නැහැදිච්ච මදුරුවො

නැහැදිච්ච මදුරුවො

නැහැදිච්ච කැ* මදුරුවො ජාතියක් ඉන්නව බන්. පැඟිරි තෙල්, කොයිල්, වේපරයිසර්, අල්ට්‍රාසවුන්ඩ් රෙපෙලර් වලට යනවා තියා කිලර් එකට වත් අහු වෙන්නෙ නෑ. කාපුවම පලු දාලා කසන්නෙ.

මේ කාලකන්නි එලවන්න විදියක් දන්න එකෙක් කියපල්ලකො. මන් වගේම තව අසරණ උන උන්ටත් උදව්වක් වෙයි.

මීට කාමරේ මදුරුවන්ට ලියලා දීමට සිදුවී ඇති අසරණයෙක්.
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Maduruthala kiyala gas jathiyak thiyenawa hoyagena kabare thiyagenama puchala balanna

    maduruthala.gif


    මදුරුතලා, තුල්සි
     
    • Like
    Reactions: Gehan_Digits

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    maduru bump


    ara kolatak thiyenne good knight brand eke. eken kola 2 -3 paththu karala kamare roda wahala winadi 15 withra thibba nam okkoma marenawa. ita passe dora janael arala winadi 10 withara thiyala aye wahagathtama hari mata nam