මට නෑදෑයෝ ටික එකතු වෙලා කෙලෙව්ව හැටි ඕනේ නම් පොතක් ලියන්න පුළුවන්..
මට තේරෙන කාලේ හිතට වැදුන එක සිදුවීමක් ලියල නවත්වන්නම්..
මං ගැන කිව්වොත් එහෙම මං පොඩි ගමකින් ආපු දුප්පත් කොල්ලෙක්.. ශිෂ්‍යත්වේ පාස් වෙලා තමා අර leading school කියල අඳුනගන්න ඉස්කෝලෙකට ගියේ..
ඒකෙන් ඕ ලෙවල් එහෙම හොඳට පාස් උනා.. ඒ ලෙවල් වලට තෝරගත්තේ සයන්ස්.. සයන්ස් බැහැල කරන කට්ටිය දන්නවනේ ඒ දවස්වල පට්ට වියදමක් නේ යන්නේ කියල.. අපේ තාත්තා ඒ කාලේ පොඩි ජොබ් එකක් කළේ..තාත්තාගෙන් පොත් පත් වලට සල්ලි ඉල්ලලා කරදර කරන්න මට හිතුනෙත් නෑ..
අම්මලාගේ පැත්තේ ලොකු අම්ම කෙනෙක් හිටිය කොළඹ .. ලොකු අම්මට පුතාල තුන් දෙනයි.. ලොකු තාත්තා කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක physics ගුරුවරයෙක්..ක්ලාසුත් කරනවා.. සල්ලිත් හොඳට තිබුන..
මං දවසක් අම්මත් එක්ක එහෙ ගිහින් මං ඉස්සරහදි ම අම්ම ලොකු තාත්තාගෙන් ඉල්ලුව පරණ physics පාස්ට් පේපර් පොත් ප්‍රොෆෙසර් රෝසගේ පොත් ( සයන්ස් කරපු කොල්ලෝ කෙල්ලෝ දන්නවා රෝසා ගැන) එහෙම තියෙනවනම් අපේ පුතාට දෙන්න මාසෙකින් දෙකකින් දෙන්නම් කියල..
මේක ගත් කටටම කියාපි මා ළඟ නම් පොත් මුකුත් නෑ.. දෙන්න විදියක් නෑ කියල..
නිකමට හිතපන්කෝ මචන්ලා physics tutor කෙනෙක් ළඟ පොත් එකක්වත් නැත්නම් කාගාවද පොත් ඇත්තේ කියල...??
අම්මගේ මුණ කළු වෙලා ගිය මචන්ලා.. මටත් පට්ට ම අවුල්.. ඒ වගේම අම්ම ගැන පට්ට දුක හිතුනා..
මං එදා හිතාගත්ත මචන්ලා කවදාවත් ඔකුන්ගේ දෙපා මුල දන නමන්නේ නෑ කියල..ඒ වගේම මං පට්ට මහන්සි උනා... මගේ හොඳම යාළුවෙක් හිටියා ඌ තමා වැඩිපුර ම මට උදවු කළේ.. ඒකවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ..
ඒ වගේම මට පුළුවන් උනා කොහොම හරි සයන්ස් කරලා කැම්පස් එකට රිංග ගන්න...
දැන් නම් පිළිගත්තු ආයතනයක ජොබ් එකකුත් කරනවා..
මට මං ආපු ගමන ගැන සතුටුයි..
වැඩේ කියන්නේ ඔය කැම්පස් ගියායින් පස්සේ අර පවුලේ කවුරුවත් මුණ දීල කතා කරන්නේ නෑ බං...

පාරේ යනකොට බුරන බුරන බල්ලට ගල් ගහන්න ගියොත් ගමන යන්න හම්බවෙන්නේ නෑ.උඹ අනිත් උන් ගැන හිතන්නේ නැතුව උඹේ ක්ලාස් එක කරන් පලයන්.උඹ දක්ශනම් උඹේ ක්ලාස් වලට ලමයි ඉඳියි.ලමයි ගෙන්න ගන්න ඒක/ආපු උන්ව ලඟ තියාගන්න එක උඹේ දක්ශතාවය.ඒකට කෙලවන්න කාටවත් බෑ.

ehemath one na ban.
uba puluwan tharam hodata class eka karanda hodata kiyala dila. nikamma kattiya ei ban ethakota.
Jaya wewa!
පාරේ යනකොට බුරන බුරන බල්ලට ගල් ගහන්න ගියොත් ගමන යන්න හම්බවෙන්නේ නෑ.උඹ අනිත් උන් ගැන හිතන්නේ නැතුව උඹේ ක්ලාස් එක කරන් පලයන්.උඹ දක්ශනම් උඹේ ක්ලාස් වලට ලමයි ඉඳියි.ලමයි ගෙන්න ගන්න ඒක/ආපු උන්ව ලඟ තියාගන්න එක උඹේ දක්ශතාවය.ඒකට කෙලවන්න කාටවත් බෑ.
එළ. මාත් මැත්ස් කලේ. 1 වෙනි පාර ෆේල් උනාට පස්සෙ බලන්න ආපු උන් පාස් උනාම කෝල් එකක් වත් දුන් නෑනෙ.

santhosai machan
dan ammatath thaththatai hodin salakanda. thawath hariyai
ara widihe kuhaka minissunge daruwoth loku unama demawupiyinta salakanwa adui ban man dakala thiyana widihata
Jaya wewa!!!!

