**-*නිකන් ඉදලා සල්ලි හොයමුද*-**

blackmoney

Member
Feb 7, 2012
11
0
0
**-*නිකන් ඉදලා සල්ලි හොයමුද*-**

කොල්ලනේ කියලා දෙන්න යන්නේ සල්ලි හොයන්න මම අත්හදා බලපු සීන් එකක් ගැන..

http://adf.ly ඕකෙන් තමයි සල්ලි ගරන්න හදන්නේ!

ඕන වෙනවා නිකන් බ්ලොග් කට්ටක් බ්ලොග්ස්පොට් මරැ

ඔටෝ පොප් අප් වෙන්න ස්කිප්ට් එකක් ලියන්න ඕන වෙනවා!

තව විසිටර්ලා ඕන වෙනවා..

කරන්නේ මෙහෙමයි http://adf.ly එකවුන්ට් එකක් හදාගන්න ඕන ඒකෙන් ලින්ක් ටිකක් ජෙනරේට් කරගෙන බ්ලොග් එකේ පොප් අප්වෙන වින්ඩෝ වලට ඒ ටික සෙට් කරගන්නයි තියෙන්නේ!:D
10ක් විතර සෙට් කරාම හරි..

දැන් තියෙන්නේ කොහෙන් හරි විසිටර්ලා ගන්න එක ඒකට සල්ලි පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා ඩොලර් 5ක් විතර දුන්නම ඕන තැනකින් විසිටර්ලා ගන්න පුලුවන්නේ!

දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ!මාසයක් යනකොට පේපැල් එකට සල්ලි ඇවිත් තියෙයි!:rofl:

හොයාගන්න විසිටර්ලා පැකේජ් අනුව උබලගේ ගාන වෙනස් වෙයි! කොහොම උනත් මාසිකව 30$ හොයන එක සිම්පල්!

වැදගත්-http://adf.ly එකෙන් හිටපු ගමන් ලින්ක් ඩිලීට් කරනවා ඒක හොයල බලන්න වෙයි..තව ගන්න විසිටර්ලා පැකේජ් රියල් උන් වෙන්න ඕන බොට් එහෙම නෙවේ

වැදගත් කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න කමෙන්ට් කරන්න
 
HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මම ඒත් බැලුවා උබලා ඒ පාර CSQ එකේ රෙජිස්ටර් වෙලාද කියලා. ඒකේ විතරයි නිකන් ඉන්නවාට මාසෙකට $500ක් වගේ ගෙවන්නේ.
    නිකන් = හෙළුවෙන්
     
    Last edited:

    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0
    he he

    මම ඒත් බැලුවා උබලා ඒ පාර CSQ එකේ රෙජිස්ටර් වෙලාද කියලා. ඒකේ විතරයි නිකන් ඉන්නවාට මාසෙකට $500ක් වගේ ගෙවන්නේ.
    නිකන් = හෙළුවෙන්

    අපිත් රිජිස්ටර් උනොත් උබේ ජොබ් එකට කෙලවෙයිනේ බන්:lol::lol::lol::lol::lol:
    (නිකන් = හෙළුවෙන් උබ කරන ජොබ් එක)
    :lol::lol::lol::lol::lol::lol:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    අපිත් රිජිස්ටර් උනොත් උබේ ජොබ් එකට කෙලවෙයිනේ බන්:lol::lol::lol::lol::lol:
    (නිකන් = හෙළුවෙන් උබ කරන ජොබ් එක)
    :lol::lol::lol::lol::lol::lol:
    මම නම් කරන්නෙ නැහැ! ඒත් කරන කෙල්ලෙක් මම දන්නවා.
     
    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0
    he he

    මම නම් කරන්නෙ නැහැ! ඒත් කරන කෙල්ලෙක් මම දන්නවා.

    මටත් තේරෙනවා ඔහොම කිව්වම කව්රැ ගැනද කිව්වේ කියලා..උබ ගෙදරද ඉන්නේ පව් බන් පොඩ්ඩක් වටපිට බලලා කමෙන්ට් කරපන් නැත්නම් දුක හිතෙයි:lol::lol::lol::lol::lol:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28

    මටත් තේරෙනවා ඔහොම කිව්වම කව්රැ ගැනද කිව්වේ කියලා..උබ ගෙදරද ඉන්නේ පව් බන් පොඩ්ඩක් වටපිට බලලා කමෙන්ට් කරපන් නැත්නම් දුක හිතෙයි:lol::lol::lol::lol::lol:
    හොඳින් කතා කරාම උබ නිකම් කරේ යන්න එනවා නෙ? උඹ ඔය වගේ හිඟන හොර වැඩ වලින් සල්ලි හෙව්වට මට මොළයක් තියෙනවා හොඳ ක්‍රම වලට සල්ලි හොයන්න. අනික උබ ඔය දාලා ත්යෙන ක්‍රමය වැඩ කරන්නෙත් නැහැ. හරියට කතා කරපන් නැත්තම් මම ඇවිත් තොගේ අම්මට හිකු* කියලා අඬන්න එපා!
     
    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0
    හොඳින් කතා කරාම උබ නිකම් කරේ යන්න එනවා නෙ? උඹ ඔය වගේ හිඟන හොර වැඩ වලින් සල්ලි හෙව්වට මට මොළයක් තියෙනවා හොඳ ක්‍රම වලට සල්ලි හොයන්න. අනික උබ ඔය දාලා ත්යෙන ක්‍රමය වැඩ කරන්නෙත් නැහැ. හරියට කතා කරපන් නැත්තම් මම ඇවිත් තොගේ අම්මට හිකු* කියලා අඬන්න එපා!

