නැව මුහුදුබත් වෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉඳකින් පොන්නයොන්ට ඒක නිවා ගන්න බෑ.
    උබ ගිහින් නිවන්ඩ එපැයි උන්ට බැරිනම් :lol: :lol: :lol:

    Parisarayata una haaniyata alabayak hambenawa nam eaka kaage pocket ekatada enne poll ekak damuda?
    දාපන් බලන්ඩ අපිට උබේ මොලේ පරිමාව බලා ගන්ඩ පුලුව්න් වෙයි..
    ------ Post added on May 25, 2021 at 10:55 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,212
    6,692
    113
    වෙනව, තෙල් තමයි ගැටලුව වෙන්නෙ,
    වෙනව පකක්...ඇයි අර හුකන්නගෙ සීයට අසූවෙ සමීකරනෙ පයියික්ද උනේ,,,යකෝ ඕනම දෙයක් හැඩල් කරන්න දෙන්න ඕනෙ ඒ ක්ශේතරය දන්න එකෙක්ට,,අන්තිම වෙනකන් කොහෙදෝ ඉන්න පකෙක් නටවනව ඔක්කොමලව....අන්තිමට කෙල උනහම අ බේර ගන්න උබල වගේ හෙන්චයියො ඉස්සරහට දානව,,,
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවට ගිනිගන්න පොඩි නැවක්වත් නිවා ගන්න බැහැ . ඔයිට වඩා දෙයක් බලපොරෝතතු වෙන්න බැහැ මේ ගොබ්බ ආණ්ඩුවෙන්. ගොබ්බයෙක් මුල් පුරවැසිය උනාම ඒක රටේ අවාසනාව. දැන් ඔය නැවෙන් වන්දිය ගන්න නම් රාජපක්ෂ පවුල සෙවල පෙර පෙර ඇති. මොකද ඔය වන්දිය යන්නෙත් උන්ගේ පුද්ගලික පොකැට්ටුවට නේ )
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,004
    1
    63,344
    113
    Mother Earth
    උබ ගිහින් නිවන්ඩ එපැයි උන්ට බැරිනම් :lol: :lol: :lol:
    මම හිතන්නෙ නැවේ අයිති උන්ට ඉන්ෂූරන්ස් ගන්න පරණ නැවකට තෙල් පටවලා ලංකාවෙ මුහුදු සීමාවට ඇවිත් ගිණි තියනවා. ඇයි ඉතින් නන්දරේට නැව ගිලුණත් බෑන් චූන් නිසා උන් මෙහෙටම තමයි එන්නෙ. :P
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,212
    6,692
    113
    ලංකාවට ගිනිගන්න පොඩි නැවක්වත් නිවා ගන්න බැහැ . ඔයිට වැඩ දෙයක් බලපොරෝතතු වෙන්න බැහැ මේ ගොබ්බ ආණ්ඩුවෙන්. ගොබ්බයෙක් මුල් පුරවැසිය උනාම ඒක රටේ අවාසනාව.
    ඔව් බන් මෙකේ ක‍ටු කන එරොසන්ලට කියන්න වදන් නම් තියෙන්ව පැලෙන්න...කරන්න එකක් පකෙක් නෑ,,,, කලින් හිටපු එකා උදේ පත්තරෙන් හරි දැක්කා..දැන් ඉන්න එකා හැම දේම දකින්නේ කෙලම වෙලා ඉවර උනාට පස්සේ...
     
    • Like
    • Sad
    Reactions: _nimal and lgayyamp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවට ගිනිගන්න පොඩි නැවක්වත් නිවා ගන්න බැහැ . ඔයිට වැඩ දෙයක් බලපොරෝතතු වෙන්න බැහැ මේ ගොබ්බ ආණ්ඩුවෙන්. ගොබ්බයෙක් මුල් පුරවැසිය උනාම ඒක රටේ අවාසනාව.
    මම හිතන්නෙ නැවේ අයිති උන්ට ඉන්ෂූරන්ස් ගන්න පරණ නැවකට තෙල් පටවලා ලංකාවෙ මුහුදු සීමාවට ඇවිත් ගිණි තියනවා. ඇයි ඉතින් නන්දරේට නැව ගිලුණත් බෑන් චූන් නිසා උන් මෙහෙටම තමයි එන්නෙ. :P
    ගු ඇන් පි මෝඩයො හිතන විදිහ මේ... සජියගෙ පිරිසන ඉතින් :lol: :lol: :lol: