ඉස්සර ඕනි තරම් අම්මගේ සහොදරයගේ(මාමගේ) දුවලා බදිනවා නේද බන්. මම දන්න එහෙම බැදපු උන් ඕනි තරම් ඉන්නවා. කිසි අවුලක් නැතුව. එයාලගේ ලමයින්ටත් අවුලක් නෑ.
මේක බලපාන්නේ තාත්තගේ පාර්ශවයෙන් සහෝදරයෙක්ගේ හරි සහෝදරියකගේ කෙල්ලෙක් බදිනකොට නේද.

Ithin ban ammage paththe sahodarayekge kellek banda kiyanne, e kella bendala tiyenne thaththa ge sahodariyaka ge putha neh.
![]()

දෙවැනි ළමයට කෙලවෙනවා කියන්න නම් හේතුවක් නැ මන් දන්න විදිහට. කෙළවෙන්න සම්භාවිතාවක් තියෙන්නේ. කොහෙවත් ඉන්න අහිංසක ජිවිතයක් ගැන රිස්ක් එකක් ගන්නේ නැතුව ඉන්න.
බදින්නම ඕනි නම් සරු බව නැති කරගෙන බැදලා ළමයෙක් අරන් හදාගන්න![]()
That can happen with + and - blood group marriage for the second child if the 1st was a Rh- child. (Rheses factor)

මාත් අවරුදු 4 ක affair එකක් නැවැත්තුව දෙන්න එක්ක කතා වෙලා.. ගෙවල් වලින් අන්තිමට කැමතිත් උනා.. පස්සේ අපිටම තේරුණා.. අපේ ගෙවල් ගාවත් එහෙම බැදලා ප්රශ්න අපු couple ඉන්නවා හොදට ඉන්න couple එකකුත් ඉන්නවා.. කාසියක් උඩ දානවා වගේ තමා.. වෙන්න තියන දේ වෙනවා.. එත් දැන දැන ප්රශ්න දා ගන්න ඕනි නැහැනේ.. අනික වෙනස් කරන්න අමාරු දෙයක්.. දැන් නම් මාරම අව්ල්.. කරන්න දෙයක් නෑ එක තීරණයක් ගනින් අනාගතේ ගැන හිතලා...

තාත්තගේ සහෝදර සහෝදරියන් ගේ ලමයි අතරේ විවාහ ඒකාලේ ඉදන්ම අනුමතකරන්නෙ නෑ බන්. අම්මගේ සහෝදරියන්ගේ ලමයින්වවත් බදින්න බැහැ. බදින්න පුලුවන් අම්මගේ සහෝදරයෙක්ගේ ලමයෙක් විතරයි. මේක ඒකාලේ ඉදන් තියන නෑනා මස්සිනා විවාහයේ නීතීයක්.
ඉස්සර ඕනි තරම් අම්මගේ සහොදරයගේ(මාමගේ) දුවලා බදිනවා නේද බන්. මම දන්න එහෙම බැදපු උන් ඕනි තරම් ඉන්නවා. කිසි අවුලක් නැතුව. එයාලගේ ලමයින්ටත් අවුලක් නෑ.
මේක බලපාන්නේ තාත්තගේ පාර්ශවයෙන් සහෝදරයෙක්ගේ හරි සහෝදරියකගේ කෙල්ලෙක් බදිනකොට නේද.
