පෝර්ට් සිටි එකේ වෑඩ නවත්තලා යහපාලුවෝ ඉල්ලන් කෑවා බර ගානක් චීනෙට ගෙව්වා. දෑන් මේක.. බිලියන පහක් කියන්නේ.... @hancok මේක ගෙවන්න වෙයිද
feasibility study & research walata wennathiබිලියන 3 ක් වියදම් කළේ මොනවා කරන්න ද![]()
feasibility study & research walata wennathi
අපෙ රටේ එන හැම ආන්ඩුවක්ම හැම සැරේම මෙහෙම කරාම රටේ ඉන්න එවුන් ඉවරනේ
ඒ කාලේ එක විතරක් පෙන්නන එවුනුයි මේ කාලේ එක විතරක් පෙන්නන එවුනුයි මකබෑවිලා යන්නේ නෑනේ අම්මපා

ඒ අය විතරක් නෙවේ ඒ කාලේ ඒවා පෙනුනේ නැති (එයා බස්, පොර්ට් සිටි, තව ගොඩක් ඒවා ඇති ඊට කලින් ඒවත් ඇති) අයත් නම් කරන්නthat's call ashikland
menna me wage ponna pakai @2osama @erozan @nicjosh83 inakan makabewenne ne
------ Post added on Jan 17, 2021 at 1:01 PM
That makes sensefeasibility study & research walata wennathi