    දැන් ඔය උබේ මොලේ තරමද පෙන්නුවේ..උබට ලොකු මොලයක් ඇති බව දිසි වෙනවා..පෝය දවසේ බුදු හාමුදුරැවො කිව්ව වචනයක් කියන්නම් කෙටියෙන්..උබ කියපු දේ මම බාර ගන්නේ නෑ... ඒ නිසා උබට ඒ දේ ඔබතුමාගේ මව් තුමියට කරන්න පුලුවන්..ඇයි බන් ඒ වගේ වෙන්නේ බල්ලො නම් ඒ වගේ දේවල් කරනවා මම දැකලා තියනවා..:confused::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    දැන් ඔය උබේ මොලේ තරමද පෙන්නුවේ..උබට ලොකු මොලයක් ඇති බව දිසි වෙනවා..පෝය දවසේ බුදු හාමුදුරැවො කිව්ව වචනයක් කියන්නම් කෙටියෙන්..උබ කියපු දේ මම බාර ගන්නේ නෑ... ඒ නිසා උබට ඒ දේ ඔබතුමාගේ මව් තුමියට කරන්න පුලුවන්..ඇයි බන් ඒ වගේ වෙන්නේ බල්ලො නම් ඒ වගේ දේවල් කරනවා මම දැකලා තියනවා..:confused::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹ වෙන මිනිස්සුන්ට කුණුහර්ප කියනවා නම්, ඒ මිනිස්සු උඹට ආපහු කුණුහර්ප කියද්දි ඉවසන්න ඉගෙන ගනින්. බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා අමු වගාකලාම අස්වැන්න විදිහට එන්නෙ අමු කියලා. උඹ අමු වගා කරලා වී බලාපොරොත්තු වෙන්න එපා!

    මටත් තේරෙනවා ඔහොම කිව්වම කව්රැ ගැනද කිව්වේ කියලා..උබ ගෙදරද ඉන්නේ පව් බන් පොඩ්ඩක් වටපිට බලලා කමෙන්ට් කරපන් නැත්නම් දුක හිතෙයි:lol::lol::lol:
    :lol::lol:

    අපිත් රිජිස්ටර් උනොත් උබේ ජොබ් එකට කෙලවෙයිනේ බන්:lol::lol::lol::lol::lol:
    (නිකන් = හෙළුවෙන් උබ කරන ජොබ් එක):lol::lol::lol::lol:
    :lol::lol:

    උඹ පාරේ යන එකෙක්ට ගලක් ගැහුවොත් ඌ උඹට සුවපත් වේවා කියන්න ඕන කියලාද උඹ හිතන්නෙ?
     
    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0

    උඹ වෙන මිනිස්සුන්ට කුණුහර්ප කියනවා නම්, ඒ මිනිස්සු උඹට ආපහු කුණුහර්ප කියද්දි ඉවසන්න ඉගෙන ගනින්. බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා අමු වගාකලාම අස්වැන්න විදිහට එන්නෙ අමු කියලා. උඹ අමු වගා කරලා වී බලාපොරොත්තු වෙන්න එපා!

    උඹ පාරේ යන එකෙක්ට ගලක් ගැහුවොත් ඌ උඹට සුවපත් වේවා කියන්න ඕන කියලාද උඹ හිතන්නෙ?

    අමු කියන්නේ මොනවද බන්? මම උබට කිසිම කුණුහරැපයක් කීවේ නොමැත හටිටියට මුට්ටිය යැයි කීවොත් එය කුනුහරැපයක් බව මා අසා ඇත..මා කිසිම තැනක එසේ පවසා නොමැත..මා පාරේ යන බල්ලන්ට ගල් ගසන්නේ නැත ඔවුන් තමාගේ මවද නොඅදුනන තිරිසන් සතුන් බව මා දනිමි..තමා නුවනැත්තා යයි පවසන බොහෝ මිනිසුන් මේ ගනයට වැටෙති යයි බොහෝ දෙනා කියනු මා අසා ඇත
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    අමු කියන්නේ මොනවද බන්? මම උබට කිසිම කුණුහරැපයක් කීවේ නොමැත හටිටියට මුට්ටිය යැයි කීවොත් එය කුනුහරැපයක් බව මා අසා ඇත..මා කිසිම තැනක එසේ පවසා නොමැත..මා පාරේ යන බල්ලන්ට ගල් ගසන්නේ නැත ඔවුන් තමාගේ මවද නොඅදුනන තිරිසන් සතුන් බව මා දනිමි..
    උඹ වගේ එකෙක්ට කියලා වැඩක් නැහැ! මම ආයෙත් උබට රිෆ්ලයි දාන්නෙ නැහැ. තනියම උඩ පැනපන්.
     
    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0
    ඔව්

    උඹ වගේ එකෙක්ට කියලා වැඩක් නැහැ! මම ආයෙත් උබට රිෆ්ලයි දාන්නෙ නැහැ. තනියම උඩ පැනපන්.

    ලයිෆ් එක හාර්ඩ් බව මා දනිමි..මා වී වත් අමුවත් වගා කර නොමැති හෙයින් අස්වැන්නක් නැති බව මා මෙන්ම අනිත් අයටත් පෙනේ!දුර්ජනයන් විසින් අමු වගා කොට වී ලබා දීමට උත්සහ කිරීම අසාර්ථක වෑයමක් බව මට සිතේ..මේ අවස්ථාවේ උබට වෙලාවක් නැත්තේ මන්ද යැයි සිතා බැලු කල්හි ඉහත මට බාර ගත නොහැකි කාර්යයන් ඒ ඒ පුද්ගලයන් සමග මේ වෙලාවේ සිදු කරනු ඇති බව පසක් වින!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: