නැව_ගිලුනත්_බෑන්_චූන්
මචංලා මේ දවස් වල ඉතාලියේ මුහුදු බඩ පදේශයේ අධි සුඛොපබෝගී නැවත් අනතුරට පත් වෙලා කියල අපිට නිවුස් වලින් දැක්කනේ... ඉතිං මේ නැවේ නොදුටු දසුන් ටිකක් අද මට හම්බුණා බලන්න කෝ කොහොමද කියල... මේ නැවේ ඒ අවස්ථාවේදී4000 ක පිරිසක් ගමන් කරමින් සිටියා , සේවක මණ්ඩලය 1000 ක් ඈතුලුව 3980 දෙනෙක් බේරා ගැනීමට සමත් වුනා ..ඒත් 20 දෙනෙක් ගැන තොරතුරක් නෑ... කොහොමද මෙහෙම වුනේ...
ඉතාලියේ Tuscan දූපත ආසන්නයේ සිදුවූ මෙම අනතුරින් පසු නැව මුහුදු බත් වන අයුරැ අද උදේ කැමරාවල සටහන් වූ අයුරැ..
මෙන්න මේ ගලේ තමයි හැප්පුනේ ...
පේනවනේ කොහොමද අනතුර කියල... මේ හරියේ මුහුද අඩි 160 විතර ගැඹුරලු
සුඛේපබෝගී සංචාර 500 කට වඩා සංචාරය කර ඈති මේ නැව අද මේ විදියට මුහුදු බත් වෙනවා
ඔන්න ඔහෙමයි උනේ ... හොදයිනං ++REP හොදේ

aparaade