මිට පස්සේ දානේ දෙද්දි බිලකුත් දෙන්න.
එයාමනේ කියන්නේ..
එයාමනේ කියන්නේ..
un koheda nikan kanne. Pina transfer karanne ube next birth ekata.තට්ටයට අමතක වෙලා තමන් කන හැටි

වෙනයි තමයි. ඒ වෙන් වෙන්නෙ චේතනාව නිසානේ. හරි ඒ කතාව පැත්තකින් තිබ්බොත් හාමුදුරුවොන්ට මේ වගේ කතා වලට මැදිහත් වෙන එක හරි නෑ. සහනාධාර දීලම රටක් ගොඩ ගන්න බැරි බව ඇත්ත. ඒත් කොච්චර අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවද ? මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. දැන් හැමතැනින්ම බලන්නෙ මිනිස්සුන්ව හූරන් කන්න.සහනාදාර වෙනයි, දානෙ වෙනයි යකුනෙ
පක්සායිවෙනයි තමයි. ඒ වෙන් වෙන්නෙ චේතනාව නිසානේ. හරි ඒ කතාව පැත්තකින් තිබ්බොත් හාමුදුරුවොන්ට මේ වගේ කතා වලට මැදිහත් වෙන එක හරි නෑ.
කන්ඩ වෙන්නෙ නෑ ඕයිසහනාධාර දීලම රටක් ගොඩ ගන්න බැරි බව ඇත්ත. ඒත් කොච්චර අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවද ? මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. දැන් හැමතැනින්ම බලන්නෙ මිනිස්සුන්ව හූරන් කන්න.

ඉතින් හම්බෙන සහනාධාරෙටත් කෙළවන්න යන්නෙ බන් මේ හාමුදුරුවො සෙට් එක. grassroot level එකේ ඉන්න මිනිස්සු ජීවත් වෙන හැටි ගැන අවබෝධයක් නෑ මේ හැමදාම දානෙ අඩුවක් නැතුව හම්බෙන කාර් වලින් යන තට්ටයොන්ට. උබ මාලු හරි කෑවා. අවුරුද්දකින්වත් මාලු කෑල්ලක් කාපු නැති පොඩි වුන් කොච්චර ඇත්ද.පක්සායි
කන්ඩ වෙන්නෙ නෑ ඕයි
අද සතියට මාලු, එලවලු ගත්ත 6000ක් ඉවරයි, හාල්, සබන්, ග්‍රොසරි නැතුව
තුන් දෙනෙකුට
