නැව_ගිලුනත්_බෑන්_චූන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නැව_ගිලුනත්_බෑන්_චූන්

    මචංලා මේ දවස් වල ඉතාලියේ මුහුදු බඩ පදේශයේ අධි සුඛොපබෝගී නැවත් අනතුරට පත් වෙලා කියල අපිට නිවුස් වලින් දැක්කනේ... ඉතිං මේ නැවේ නොදුටු දසුන් ටිකක් අද මට හම්බුණා බලන්න කෝ කොහොමද කියල... මේ නැවේ ඒ අවස්ථාවේදී4000 ක පිරිසක් ගමන් කරමින් සිටියා , සේවක මණ්ඩලය 1000 ක් ඈතුලුව ​3980 දෙනෙක් බේරා ගැනීමට සමත් වුනා ..ඒත් 20 දෙනෙක් ගැන තොරතුරක් නෑ... කොහොමද මෙහෙම වුනේ...


    ඉතාලියේ Tuscan දූපත ආසන්නයේ සිදුවූ මෙම අනතුරින් පසු නැව මුහුදු බත් වන අයුරැ අද උදේ කැමරාවල සටහන් වූ අයුරැ..

    7ef638c883da5701040f6a706700068d.jpg




    මෙන්න මේ ගලේ තමයි හැප්පුනේ ...

    caf7a5ef85ce6001040f6a706700b192.jpg



    පේනවනේ කොහොමද අනතුර කියල... මේ හරියේ මුහුද අඩි 160 විතර ගැඹුරලු

    4d6fb4946b114401040f6a706700d038.jpg



    f279b5cf6bdd4701040f6a70670051fe.jpg


    0947a8766b1e4401040f6a7067001a44.jpg


    0a204b8b6bd24701040f6a7067005bb5.jpg


    සුඛේපබෝගී සංචාර 500 කට වඩා සංචාරය කර ඈති මේ නැව අද මේ විදියට මුහුදු බත් වෙනවා

    debce71e6ab24201040f6a706700e248.jpg



    e21f7b9e6bd24701040f6a706700896d.jpg



    55063eab6b164401040f6a706700855b.jpg



    3187207c69af3d01040f6a7067005e7f.jpg



    628f38896a033f01040f6a706700cd62.jpg


    f5725ad9699d3d01040f6a7067006879.jpg



    849653b069a53d01040f6a706700404f.jpg



    444d036a6cbe4b01040f6a706700b4ae.jpg


    ඔන්න ඔහෙමයි උනේ ... හොදයිනං ++REP හොදේ
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    debce71e6ab24201040f6a706700e248.jpg

    e21f7b9e6bd24701040f6a706700896d.jpg


    mayaala mokada karanne dannawada?????/

    meyala nawe kalu pettiya, ahema natham oyaala kiana wediata black box aka thama oya galawa ganna yanne.

    uda theyana pic ake dakunu pathe pahala kelaware indan chuttak udin bauwoth oyalata me pahala pinthuray theyana thambili paata petti keela penei....(nawe mast aka theyana deck ake issarahinma)

    makata kianne VDR kiala. a kianne "Voyage Data Recorder" kiala.nawe athule wena hama wadagath deema make satahan wenawa. make athulay theyanne crash proof memory akak... special soft ware akak use karala dan kattia hoya gena athi athatama mokada une kiala.....:D
     
    • Like
    Reactions: Godage

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඉනිෂුවරන්ස් එහෙම නැවට තිබුනත් දන්නෙ නෑ ..............
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    දැන් ඔය නැවට මොකද වෙන්නේ.....??

    nawa aithi kaarayanta watinawanam kelin karai macho...ahema natham ethin parana yakada walata thama.... kelin karala hadala goda gannath honda gaanak yai...:lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් ඔය නැවට මොකද වෙන්නේ.....??

    oya nawe dan lankawen italy giya porak horaata badu pot ekak daayi, ehema nathnam kasippu peranna patan ganiy, mokak nokalath heta anithdama oke thahadu kellak hari kepuwa kiyala sri lankikayeknam lankawata ewanawamayi, eke dekak nha

    mehen yana kamba horu rate namath kaala unuth hadigawila aye e ratata laankawe hulan podak weduna minihektawath yanna beri karalane enne:lol::lol::lol:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    හෆෝයි.. :shocked:

    mayaala mokada karanne dannawada?????/

    meyala nawe kalu pettiya, ahema natham oyaala kiana wediata black box aka thama oya galawa ganna yanne.

    uda theyana pic ake dakunu pathe pahala kelaware indan chuttak udin bauwoth oyalata me pahala pinthuray theyana thambili paata petti keela penei....(nawe mast aka theyana deck ake issarahinma)

    makata kianne VDR kiala. a kianne "Voyage Data Recorder" kiala.nawe athule wena hama wadagath deema make satahan wenawa. make athulay theyanne crash proof memory akak... special soft ware akak use karala dan kattia hoya gena athi athatama mokada une kiala.....:D

    ස්තුතියි මිත්‍රයා දැනුවත් කිරීමට... :)