නෑශ්විල් හි බෝම්බයක් පුපුරා යයි!

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    WTF???

    ".... At around 515 a loud speaker coming from the rv started announcing for people to get out and away from the area. It played the message over and over for nearly half an hour, finally it said, you have 15 minutes to get away..."
    :lol: අපේ උන් හොදයි ඒ අතින්, දවස් ගානකට කලින් කිව්වනේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    WTF???

    ".... At around 515 a loud speaker coming from the rv started announcing for people to get out and away from the area. It played the message over and over for nearly half an hour, finally it said, you have 15 minutes to get away..."

    :lol: අපේ උන් හොදයි ඒ අතින්, දවස් ගානකට කලින් කිව්වනේ

    amuthuma case ekak

    Damn
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ෂික් මුන්ට නත්ලටවත් මරාගන්නෙ නැතුව ඉන්න බෑනේ..
     
    • Like
    Reactions: NRTG

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    CIA FBI හරි මොකක් හරි සීන් එක දැනගෙන ඉඳල තියෙනව. ඒකයි කට්ටිය හරියටම වාහනේ තියෙන තැනත් හොයාගෙන ලවුඩ්ස්පීකර් වලින් evacuate වෙන්න කියල ඇත්තෙ. නැත්තන් ඔය ඩැමේජ් එකේ හැටියට බර ගානක් මැරෙනවනෙ බන්.. Homeland වල වගේ සීන් එකක් යකෝ.. ආතල් නේ.. 2020ට එහෙනං ඇමෙරිකාවටත් බෝම්බයක් ගැහුව.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    CIA FBI හරි මොකක් හරි සීන් එක දැනගෙන ඉඳල තියෙනව. ඒකයි කට්ටිය හරියටම වාහනේ තියෙන තැනත් හොයාගෙන ලවුඩ්ස්පීකර් වලින් evacuate වෙන්න කියල ඇත්තෙ. නැත්තන් ඔය ඩැමේජ් එකේ හැටියට බර ගානක් මැරෙනවනෙ බන්.. Homeland වල වගේ සීන් එකක් යකෝ.. ආතල් නේ.. 2020ට එහෙනං ඇමෙරිකාවටත් බෝම්බයක් ගැහුව.
    un neme bn announce karala thiyenne, bombe gahanna apu un