේවා නෑ මිනිස්සුන්ට පාරක් නෑ කිය කිය ලංකාවේ නැති දේවල් හැමදාම කියවනවා..හැබැයි ඊට පස්සෙ ඕව ගෙන්නනකොට කොමිස් ගහනෝ කැලෑ කපනෝ කියලත් කෑගහන්න ඵයාලම තමා.😂

    ado chine thama gemata basse naha ne katha wade habayi . mechchara wunta dilath udwwata enne nathi eka

    චීනෙ බහින්නෙ නැත්තෙ ඉන්දියාව නිසා..මේක අපේ රටට අාපු නැවක් නෙමෙයිනෙ.දන්නවනේ මේ දවස්වල ඵයාල වලි.
     
    Similar threads