නිකං කන්න දෙන්නත් එපා plz

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මිට පස්සේ දානේ දෙද්දි බිලකුත් දෙන්න.
    එයාමනේ කියන්නේ..


    FB-IMG-1661155046424.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    සහනාදාර වෙනයි, දානෙ වෙනයි යකුනෙ
    වෙනයි තමයි. ඒ වෙන් වෙන්නෙ චේතනාව නිසානේ. හරි ඒ කතාව පැත්තකින් තිබ්බොත් හාමුදුරුවොන්ට මේ වගේ කතා වලට මැදිහත් වෙන එක හරි නෑ. සහනාධාර දීලම රටක් ගොඩ ගන්න බැරි බව ඇත්ත. ඒත් කොච්චර අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවද ? මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. දැන් හැමතැනින්ම බලන්නෙ මිනිස්සුන්ව හූරන් කන්න.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනාථ නිවාසයකට,වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවනම් දෙන්න හාමුදුරුවරු කියන්නේ සල්ලි තියෙන අය..සමහර ලොකු හාමුදුරුවරුන්ට කෝටියේ දෙකේ ගෙවලුත් තියෙනව..හොඳටම දන්න නිසා කියන්නේ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙනයි තමයි. ඒ වෙන් වෙන්නෙ චේතනාව නිසානේ. හරි ඒ කතාව පැත්තකින් තිබ්බොත් හාමුදුරුවොන්ට මේ වගේ කතා වලට මැදිහත් වෙන එක හරි නෑ.
    පක්සායි

    සහනාධාර දීලම රටක් ගොඩ ගන්න බැරි බව ඇත්ත. ඒත් කොච්චර අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවද ? මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. දැන් හැමතැනින්ම බලන්නෙ මිනිස්සුන්ව හූරන් කන්න.
    කන්ඩ වෙන්නෙ නෑ ඕයි :(
    අද සතියට මාලු, එලවලු ගත්ත 6000ක් ඉවරයි, හාල්, සබන්, ග්‍රොසරි නැතුව
    තුන් දෙනෙකුට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    පක්සායි


    කන්ඩ වෙන්නෙ නෑ ඕයි :(
    අද සතියට මාලු, එලවලු ගත්ත 6000ක් ඉවරයි, හාල්, සබන්, ග්‍රොසරි නැතුව
    තුන් දෙනෙකුට
    ඉතින් හම්බෙන සහනාධාරෙටත් කෙළවන්න යන්නෙ බන් මේ හාමුදුරුවො සෙට් එක. grassroot level එකේ ඉන්න මිනිස්සු ජීවත් වෙන හැටි ගැන අවබෝධයක් නෑ මේ හැමදාම දානෙ අඩුවක් නැතුව හම්බෙන කාර් වලින් යන තට්ටයොන්ට. උබ මාලු හරි කෑවා. අවුරුද්දකින්වත් මාලු කෑල්ලක් කාපු නැති පොඩි වුන් කොච්චර ඇත්ද. :(