නැව මුහුදුබත් වෙයි

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ

    E2R1-e_VIAMzsVH.jpg
    E2R17tkVUAEYnbk.jpg
    E2SEFFBVkAIZy9C.jpg


     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අද ඉන්දියාවෙන් සහය ඇතුව දුරට ඇදන් යනවා කියලා කිව්වා
    වෙනඩ ඕන ඔක්කොම උනාට පස්සෙද දන් නැ මුන් ඕක ගෙනියන්නේ,
    අඩුම ගානේ ඕකෙන් ලංකාවට වන්දියක්වත් හම්බෙන් නැ මම හිතන්නේ. ඕවට සම්බන්ද ආණ්ඩුවේ තනතුරු දරන උන්ට එච්චර දෙයක්වත් කරගන්ඩ බැ මම හිතන්නේ.

    අර ගල්කිස්සේ දැන් අවුරුදු 2කට වගේ කලින් ගිලුන නැවේ (අර ගෝල් රෝඩ් එකේ යද්දී කුළුණු තුනක් වගේ පෙනුනේ කාලයක්) කාගෝ වල වටිනාකම කොටි 300ක් වගේ මට මතක හැටියට. අන්තිමට අපේ මොකෙක්ද පොන්න අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක්ගේ තීරණයක් නැති කම හින්දා අවුරුදු ගානක් එක තැන තිබිලා කාගෝ ටිකත් එක්ක ගිලුනා.
    අන්තිමට අපි එකට වියදම් කරපු සල්ලි ටිකවත් හම්බුන් නැ
     
    • Like
    Reactions: lgayyamp

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මම දෙරන වීඩියෝ එකේ දැක්කා උන් වතුර ගහන්නේ නැවට නෙවෙයි මීටර් 30 විතර අහකට.
    heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්‍රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්‍රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.
    බැග්‍රවුන්ඩ් කූලින් බොල. ටෙක්නික්
    එකක්. ඒක තමා හරි ක්‍රමේ
     
    • Like
    Reactions: lgayyamp

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    ලංකාවට ගිනිගන්න පොඩි නැවක්වත් නිවා ගන්න බැහැ . ඔයිට වඩා දෙයක් බලපොරෝතතු වෙන්න බැහැ මේ ගොබ්බ ආණ්ඩුවෙන්. ගොබ්බයෙක් මුල් පුරවැසිය උනාම ඒක රටේ අවාසනාව. දැන් ඔය නැවෙන් වන්දිය ගන්න නම් රාජපක්ෂ පවුල සෙවල පෙර පෙර ඇති. මොකද ඔය වන්දිය යන්නෙත් උන්ගේ පුද්ගලික පොකැට්ටුවට නේ )
    me anduwa ? ai Gota da horse eka allan inne. inna unui kalin hitiya unui okkoma thama okata waga kiyanna ona.
    rajapakshalai, ranillai anith pissu huththalai okkoma ekai. okun hariyata un control eke inna kale karanna ona ewa kara nam ada ohoma ratak widiyata opacha wenne na
     
    • Like
    Reactions: lgayyamp

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    X-Press Pearl was denied entry in India and Qatar before catching fire off Colombo​


    "Speaking with Splash today from Singapore, Tim Hartnoll, the executive chairman of X-Press Feeders, said that poor packaging was responsible for the acid leak, which the crew had detected while in the Arabian Sea thousands of kilometres away from Sri Lanka. On detecting the leak, the ship’s captain then contacted two ports – Hazira on the west coast of India and Hamad in Qatar – requesting to offload the containers in question. The requests were denied and the ship, which was delivered from a yard in China this February, made its way to Sri Lanka.

    “It was a case of not in my backyard syndrome,” Hartnoll said"


    News source


    Ship is only 3 months old and fire started due to leakage of acid.

    :baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්‍රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්‍රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.
    ඇසිඩ් නෙමේ නේ, ammonium nitrate තිබුනෙ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    X-press-pearl-1-1536x1152.jpg


    heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්‍රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්‍රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.

    ඇසිඩ් නෙමේ නේ, ammonium nitrate තිබුනෙ

    Beirut wala cause eka HNO3 Acid newei bn. ehe store karala tibbba pora gabadawak gini gaththa eka. ea kiyane

    ammonium nitrate(NH4NO3),

    Yudde kale koti tika mehen yawapu pora tika ussala bombs hadala apitama gehuwe. Ita passe pohora yawana ekat newettuwa.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    නැහැ උඹගේ අප්පා තමා හෝස් එක අල්ලන් ඉන්නෙ
    ආ බොල බැල්ලියේ, තොට අච්චර ලොකු කමෙන්ට් එකේ ඕක විතරද පෙනුනේ. අර ලැට් වල තෝම කාපං 😂