නෑදෑයො කෙළවන හැටි

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඉරිසියාව නෙමේ බන්. මූ මෙහෙ එන්න කලින් වෙන තැනකත් ක්ලාස් කලානෙ. මන් කිසි අව්ලක් නැතුව හිටියෙ. අපේ ගමේම ගෙදරට ගෙවල් දෙක තුනක් එහයින් මට ඇටෑක් වෙන්න කලාම යකා නගිනවනෙ බන්. ඒත් දැන් කල්පනා කලේ මුකුත් නොකර උට කරන්න අරින්න. මන් වැඩිපුර එක්ක හොදට කලාම මට ළමයි නැති වෙන් නෑනෙ

    ube subject eka maths da

    ubalage wayase commerce karapu ekekgen ahapan okata karanna ona wade

    ubata pluwn nam masa ganak fee ekn tharaga karapan (addu ganata karapan )
    aruta uuta ona gama hamba un nati unama uu nawattala danwa
    mko lamai ube lagata enwage goos teaching plus low fees
    ethakota uge lamai tika uba laga
    eeta passe fees wadi karapan :p

    issara divaina ehema wena pathharayk market ekata eddi anit pathharen gahana prints okkoma salli deela gannawa

    ethakota aruge ewa minissunta yanne nathi nisa uu loss :p
    ehma mna hari karpan kela wela yanna :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නැදැයෝ අයින් කරගත්ත නමි තමන්ගේ වැඩ පාඩුවෙි තනියම කරගෙන,හොදට දියුනුවෙන්න පුලුවන්.ලංකාවෙි ඉන්නෙ හිත්වල කුහක,ඉර්ස්‍යාකාර,තන්හා.. පිරිචිච මිනිස්සු/නැදැයෝ,හොද හිතක් ඇත්තෙම නැහැ..මෙි රට ඉදිරියට දියුනුවෙන්නෙ නැත්තෙ ඒකයි..එකට එකමුතුව ඉන්න බැහැ,කොටවන එක තමා කරන්නෙ,දියුනුවෙන්න බැහැ.කකුලුවෝ වගේ පහලට අදිනවා,ලංකාවෙි තරමි නරක මිනිස්සු මෙි ලෝකේ කෙහෙවත් නැහැ,නරකම මිනිස්සු ඉන්නෙ මෙි රටෙි,ලංකාව නැමැති මහ පොලව දුපත රට නොවෙි නරක,එහි ජිවත්වන මිනිස්සුයි නරක..නැදැයෝ නමි..:dull::(:no:

    "You cannot climb a ladder by pushing others down"
     
    Last edited:

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    N♥K_forever;20325471 said:
    ube subject eka maths da

    ubalage wayase commerce karapu ekekgen ahapan okata karanna ona wade

    ubata pluwn nam masa ganak fee ekn tharaga karapan (addu ganata karapan )
    aruta uuta ona gama hamba un nati unama uu nawattala danwa
    mko lamai ube lagata enwage goos teaching plus low fees
    ethakota uge lamai tika uba laga
    eeta passe fees wadi karapan :p

    issara divaina ehema wena pathharayk market ekata eddi anit pathharen gahana prints okkoma salli deela gannawa

    ethakota aruge ewa minissunta yanne nathi nisa uu loss :p
    ehma mna hari karpan kela wela yanna :lol:

    ow bn. man kohomath 400 gaane ganne. karana quality 1 thawath wadi kalama harine
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    නැදැයෝ අයින් කරගත්ත නමි තමන්ගේ වැඩ පාඩුවෙි තනියම කරගෙන,හොදට දියුනුවෙන්න පුලුවන්.ලංකාවෙි ඉන්නෙ හිත්වල කුහක,ඉර්ස්‍යාකාර,තන්හා.. පිරිචිච මිනිස්සු/නැදැයෝ,හොද හිතක් ඇත්තෙම නැහැ..මෙි රට ඉදිරියට දියුනුවෙන්නෙ නැත්තෙ ඒකයි..එකට එකමුතුව ඉන්න බැහැ,කොටවන එක තමා කරන්නෙ,දියුනුවෙන්න බැහැ.කකුලුවෝ වගේ පහලට අදිනවා,ලංකාවෙි තරමි නරක මිනිස්සු මෙි ලෝකේ කෙහෙවත් නැහැ,නරකම මිනිස්සු ඉන්නෙ මෙි රටෙි,ලංකාව නැමැති මහ පොලව දුපත රට නොවෙි නරක,එහි ජිවත්වන මිනිස්සුයි නරක..නැදැයෝ නමි..:dull::(:no:

    "You cannot climb a ladder by pushing others down"

    ekenma bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබේ නෑදෑයෝ මගේ උන්ට වඩා හොදයි මගේ උන් ගැන ඇහුවානම් උබලාට පුදුම හිතෙයි.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ube prashneta nam ithin uba hodata ugannanawanam lamayi ubat aena eka ahanna deyak na.