තෑන්ක්ස් මචන්..
උඹේ කතාව 100 % හරි..ඒ ළමයි තුන් දෙනා ගෙන් එක්කෙනෙක්වත් ඒ දෙන්නට සළකන්නේ නෑ කියල තමා ආරංචි බං..![]()
මට නෑදෑයෝ ටික එකතු වෙලා කෙලෙව්ව හැටි ඕනේ නම් පොතක් ලියන්න පුළුවන්..
මට තේරෙන කාලේ හිතට වැදුන එක සිදුවීමක් ලියල නවත්වන්නම්..
මං ගැන කිව්වොත් එහෙම මං පොඩි ගමකින් ආපු දුප්පත් කොල්ලෙක්.. ශිෂ්‍යත්වේ පාස් වෙලා තමා අර leading school කියල අඳුනගන්න ඉස්කෝලෙකට ගියේ..
ඒකෙන් ඕ ලෙවල් එහෙම හොඳට පාස් උනා.. ඒ ලෙවල් වලට තෝරගත්තේ සයන්ස්.. සයන්ස් බැහැල කරන කට්ටිය දන්නවනේ ඒ දවස්වල පට්ට වියදමක් නේ යන්නේ කියල.. අපේ තාත්තා ඒ කාලේ පොඩි ජොබ් එකක් කළේ..තාත්තාගෙන් පොත් පත් වලට සල්ලි ඉල්ලලා කරදර කරන්න මට හිතුනෙත් නෑ..
අම්මලාගේ පැත්තේ ලොකු අම්ම කෙනෙක් හිටිය කොළඹ .. ලොකු අම්මට පුතාල තුන් දෙනයි.. ලොකු තාත්තා කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක physics ගුරුවරයෙක්..ක්ලාසුත් කරනවා.. සල්ලිත් හොඳට තිබුන..
මං දවසක් අම්මත් එක්ක එහෙ ගිහින් මං ඉස්සරහදි ම අම්ම ලොකු තාත්තාගෙන් ඉල්ලුව පරණ physics පාස්ට් පේපර් පොත් ප්‍රොෆෙසර් රෝසගේ පොත් ( සයන්ස් කරපු කොල්ලෝ කෙල්ලෝ දන්නවා රෝසා ගැන) එහෙම තියෙනවනම් අපේ පුතාට දෙන්න මාසෙකින් දෙකකින් දෙන්නම් කියල..
මේක ගත් කටටම කියාපි මා ළඟ නම් පොත් මුකුත් නෑ.. දෙන්න විදියක් නෑ කියල..
නිකමට හිතපන්කෝ මචන්ලා physics tutor කෙනෙක් ළඟ පොත් එකක්වත් නැත්නම් කාගාවද පොත් ඇත්තේ කියල...??
අම්මගේ මුණ කළු වෙලා ගිය මචන්ලා.. මටත් පට්ට ම අවුල්.. ඒ වගේම අම්ම ගැන පට්ට දුක හිතුනා..
මං එදා හිතාගත්ත මචන්ලා කවදාවත් ඔකුන්ගේ දෙපා මුල දන නමන්නේ නෑ කියල..ඒ වගේම මං පට්ට මහන්සි උනා... මගේ හොඳම යාළුවෙක් හිටියා ඌ තමා වැඩිපුර ම මට උදවු කළේ.. ඒකවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ..
ඒ වගේම මට පුළුවන් උනා කොහොම හරි සයන්ස් කරලා කැම්පස් එකට රිංග ගන්න...
දැන් නම් පිළිගත්තු ආයතනයක ජොබ් එකකුත් කරනවා..
මට මං ආපු ගමන ගැන සතුටුයි..
වැඩේ කියන්නේ ඔය කැම්පස් ගියායින් පස්සේ අර පවුලේ කවුරුවත් මුණ දීල කතා කරන්නේ නෑ බං...

උන් කරන දේ උන්ට.. අනුන්ගේ කුණු අවුස්සන්න ගිහින් තමන් කුණු නා නොගන්න..මගෙ ක්ලාස් එන උන්ට මම කියනව බන්.

කතාකරල ඇහුව office එකෙන් උන් කියන්නේ ඔයා ගෙ නම selected list එකේ නැලු.
මට සාධාරණ සැකයක් තියෙනවා අරකි මගේ chance එකට කෙලියා කියල මට තාම හිතෙන්නේ
. කිසි සාක්ෂියක් නැති නිසා ඔ්ක හිතේ පුපුර පුපුර තියන් ඉන්නවා. නෑයෝනේ කියල ඉතින් කට වහන් ඉන්නවා 

මගෙ ක්ලාස් එන උන්ට මම කියනව බන්.