
නොදකින් විතරක් ,,,
වැදගත් ලිපියක් කියලා හිතලයි බැලුවේ
පොඩි එකෙක් වගේ දකින දකින හැම රෙද්දම ගෙනල්ලා
මෙතන අතහරින්න එපා යකොව් .........
අඩෝ හිනා යන නිසයි දැම්මmeka bump venna bump venna ube moda kamai ban penne.
rometa giyama romanuvek vage inna one,e vage gamaka innakota evidiyata inna one, visesayenma kellek. nathnam three wheel karayakgen bada venna venne nathnam game un nati kathdara kiyai ita passe badinnath venne na

ඔක්කොම හෙව්වත් නිතරම ෆෝන් එක කූරු නොගාන එකෙක් කොහෙන්ද බන් හොයන්නෙ ? මන්නම් එහෙම උන් දකිනව හරි අඩුයිමම හොයන්නේ මෙහෙම කෙල්ලෙක්
![]()

එහෙම සත්තු රතු දත්ත පොතට ගිහින් තියෙන්නෙ 

ජන්තු අයියා;19304308 said:පිටසක්වලින් ට්රයි කරමු බ්රෝ...
![]()
ඔක්කොම හෙව්වත් නිතරම ෆෝන් එක කූරු නොගාන එකෙක් කොහෙන්ද බන් හොයන්නෙ ? මන්නම් එහෙම උන් දකිනව හරි අඩුයිඑහෙම සත්තු රතු දත්ත පොතට ගිහින් තියෙන්නෙ
![]()


ඒ පෝස්ටරේ හදපු එකා Hentai Porn බලනවා වගේ![]()