නෑනා මස්සිනා විවාහ හොදද​?

BlackWolf

Active member
  • Dec 30, 2011
    188
    68
    28
    දෙවැනි ළමයට කෙලවෙනවා කියන්න නම් හේතුවක් නැ මන් දන්න විදිහට. කෙළවෙන්න සම්භාවිතාවක් තියෙන්නේ. කොහෙවත් ඉන්න අහිංසක ජිවිතයක් ගැන රිස්ක් එකක් ගන්නේ නැතුව ඉන්න.

    බදින්නම ඕනි නම් සරු බව නැති කරගෙන බැදලා ළමයෙක් අරන් හදාගන්න :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Puluwan nam Tamil ekiyak bandapan. Hadena lamai more intelligent kiyala kiyanawa... Ehema nathnam Europe ekiyak
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉස්සර ඕනි තරම් අම්මගේ සහොදරයගේ(මාමගේ) දුවලා බදිනවා නේද බන්. මම දන්න එහෙම බැදපු උන් ඕනි තරම් ඉන්නවා. කිසි අවුලක් නැතුව​. එයාලගේ ලමයින්ටත් අවුලක් නෑ.

    මේක බලපාන්නේ තාත්තගේ පාර්ශවයෙන් සහෝදරයෙක්ගේ හරි සහෝදරියකගේ කෙල්ලෙක් බදිනකොට නේද​.

    Ithin ban ammage paththe sahodarayekge kellek banda kiyanne, e kella bendala tiyenne thaththa ge sahodariyaka ge putha neh.

    :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ithin ban ammage paththe sahodarayekge kellek banda kiyanne, e kella bendala tiyenne thaththa ge sahodariyaka ge putha neh.

    :D

    ඒක අවුලක් නෑ බන්. උබට තේරෙන්න කිව්වොත්, උබ කොල්ලෙක් නම් උබට මාමලාගේ දුවලව බදින්න පුළුවන්. හැබැයි අම්මගේ සහෝදරියන්ගේ ( පුංචිගේ, ලොකු අම්මගේ) දුවලව බදින්න බැහැ. මේක අනිත් පැත්තට කිව්වොත් උබේ මාමගේ දුවට බදින්න පුලුවන් තාත්තගේ සහෝදරියන්ගේ දුවලව විතරයි , සහෝදරයන්ගේ දුවලව බදින්න බැහැ.:yes:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    clip_image0104-1.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ළමයි හදන්නේ නැත්නම් හරි ළමයි අරගෙන හදාගන්නවනම් හරි කිසි අවුලක් නෑ
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,416
    113
    දෙවැනි ළමයට කෙලවෙනවා කියන්න නම් හේතුවක් නැ මන් දන්න විදිහට. කෙළවෙන්න සම්භාවිතාවක් තියෙන්නේ. කොහෙවත් ඉන්න අහිංසක ජිවිතයක් ගැන රිස්ක් එකක් ගන්නේ නැතුව ඉන්න.

    බදින්නම ඕනි නම් සරු බව නැති කරගෙන බැදලා ළමයෙක් අරන් හදාගන්න :yes:

    That can happen with + and - blood group marriage for the second child if the 1st was a Rh- child. (Rheses factor)
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මාත් අවරුදු 4 ක affair එකක් නැවැත්තුව දෙන්න එක්ක කතා වෙලා.. ගෙවල් වලින් අන්තිමට කැමතිත් උනා.. පස්සේ අපිටම තේරුණා.. අපේ ගෙවල් ගාවත් එහෙම බැදලා ප්‍රශ්න අපු couple ඉන්නවා හොදට ඉන්න couple එකකුත් ඉන්නවා.. කාසියක් උඩ දානවා වගේ තමා.. වෙන්න තියන දේ වෙනවා.. එත් දැන දැන ප්‍රශ්න දා ගන්න ඕනි නැහැනේ.. අනික වෙනස් කරන්න අමාරු දෙයක්.. දැන් නම් මාරම අව්ල්.. කරන්න දෙයක් නෑ එක තීරණයක් ගනින් අනාගතේ ගැන හිතලා...
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0

