නැසියනොහැකි මිනිසා

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ෆිඩෙල් ගැන....


ෆිදෙල් කස්ත්‍රො කියලා තියෙනවා.. කවදා හරි ඇමරිකාව අපිට කතා කරයි... ලතින් පූජකයෙක් පාප් වහන්සේ උනාම හා ඇමරිකාවේ කලු ජනාදිපති කෙනෙක් පත් උනාම" කියලා... කොහොම හරි මේ දෙකම උනා.. ඔබාමා ජ්නදිපති.. ෆ්‍රැන්සීස් පාප් වහන්සේ ලතින්...
https://www.youtube.com/watch?v=ZlvFZHEUCbY&feature=youtube_gdata_player
 
Last edited: