නෑදෑයන්ගෙ ලොකු සීන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නෑදෑයන්ගෙ ලොකු සීන්

    165744273-shaking-hands-gettyimages.jpg

    Luciferගෙ නෑදෑයො කෙළවන හැටි thread එක දැකලා මටත් thread එකක් දාන්න හිතුනා, නෑදෑයන්ගෙ ලොකු සීන්.

    අපේ මහප්ප කෙනෙක්ගෙ පුතෙක් හිටිය tour guide කෙනෙක්. ඒ කියන්නෙ hotels වලින් සුද්දො අරගෙන Travel agentගෙ car එක අරගෙන රට වටේ සුද්දොන්ව එක්කගෙන යන එක තමයි මුගේ job එක.

    මම හිතන්නෙ සුද්දොන්ගෙ tips වලින් මූ සල්ලි ටිකක් හොයාගෙන අර hotel එක කිට්ටුවම antiques බඩු කඩයක් දා ගත්ත. ඒ දවස් වල මූට ටිකක් සරුයි. පඩෙත් ඒ වගේම තමයි.

    ඒ දවස් වල මම A/L කරල කැම්පස් select වෙලා හිටපු කාලෙ. කොල්ලොත් එක්ක පිස්සු කෙල කෙල එහෙ මෙහෙ යන කාලෙ. දවසක් beach ගිහිල්ල එද්දි මුගේ කඩේ දැකල එහෙට ගියා, මම විතරයි.

    මූ ඒ පාර ලොකු මිනිහ වගේ කඩේ පොත් චෙක් කරන ගමන් මගෙන් අහනව "ආ මල්ලි දැන් මොකද කරන්නෙ? තාම ජොබ් එකක් සෙට් උනේ නැද්ද?

    මම කිව්ව නෑ අය්යෙ කැම්පස් පටන් ගන්නකම් චාටඩ් කරනව. "ආඅ හා ඇත්තද? කියල මූ ආයෙත් පොත් චෙක් කරන්න ගත්ත මාව no care එකට දාල.

    මට තේරුනා මූ "ආඅ හා ඇත්තද? කියල කිව්වෙ නෝන්ඩියට කියල. මටත් මල පැන්න. මම කිව්ව "අය්යෙ කොල්ලො සෙට් එක බලන් ඉන්නව මම එනකම්. මේ අය්යව දැකල පොඩ්ඩක් කතා කරල යන්න ආවෙ"

    මේක උනේ 1999 දි. දැන් මම private company එකක GM level එකට කිට්ටු position එකක ඉන්නෙ. හොඳ ගෙයක් හදල, පට්ට car එකක් තියාගෙන.

    දැන් මුන් කොහේදි හරි මාව දැක්කම මල්ලි ගාගෙන කොන්ද නමාගෙන එනව. ඒත් ඌ බල්ලෙක් උනාට මම බල්ලෙක් නෙවෙයිනෙ. ඒක නිසා මම කා එක්කත් හොඳට කතා කරල ඉන්නව. මම මගේ පොඩි කොල්ලො දෙන්නටත් කියල තියන්නෙ පොලවෙ පය ගහල ජීවත් වෙන විදිය, හැම මිනිහටම ගෞරව කරල, ලොකු සීන් නැතුව

    හැබැයි මගේ නෑදෑයන්ගෙන් ලැබිච්ච මේ වගේ අත්දැකීම මට ලොකු motivation එකක් උනා අද මේ ඉන්න තත්වෙට එන්න

    උඹලගෙත් මේ වගේ අත්දැකීම දාපල්ල
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරා කතාව බන්. මම කැම්පස් ගියපු කාලේ අපේ නෑදැයෝ වෙන අයියා කෙනෙක් හිටියා radio හදන. ඌත් ඔය වගේ ටෝක් ම තමයි මටත් දුන්නේ. :yes:
     
    • Like
    Reactions: Alaya

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    :lol::lol::lol:
    ewnata unta owa mathak wena widiyaa podi return 1k denna one bn. mama phy6 clz giyapu sirge kathaawak.
    සර් පොඩි කාලෙ නෑදෑ වෙඩිං එකකට යන්න අම්ම එක්ක ලොකු නැන්දලගෙ ගෙදර ගිහින්. සර්ගෙ කලිසමේ ඉරිච්ච තැනක් අම්ම මහල දීල තිබිල තියෙන්නෙ. ඕක නැන්ද දැකල අපෝ අපිටත් ලැජ්ජවෙ බෑ ඔහොම එක්ක යන්න කියල.

    ඊට පස්සෙ සල්ලි හොයන්න ගත්තට පස්සෙ සර්ට ඒ නැන්දව ගෝල් ෆේස් හොටෙල් එකෙන්ද කොහෙද හම්බෙලා තව මොකක්ද වෙඩිමක. ආ පුතේ කියල කතා කලාලු. ඊට පස්සෙ සර් කාරය පොඩ්ඩක් නැමිල ආ නැන්දෙ පොඩ්ඩක් කලිසම ඉරිලද බලන්න කියලා.:lol::lol::lol:
     
    patta seen eka

    matath oya wage dewal wela thiyanawa ban

    ape ammala thaththala echchara social minissu newei

    ithin apita posh manners kiyala denna tharama danumak eyalata thibbe nae
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සිරා කතාව බන්. මම කැම්පස් ගියපු කාලේ අපේ නෑදැයෝ වෙන අයියා කෙනෙක් හිටියා radio හදන. ඌත් ඔය වගේ ටෝක් ම තමයි මටත් දුන්නේ. :yes:

    dapanko ekak dekak
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    165744273-shaking-hands-gettyimages.jpg

    Luciferගෙ නෑදෑයො කෙළවන හැටි thread එක දැකලා මටත් thread එකක් දාන්න හිතුනා, නෑදෑයන්ගෙ ලොකු සීන්.

    අපේ මහප්ප කෙනෙක්ගෙ පුතෙක් හිටිය tour guide කෙනෙක්. ඒ කියන්නෙ hotels වලින් සුද්දො අරගෙන Travel agentගෙ car එක අරගෙන රට වටේ සුද්දොන්ව එක්කගෙන යන එක තමයි මුගේ job එක.

    මම හිතන්නෙ සුද්දොන්ගෙ tips වලින් මූ සල්ලි ටිකක් හොයාගෙන අර hotel එක කිට්ටුවම antiques බඩු කඩයක් දා ගත්ත. ඒ දවස් වල මූට ටිකක් සරුයි. පඩෙත් ඒ වගේම තමයි.

    ඒ දවස් වල මම A/L කරල කැම්පස් select වෙලා හිටපු කාලෙ. කොල්ලොත් එක්ක පිස්සු කෙල කෙල එහෙ මෙහෙ යන කාලෙ. දවසක් beach ගිහිල්ල එද්දි මුගේ කඩේ දැකල එහෙට ගියා, මම විතරයි.

    මූ ඒ පාර ලොකු මිනිහ වගේ කඩේ පොත් චෙක් කරන ගමන් මගෙන් අහනව "ආ මල්ලි දැන් මොකද කරන්නෙ? තාම ජොබ් එකක් සෙට් උනේ නැද්ද?

    මම කිව්ව නෑ අය්යෙ කැම්පස් පටන් ගන්නකම් චාටඩ් කරනව. "ආඅ හා ඇත්තද? කියල මූ ආයෙත් පොත් චෙක් කරන්න ගත්ත මාව no care එකට දාල.

    මට තේරුනා මූ "ආඅ හා ඇත්තද? කියල කිව්වෙ නෝන්ඩියට කියල. මටත් මල පැන්න. මම කිව්ව "අය්යෙ කොල්ලො සෙට් එක බලන් ඉන්නව මම එනකම්. මේ අය්යව දැකල පොඩ්ඩක් කතා කරල යන්න ආවෙ"

    මේක උනේ 1999 දි. දැන් මම private company එකක GM level එකට කිට්ටු position එකක ඉන්නෙ. හොඳ ගෙයක් හදල, පට්ට car එකක් තියාගෙන.

    දැන් මුන් කොහේදි හරි මාව දැක්කම මල්ලි ගාගෙන කොන්ද නමාගෙන එනව. ඒත් ඌ බල්ලෙක් උනාට මම බල්ලෙක් නෙවෙයිනෙ. ඒක නිසා මම කා එක්කත් හොඳට කතා කරල ඉන්නව. මම මගේ පොඩි කොල්ලො දෙන්නටත් කියල තියන්නෙ පොලවෙ පය ගහල ජීවත් වෙන විදිය, හැම මිනිහටම ගෞරව කරල, ලොකු සීන් නැතුව

    හැබැයි මගේ නෑදෑයන්ගෙන් ලැබිච්ච මේ වගේ අත්දැකීම මට ලොකු motivation එකක් උනා අද මේ ඉන්න තත්වෙට එන්න

    උඹලගෙත් මේ වගේ අත්දැකීම දාපල්ල

    එල මචන්..... උඹට ජය....
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නරක නෑයෝ,වෙියෝ,මියෝ ඈත් කරගන්න.එවිට දියුනුවිය හැක..:yes:
     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මූ ඒ පාර ලොකු මිනිහ වගේ කඩේ පොත් චෙක් කරන ගමන් මගෙන් අහනව "ආ මල්ලි දැන් මොකද කරන්නෙ? තාම ජොබ් එකක් සෙට් උනේ නැද්ද?

    මම කිව්ව නෑ අය්යෙ කැම්පස් පටන් ගන්නකම් චාටඩ් කරනව. "ආඅ හා ඇත්තද? කියල මූ ආයෙත් පොත් චෙක් කරන්න ගත්ත මාව no care එකට දාල.

