මේ ඊයෙ පෙරේදා දවසක වැඩ ඇරිලා එන ගමන් ටවුන් එකේදි අපේ අල්ලපු ගමේ දුරින් ආශ්රය කරන ඇන්ටිකෙනෙක් හම්බවුනා. ගෙවල්වල යන්න කරන්නෙ එහෙම නෑ. ඔය ගෑනි උදේක දැක්කොත් වගතුගක් නෑ.
කාරෙකෙන් බහිද්දී මූනටම හම්බවුනා මම හිතන්නේ අවුරුදු තුන හතරකින් මූනට මූන හම්බවුනාමයි. කාරෙකෙන් බහිද්දී මේකිගේ මූන නිකන් අඳුරුවුනා! අම්මෝ හීල්ලුවා හීල්ලිල්ලක්! කොහෙද වැඩ කරන්නේ! කාරෙක කීයද! ළගඳිද ගත්තේ! පුතාට දැන් පඩිය කීයක් විතර හම්බවෙනවද? හැමදාම කාරෙකේද යන්නේ! අහන ප්රශ්ණද බන් මේවා!
මාර කරුමෙකට මන් සෙට්වුනේ!
මගේ වෙලාවට call එකක් ආවා! යන්නන් කියලා යන්තන් ශේප්වුනා! මේකිගේ පුතා accountant කෙනෙක් දුවත් මොකද්දෝ හොඳ රජයේ රස්සාවක් කරන්නේ ඒත් තියෙන ඊරිසියාව! නෑදෑ හැතිකරේ ඔක්කෝම එකයි! ඒ දවස්වල මන් AL වලට Bio තෝරගත්ත වෙලේ කින්ඩියට මෙයා බයෝද කරන්නේ කියලා අහපු දෙතුන් දෙනෙක් හිටියා!
සමහරු හිටියා බයෝ කරනවා කිව්වම ඔයාගේ මොනවද OL result කියලා ඇහුවා! උන්ට හිතාගන්න බැරුව! 