නෑවතත් ඉල්ලන් කෑමක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    පෝර්ට් සිටි එකේ වෑඩ නවත්තලා යහපාලුවෝ ඉල්ලන් කෑවා බර ගානක් චීනෙට ගෙව්වා. දෑන් මේක.. බිලියන පහක් කියන්නේ.... @hancok මේක ගෙවන්න වෙයිද

    lanka.JPG
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපෙ රටේ එන හැම ආන්ඩුවක්ම හැම සැරේම මෙහෙම කරාම රටේ ඉන්න එවුන් ඉවරනේ

    ඒ කාලේ එක විතරක් පෙන්නන එවුනුයි මේ කාලේ එක විතරක් පෙන්නන එවුනුයි මකබෑවිලා යන්නේ නෑනේ අම්මපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    that's call ashikland

    අපෙ රටේ එන හැම ආන්ඩුවක්ම හැම සැරේම මෙහෙම කරාම රටේ ඉන්න එවුන් ඉවරනේ

    ඒ කාලේ එක විතරක් පෙන්නන එවුනුයි මේ කාලේ එක විතරක් පෙන්නන එවුනුයි මකබෑවිලා යන්නේ නෑනේ අම්මපා

    menna me wage ponna pakai @2osama @erozan @nicjosh83 inakan makabewenne ne
    ------ Post added on Jan 17, 2021 at 1:01 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    that's call ashikland

    menna me wage ponna pakai @2osama @erozan @nicjosh83 inakan makabewenne ne
    ------ Post added on Jan 17, 2021 at 1:01 PM
    ඒ අය විතරක් නෙවේ ඒ කාලේ ඒවා පෙනුනේ නැති (එයා බස්, පොර්ට් සිටි, තව ගොඩක් ඒවා ඇති ඊට කලින් ඒවත් ඇති) අයත් නම් කරන්න
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ.. බොරුවක් උනත් තාලෙට කියාගන්න බැරි දේශපාලුවෝ ඉන්න රටක නේද අපි ඉන්නේ කියලා හිතෙනකොට පපුව හෝස් ගාලා යනවා දෙයියනේ... 😱 😱 😱