අර ගිනිගත්ත නැව ලංකාවට එන්න ඉස්සෙල්ල ඉන්දියාවටයි කටාර් වල වරායකටයි කතා කරල බැරි වෙලා කොලබ වරායට අරන් ඇවිත් කියල නිව්ස් සයිට් එකක තිබුන. නයිට්‍රික් ඇසිඩ් store කරපු විදියෙ අවුලක් නිසා ගිනි ගන්න අවදානම කලින් ඉදලම තිබිල තියෙනවා. අපේ උන් ඒක දැන දැනම මේක ලංකාවෙ වරායට එන්න අවසර දීල වගේ. අහක යන නයි රෙද්ද අස්සෙ දා ගෙන දැන් ඉතින් කෑ ගහල වැඩක් නෑ ...
https://splash247.com/x-press-pearl...a-and-qatar-before-catching-fire-off-colombo/
https://splash247.com/x-press-pearl...a-and-qatar-before-catching-fire-off-colombo/