    :dull:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    දන්නා තරමින් තියෙන්නේ තැලසීමියා ප්‍රස්නේ තමා.
    government hospital වල තැලසීමියා check කර ගන්න පුළුවන්. දෙන්නම ගිහින් බලා ගන්න .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕක මචන් මෙහෙමයි ඕක ජාන වල සීන් එකක් තියෙන්නේ
    ලේ නෑයන් බැන්දහම ජාන වලින් එන ලෙඩ හැදෙන්ඩ තියන සම්බවිතාව වැඩි වෙනවා.
    මෙහෙම හිතපන් ජන වලින් එක ලෙඩක් දෙන්නගේම ඇගේ තියනවනම් ළමයට හැදෙන්ඩ තියන ඉඩකඩ වැඩියි
    දෙන්නගෙන් එක්කෙනෙක්ට තියනවානම් හැදෙන්ඩ තියන සම්බවතාව අඩුයි
    එක ඉතින් කර්මේත් බලපානවා ඇති මොකද එහෙම බැදලා හොදට ඉන්න ළමයි ඕන තරම් ඉන්නවා
    එහෙම කියලා රිස්ක් එකක් ගන්ඩ බැ නේ මොකද අංග විකල ළමයෙක් හම්බුනොත් ජීවිතේම අපායක් වෙනවා
    කරන්දම ඕනනම් ගිහින් ලේ චෙක් කරලා මොකක්දෝ සීන් එකක් කරන්ඩ තියනවා
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තාත්තගේ සහෝදර සහෝදරියන් ගේ ලමයි අතරේ විවාහ ඒකාලේ ඉදන්ම අනුමතකරන්නෙ නෑ බන්. අම්මගේ සහෝදරියන්ගේ ලමයින්වවත් බදින්න බැහැ. බදින්න පුලුවන් අම්මගේ සහෝදරයෙක්ගේ ලමයෙක් විතරයි. මේක ඒකාලේ ඉදන් තියන නෑනා මස්සිනා විවාහයේ නීතීයක්.

    අම්මගේ සහෝදරයා කියන්නෙත්, තාත්තගේ සහෝදරිය කියන්නෙත් එකම නෑ කමනේ.

    ලේ නෑයන් අතර විවාහය හොඳ නෑ කියන්නේ පරම්පරාවෙන් එන ලෙඩ තියෙන්න පුලුවන් නිසා. එහෙම දෙන්නෙක් විවාහ වුනාම දෙන්නගේම ජාන වල ඒ වගේ නිලීන ජාන තියෙන්න පුලුවන් සමහර ලෙඩ රෝග වලට බලපාන. එහෙම තිබුනට අවුලක් නෑ, ඒ ජාන ඉපදෙන දරුවාගේ ජාන වලදී ප්‍රභල වුනේ නැත්නම්. ඒකයි සමහර දරුවන්ට විතරක් ඒ දේවල් බලපාන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉස්සර ඕනි තරම් අම්මගේ සහොදරයගේ(මාමගේ) දුවලා බදිනවා නේද බන්. මම දන්න එහෙම බැදපු උන් ඕනි තරම් ඉන්නවා. කිසි අවුලක් නැතුව​. එයාලගේ ලමයින්ටත් අවුලක් නෑ.

    මේක බලපාන්නේ තාත්තගේ පාර්ශවයෙන් සහෝදරයෙක්ගේ හරි සහෝදරියකගේ කෙල්ලෙක් බදිනකොට නේද​.

    ඒක හෙන මෝඩ කතාවක් බං....අම්මගේ තාත්තගේ කියල උඹේ ජාන සංයුතියේ වෙනසක් නෑ දෙන්නම එක වගේ දායක වෙනවා...නෑ කමේ පැත්ත අදාළ නැහැ දුර සමානයි නම් අවදානමත් සමානයි :yes:

    ඉස්සර මිනිස්සු ඔහොම හිතුවේ ඒ කලේ වැරදි මතයක් තිබ්බ තාත්තගේ ලේ තමයි දරුවන්ට තියෙන්නේ ඒක නිසා අව්ලක් නෑ කියල
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඔතන ඉතින් ලොකු රිසක් එකක් තියනවා මචං....ලේ චෙක් කරලා තැලසීමියා වගේ දේවල් බලාගන්න පුළුවන් එත් ප්‍රධාන ප්‍රශ්නේ ඒක නෙවෙයි

    උඹල දෙන්නගේ ජාන සංයුතිය ගොඩක් දුරට සමාන නිසා නිලීන ජානයක් ප්‍රමුඛ වෙන සම්භාවයතාවය වැඩියි.....ඒකට ලේ චෙක් කරලා කරන්න පුළුවන් දෙයක් නැහැ :sorry: