අඩෝ මම මේ ඕක කියන්න ගියා විතරයිහෙලෝ ටොපොලොජි.................

අඩෝ මම මේ ඕක කියන්න ගියා විතරයිහෙලෝ ටොපොලොජි.................

ඔය සහෝදරියක්නම් මම කියන්නේ..එයාල පිරිමි ළමයි...එයාල එහෙම කතා කර කියල චරිතේ හොද නැති වෙන නැ...අනික එයාල උනත් කුනුහරුප කියන එක වැරදි...මචන් ටයිප් ඒකෙන කතා කරන්නේ පිරිමි ළමයි,,ගැනු ළමයෙක්ට එක එච්චර් හොද නැ...අනික ඇයි ඔය හැම එකටම ආගම ගාව ගැනේ...මොකද්ද ඒ 2 අතර තියෙන සම්බන්දෙ...![]()

මට හිතුනා ගොනා හැරෙද්දිමමේ මං කිව්වේ බොරුද????
මුන්ම ත්‍රෙඩ් දාගෙන
මුන්ම තර්ක කරලා
මුන්ම අපිට අපහාස කරලා
දැන් අපි දිගට හරහට බනින්න ගියාම කියලා යනවා
මේ අයත් එක්ක තර්ක කරන්න බෑ කියලා
කවුද ගෑණියේ මෙතන ආගමක් ගාවගත්තේ?????
කෙලින්ම කියනවා ඔය ද්‍රෝහීන් කියන්නේ රෙවියටනේ
මෙතන දෙන්න එනවා ෆේක් වලින්
යකෝ රෙවියා කියන්න එපා වෙන හැඟීමක් එන්නේ
බහුතර Buddhist අය.
ඒ වගේම අපගේ පිලේ ඉන්න සමහර ද්‍රෝහියන්.
මෙයා කලින් හිටිය එක්කෙනෙක්ව මතක් කරනවා මට![]()
මගේ අවතාරෙ හදලා දීපු එක්කෙනා![]()

mokadda e kathawa???math eken thama danagaththe....mokatada dan na agama gawaganne..matanm heren na..mata appiriyayi ehema agnu aya...
![]()

දැන් බලන්න ඇතුලාන්තයේ සිටින යක්ෂයා පැන්න හැටි සමහර පුද්ගලයන්ගේ
ඕක හැම පුද්ගලයාගෙන්ම එළියට ඇදලා ගන්න එක මම කරලා තියෙනවා Virtual Real එකේදි![]()
මාත් දැක්ක බන් ඒ මැසේජ් එක. ආයිත් බලනකොට නෑ.මමනම් දැක්කමයි. අනික සැබෑ ජීවිතේ උනත් මෙහෙම කතා කරන ගෑනු අප්පිරියයි
ඔයා මේ කවිකාරිට දාලා තියෙන විසිටර් මැසේජ් එක දැක්ක, මෙහෙමයි මෙතන ආගම් සම්බන්ධ කිසි දෙයක් නෑ. අනික මේ ත්‍රෙඩ් ස්ටාටර් ක්‍රිස්තියන් කියලා දන්නේත් ඒ මැසේජ් එක නිසා.
සෝ මේකට ආගම් ප්‍රශ්ණය ගාවගන්න එපා සුදු![]()

දැන් බලන්න ඇතුලාන්තයේ සිටින යක්ෂයා පැන්න හැටි සමහර පුද්ගලයන්ගේ
ඕක හැම පුද්ගලයාගෙන්ම එළියට ඇදලා ගන්න එක මම කරලා තියෙනවා Virtual Real එකේදි![]()
අනේ ටොපා අක්කි.කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ ? මාස 6 කින් නේද එනවා කිව්වේ අයෙ?

මෙයා කලින් හිටිය එක්කෙනෙක්ව මතක් කරනවා මට![]()
මගේ අවතාරෙ හදලා දීපු එක්කෙනා![]()

දැන් බලන්න ඇතුලාන්තයේ සිටින යක්ෂයා පැන්න හැටි සමහර පුද්ගලයන්ගේ
ඕක හැම පුද්ගලයාගෙන්ම එළියට ඇදලා ගන්න එක මම කරලා තියෙනවා Virtual Real එකේදි![]()

මම යනව අනී. ඔයත් එක්ක තර්ක කරන්න මම කැමති නෑඅනේ ටොපා අක්කි.කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ ? මාස 6 කින් නේද එනවා කිව්වේ අයෙ?
බලපන් මට හදල දුන්න එකේ දුමත් යනවාමෙයා කලින් හිටිය එක්කෙනෙක්ව මතක් කරනවා මට![]()
මගේ අවතාරෙ හදලා දීපු එක්කෙනා![]()

ඇත්තට????දැන් බලන්න ඇතුලාන්තයේ සිටින යක්ෂයා පැන්න හැටි සමහර පුද්ගලයන්ගේ
ඕක හැම පුද්ගලයාගෙන්ම එළියට ඇදලා ගන්න එක මම කරලා තියෙනවා Virtual Real එකේදි![]()
nice my little dimple sisrep added
![]()