නැහැ නැහැ.. තෙල් හින්දා නෙමෙයි, ඊට වඩා බොහොම භයානක දෙයක් නිසා

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,589
    3,378
    113
    තෙල් නිසා නෙමේ යකෝ, ඕකුන් America and western civilization එක වට්ටලා ලෝකෙම ඉස්ලාම් කරලා මිනිසුන්ගේ නිදහස නැති කරන්න බලන් ඉන්න නිසා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    තෙල් නිසා නෙමේ යකෝ, ඕකුන් America and western civilization එක වට්ටලා ලෝකෙම ඉස්ලාම් කරලා මිනිසුන්ගේ නිදහස නැති කරන්න බලන් ඉන්න නිසා.

    :lol:

    අැයි ඉතිං උඹලගේ උන් ඔය තරම් බය ඒකට?ඒ කියන්නේ උඹලගේ අාගමේ උන් මුස්ලිම් වෙන්න කැමතිද?..අපෝ...🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පණදාගෙන යුටියුබ් විඩියෝ කොපි කරන්න ඇති ඉතින්. ඉරානෙට ගහනවාට වඩා පවු ඉතින් මූ.
     
    • Haha
    Reactions: imhotep