Lankawe gon pakl&$ dan captain blame dala atha pihida ganna balanne...Capt karapu dhe hari distress call kare iye ude shore assistance iluwa 10.30 wenakam api pol gawa..Capt fire control karaganna bari nisa engine room blank kara ethanadi karanne oxygen nathi karala fire contain karanna try dena eka ape FB panditha rala kiyanawa dan engine room wahala fire niwanna try kare nae kiyala Capt pita waradha patawanna hadanawa...
fire une ude ape fire tugs n hydrant thiyana vessels tanker eka lagata giye hawasa..ae weddi fire spread wela iwarai...
Kawda gonek kiyala thibba S to S (ship to ship) transfer karala crud oil gathanam hari kiyala ..crud oil melting point thiyanawa ehama nokara pump out karanna bae..nawaka 2kaka nagga kiyala Capt.Haddock wenne nae
උඹ දන්නා විදියට හරියටම උනේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද මචන්Kawda gonek kiyala thibba S to S (ship to ship) transfer karala crud oil gathanam hari kiyala ..crud oil melting point thiyanawa ehama nokara pump out karanna bae..nawaka 2kaka nagga kiyala Capt.Haddock wenne nae
Kawda gonek kiyala thibba S to S (ship to ship) transfer karala crud oil gathanam hari kiyala ..crud oil melting point thiyanawa ehama nokara pump out karanna bae..nawaka 2kaka nagga kiyala Capt.Haddock wenne nae
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයට (Hambanthota International Port Group) අයත් රාවණා හා වසභ යන ටග් යාත්‍රාවන්ද, ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාවද යොදා ගනිමින් මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙනයාමට සැළසුම් කර තිබේ.
යම් හෙයකින් මෙම නෞකාවෙන් තෙල් කාන්දුවීමට පටන් ගතහොත් ඊට මුහුණදීමට හා පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව සතුව නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඒ නිසා ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම වලක්වා ගැනීම කළහැකි සුදුසුම විසඳුම බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙනවා.
Ow boiler ekak thamai blast wela thiyenne muladimaදුස්ස්‍රාවි අගය නිසා රත් කරන්න ඕනා නේද පම්ප් කරන්න? බොයිලරෙත් කැඩිලා නිසා ලේසි වැඩ වෙන්නේ නැ ඕවා
උඹ දන්නා විදියට හරියටම උනේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද මචන්
ටික දවසක් මුකුත් හෙනයක් නැතුව හිටියොත් ළඟින් යන නැවක් හරි ගිනි ගන්නවා.

නෑ මචන් මම ඇහුවේ ඔය සිද්ධිය උනාට පස්සේ ලංකාවෙන් ප්‍රතිචාර දක්කවපු විදිය ගැනehama hariyatama mokakda une kiyala kiyanna danne nae machan but master onboard proper protocols follow karala thiyanawa..oya wage super tanker ekaka Capt wenawa kiyanne highly qualified porak nikan lapai seepaiyek nemai..ape FB ponz ae minihata ugananna yanawa
ado chine thama gemata basse naha ne katha wade habayi . mechchara wunta dilath udwwata enne nathi ekaමම කිව්වෙ චීනෙ හරි රුසියාවෙ පිහිට තමා.
ප්‍රශ්නයක් තිබේ. දැනමුත්තෙක් උත්තර දෙන්න. ලංකාව ලගින් ලොකු ට්‍රැෆික් එකක් තියනවානේ නැව් වල. නැව් අපිලගින් යන්නෙත් අද ඊයක ඉදන් නෙවෙයිනේ. ඉතින් මේ වගේ ව්‍යසනයකදි ගන්න බඩු අපි ලග තියාගත්තේ නැත්තේ ඇයි?
මොකද සිරසේ ආපු ආචාර්ය කෙනෙක් කියනවා අපිට තාක්ෂණය නැ කියලා.
ado chine thama gemata basse naha ne katha wade habayi . mechchara wunta dilath udwwata enne nathi eka