    man gana kiwuwoth mage thaththage paththen nadayo serama apita kelawala thamayi thiyenne,

    mata kelawanna awata unta bariwuna,
    namuth mage wadihityo ahuwuna,egollo emotional wadiyi ekayi.

    pita minissu udawu karanawa nadayanta wada,

    :yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    සිරාවට මචං ඔය තාත්තගෙ පැත්තෙ එවුන් කෙලවන්නෙ වෙන දේකට නෙවෙයි, බූදලේ බෙදාගන්න මචං, අපේත් ඉඩම් වගයක් තියනවා රබර් වවල තියෙන්නෙ, මේවයෙ ඔක්කොම අයිතිය එක කට්ටියක් විතරයි භුක්ති විඳින්නෙ; අනික් එවුන් තමන්ගෙ රස්සාවල් කර කර ඉන්නවා නඩු දාන්නෙත් නෑ නිකන් නඩුවලට රස්තියාදු වෙන්න බැරි හින්ද; අනික ඔය බෙදුම් නඩු ලේසියෙන් විසඳෙන්නෙත් නෑ අවු15ක් විතර යනවමයි; මොකද පිටරටක එහෙම කවුරුහරි හිටියොත් උන් කොහොමත් මෙහෙ ඒව බලන්නෙ නෑ; අහක යන කාක්කෙක් ඇවිත් ගාණකපාගන්නවා; ඕක හෙන අප්භ්‍රන්සයක් කොහොමහරි....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    appa meheth okamayi
    okkoma idam thaththage malli allagena,anith ayath eyata ekathu wela ape ekkenawa kon kara,
    podi kale idan mahansi wela serama unta karala thiyeddith.
    mathak karannath kamathi ne ban,
    oya case hinda podi kale idan apith widewwa.:sorry::sorry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    mehe ape punchila loku ammala watenma innawa okkoma diya yatin gindara. mama karanne internet money and business kattiyata allanne na eyalata wada loku thnakata ei kiyala. ape amma mata kauruwath gedarata genalla dena kaamawath kanna denne na wisi karanawa. monawahari daala dei kiyala.
    but I don't care.

    The best revenge ever is success
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    Mage nam mawa dakkath maranna tharam kenthiyen inn ewun tikak inne. Type karlat wadak na.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඒ අතින් නම් මට ඉන්න නෑයෝ සහෝදරයෝ ඉස්තරම් මචන්.. විභාගයන්ගේ ඉඳලා මගේ රැකියාව වෙනකන්ම මට ලොකු සහයෝගයක් දෙනවා ඒ ගොල්ල..
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒ අතින් නම් මට ඉන්න නෑයෝ සහෝදරයෝ ඉස්තරම් මචන්.. විභාගයන්ගේ ඉඳලා මගේ රැකියාව වෙනකන්ම මට ලොකු සහයෝගයක් දෙනවා ඒ ගොල්ල..

    උඹේ නෑදෑයෝ කී දෙනෙක් විශ්ව විද්‍යාලෙ ගිහින්තියනවද?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.:angry::angry:
    මේ ත්‍රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු.

    මුලින්ම මට කරපු දේ කියන්නම්කො
    A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර. :rofl::rofl:දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක තුනකට එහා තියෙන්නෙ බාප්පලගෙ ගෙදර. එහෙ පොඩි අක්ක අමාරුවෙන් A/L පාස් වෙලා Open Uni එහෙම ගිහින් කරගන්න බැරිව නතර වෙලා ඉන්ග්ලිශ් course එකක් කරල ක්ලාස් කරනව. මේකි මන් පාස් උනාට පස්සෙ කතා කරන එක එහෙම ටික ටික අඩු කලා.:no::no:

    අපේ තවත් බාප්ප කෙනෙක්ගෙ පුතා මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල්. ඌ A/L ෆේල් වෙලා ටෙක් එකට ගිහින් ආපහු A/L කරනව මේ අවුරුද්දෙ. ඒ අතරෙ මන් ක්ලාස් කරන්න ගත්තම මුත් කරන්න ගත්ත, දැන් අර අක්ක මූව එහෙ ගෙන්නල o/l math & science ක්ලාස් කරවන්න දීල බැනර් එකකුත් ගහල. කොහොමද බන් එක ගමක එකම ක්ලාස් දෙකක් කරන්නෙ? අනික ගම දෙපැත්තෙම තියෙන්නෙ ක්ලාස් වැහි වැහපු ටවුන් 2ක්. පිට එකෙක් නම් කමක් නෑ. ඒත් මුට සුදුසුකමක් වත් නැතුව මට කෙළවන්න අරකිත් එක්ක එකතු වෙලා ගේම ගහනව.:angry::angry:

    උබලගෙ ඒවත් කියන් යමල්ල.
    මචං හිතන්නවත් දෙයක් නැ
    හැමෝම ජිවත් වෙන්න ඕනි එක හිතපන්
    උබේ දක්ෂතාවය අනුව ළමයි රැදෙයි නැත්තම් නැති වෙයි
    උබ උබේ ටික එලටම කරපන් මචන් :cool::cool:
    ළමයින්ට තෝරාගන්න දියන් :cool: