නැහැදිච්ච මදුරුවො
නැහැදිච්ච කැ* මදුරුවො ජාතියක් ඉන්නව බන්. පැඟිරි තෙල්, කොයිල්, වේපරයිසර්, අල්ට්‍රාසවුන්ඩ් රෙපෙලර් වලට යනවා තියා කිලර් එකට වත් අහු වෙන්නෙ නෑ. කාපුවම පලු දාලා කසන්නෙ.
මේ කාලකන්නි එලවන්න විදියක් දන්න එකෙක් කියපල්ලකො. මන් වගේම තව අසරණ උන උන්ටත් උදව්වක් වෙයි.
මීට කාමරේ මදුරුවන්ට ලියලා දීමට සිදුවී ඇති අසරණයෙක්.