    ඒකනේ මචන් :baffled:
    හරි නම් ඌ උඹව දැක්ක ගමන් කඩේ වැඩ ඔක්කොම නවත්තලා දණ ගහන් උඹ එක්ක කතා කරන්න එපැයි :D
    උබට තිබ්බෙ එවෙලෙම ඌට කණට එකක් ගහන්න :nerd:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒකනේ මචන් :baffled:
    හරි නම් ඌ උඹව දැක්ක ගමන් කඩේ වැඩ ඔක්කොම නවත්තලා දණ ගහන් උඹ එක්ක කතා කරන්න එපැයි :D
    උබට තිබ්බෙ එවෙලෙම ඌට කණට එකක් ගහන්න :nerd:

    අනුකම්පා හිතෙනව මචන් උඹ ගැන
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොලේ නැති කම බං. මිනිස්සු ගෙඩි තියේනං ගස්ලබු ගහටත් වඳිනව හැදීගෙන එන කොස් ගහ පාච්චල් කර කර. අන්තිමට කෙටි කාලෙකින් ගස් ලබු ඉවර උනාම ගෙඩි පිරිච්ච කොස් ගහ දැක්කම ඇඹරෙන්ඩ වෙනව.:yes:
     
    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    165744273-shaking-hands-gettyimages.jpg

    Luciferගෙ නෑදෑයො කෙළවන හැටි thread එක දැකලා මටත් thread එකක් දාන්න හිතුනා, නෑදෑයන්ගෙ ලොකු සීන්.

    අපේ මහප්ප කෙනෙක්ගෙ පුතෙක් හිටිය tour guide කෙනෙක්. ඒ කියන්නෙ hotels වලින් සුද්දො අරගෙන Travel agentගෙ car එක අරගෙන රට වටේ සුද්දොන්ව එක්කගෙන යන එක තමයි මුගේ job එක.

    මම හිතන්නෙ සුද්දොන්ගෙ tips වලින් මූ සල්ලි ටිකක් හොයාගෙන අර hotel එක කිට්ටුවම antiques බඩු කඩයක් දා ගත්ත. ඒ දවස් වල මූට ටිකක් සරුයි. පඩෙත් ඒ වගේම තමයි.

    ඒ දවස් වල මම A/L කරල කැම්පස් select වෙලා හිටපු කාලෙ. කොල්ලොත් එක්ක පිස්සු කෙල කෙල එහෙ මෙහෙ යන කාලෙ. දවසක් beach ගිහිල්ල එද්දි මුගේ කඩේ දැකල එහෙට ගියා, මම විතරයි.

    මූ ඒ පාර ලොකු මිනිහ වගේ කඩේ පොත් චෙක් කරන ගමන් මගෙන් අහනව "ආ මල්ලි දැන් මොකද කරන්නෙ? තාම ජොබ් එකක් සෙට් උනේ නැද්ද?

    මම කිව්ව නෑ අය්යෙ කැම්පස් පටන් ගන්නකම් චාටඩ් කරනව. "ආඅ හා ඇත්තද? කියල මූ ආයෙත් පොත් චෙක් කරන්න ගත්ත මාව no care එකට දාල.

    මට තේරුනා මූ "ආඅ හා ඇත්තද? කියල කිව්වෙ නෝන්ඩියට කියල. මටත් මල පැන්න. මම කිව්ව "අය්යෙ කොල්ලො සෙට් එක බලන් ඉන්නව මම එනකම්. මේ අය්යව දැකල පොඩ්ඩක් කතා කරල යන්න ආවෙ"

    මේක උනේ 1999 දි. දැන් මම private company එකක GM level එකට කිට්ටු position එකක ඉන්නෙ. හොඳ ගෙයක් හදල, පට්ට car එකක් තියාගෙන.

    දැන් මුන් කොහේදි හරි මාව දැක්කම මල්ලි ගාගෙන කොන්ද නමාගෙන එනව. ඒත් ඌ බල්ලෙක් උනාට මම බල්ලෙක් නෙවෙයිනෙ. ඒක නිසා මම කා එක්කත් හොඳට කතා කරල ඉන්නව. මම මගේ පොඩි කොල්ලො දෙන්නටත් කියල තියන්නෙ පොලවෙ පය ගහල ජීවත් වෙන විදිය, හැම මිනිහටම ගෞරව කරල, ලොකු සීන් නැතුව

    හැබැයි මගේ නෑදෑයන්ගෙන් ලැබිච්ච මේ වගේ අත්දැකීම මට ලොකු motivation එකක් උනා අද මේ ඉන්න තත්වෙට එන්න

    උඹලගෙත් මේ වගේ අත්දැකීම දාපල්ල

    :yes::yes::yes::yes::yes:

    nadayo kesewethath mage sahodara samagamath ara uba kiwa nadaya wage thmaipattama chater............